සංචාරක කර්මාන්තයෙදී අපි අසාර්ථකයි

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    පහුගිය දවස් ටිකේම අපේ සංචාරක කර්මාන්තය පිරිහුණා , කෝවිඩ් වලින් ඔත්පල වුන කර්මාන්තය රටේ නුගත් වනචර හැත්ත මරලම දානවා ..

    1/ රජය කරන්නේ සංචාරකයෝ ආවා කියලා මිනිස්සුන්ව රවට්ටන එක අහ අනිත් පැත්තෙන් එන සංචාරකයෝ රවට්ටන එක අවම පහසුකම් වත් නෑ ..
    2/ වැඩපිළිවෙලක් නෑ
    3/ නවීන සංචාරක අවශ්‍යතා හදුනාගෙන නෑ
    4/ පහුගිය ටිකේම සංචාරකයන්ට රටේ ඉන්න කාලකන්නි මිනිස්සුන්ගෙන් කොච්චර අඩත්තේට්ටම් වුනාද , අතවර වුනාද එකෙන් වෙන්න ලෝකේ රටවල් ශ්‍රී ලංකාව යනු සංචාරයට නොසුදුසු රටක් විදියට නම් කරන එක.

    සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් අපේ උන්ගේ ඔලු හදන්න ඕනා

    අපේ උන් හිතන් ඉන්නේ
    එන හැම සුද්දම පට්ට පෝසත් , සල්ලි කඩන්න පුළුවන් කියලා , ඉතින් එක්කෝ හිගාකනවා , නැත්නම් රවට්ටනවා , කොහොම හරි ගාන කඩන්න ට්‍රයි කරනවා
    හැම සුද්දීම වැල ෆිල්ම්ස් වල ඉන්න උන් වගේ , ඕන වේලාවක උකෝ ගන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා

    ඇයි බන් මේ සෙක්ටර් එක දක්ෂ තරුණ , අලුත් අදහස් තියෙන ටීම් එකකට දීලා දියුණු කරන්නේ නැත්තේ ..
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    kiyala wadak na ban. train eheka yanda station eehekata giyama suddonwa wate yawanawa. ticket eka dena eka ticket eka wisi karala salli gannawa. aru danne na kohetada train eka enne kohenta yanne kiyala. ara baguth ussan pisso wage duwanawa

    lankawata enawa pudumai tourism walata
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    මොනා උනත් යහපාලන කාලේ මෙහෙම තිබ්බ රටක් බලපෙරේත රාජපක්‍ෂ සක්කිලි ඵකතු වෙලා විනාස කරේ..

    Screenshot_20220517-205319_copy_360x746.png



    https://www.theguardian.com/travel/...p-country-for-travel-in-2019-by-lonely-planet
     
    • Like
    Reactions: Solo Rider

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    kiyala wadak na ban. train eheka yanda station eehekata giyama suddonwa wate yawanawa. ticket eka dena eka ticket eka wisi karala salli gannawa. aru danne na kohetada train eka enne kohenta yanne kiyala. ara baguth ussan pisso wage duwanawa

    lankawata enawa pudumai tourism walata
    Take a look at katunayake airport. Look how those kdh van guys waiting for tourists there like vultures waiting to eat a rabbit
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    සංචාරක කර්මාන්තය හිඟාකන කර්මාන්තයක් කරගෙන ඉන්නේ අපේ අය.
     
    • Like
    Reactions: Black-and-white