ඔව් බන්..කෝ මිනිහෝ මගේ ෆෝන් එක?
දැන් උබට සනීපද? මොකෝ උනේ උන හැදුනද?
මේ මේ මාසේ ඉවරවෙන්න කලින් ෆෝන් එක හදලා දියන් හොදේ. .
නිකම් දෙයක් කලත් ඩිස්කවුන්ට් නෑ මා ලග.ලක්ෂ 2 ඩිස්කවුන්ට් නැද්ද කිරියේ උන්ටවත් ?
නිකම් දෙයක් කලත් ඩිස්කවුන්ට් නෑ මා ලග.
හරිය.
වරෙන් ඕනෙනම් යන්න.



ඔව් බන්..
අසනීප උනා.
උබ ගෙදර වරෙන් මම එතන හිටියෙ නෙත්නම්..
ඒ ලගම තමා.
මේ උබ යනවද ටුවර් එක.
මතකනෙ
දිනේශ්ටත් යූ ස් ඊ වීස අරන් දුන්නෙ මම.
වැඩේ හරි නොගියොත් සල්ලි රෙෆාන්ඩ් කරනව.
පලයන්කො ඉතින්.
ලක්ශ 2 ට ගොඩ තමා උබ.
