සංචාරක පැමිණීමේ වර්ධනයක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සංචාරක පැමිණීමේ වර්ධනයක්

    සංචාරක පැමිණීමේ වර්ධනයක්-වැඩිම පිරිස ඉන්දියාවෙන්

    මෙම වසරේ ගතවු පළමු මාස 03 තුළ සංචාරකයින් ලක්ෂ හතකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසා සිටියි.

    පසුගිය වසරේ මුල් මාස 03 තුළ මෙරටට සංචාරකයින් හත් ලක්ෂ 7924ක් පැමිණ ඇති අතර මෙම වසරේදී සංචාරකයින් හත්ලක්ෂ 40,600 දෙනෙකු පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

    ඒ අනුව එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.6ක වැඩිවීමක් බව ද ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරීය සඳහන් කර සිටියි.

    වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 34,812කි.

    එක්සත් රාජධානියෙන් සංචාරකයින් 29,682 දෙනෙකු, චීනයෙන් 23,759 දෙනෙකු සහ ජර්මනියෙන් සංචාරකයින් 18,134 කු දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරිය පැවසුවේය.

    Ada derana
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    Indian un wadak nehe ban. europe ungen thamai lankawata salli enne.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Indian un wadak nehe ban. europe ungen thamai lankawata salli enne.

    දැන් ඉන්නේ පෙරේත හිඟන සුද්දො.youtube ඵකේ බලපං ලංකාවට ඵන සුද්දො බඩුවක් ගන්න ගියහම නහයෙන් අඬන හැටි අඩු කරන්න කියලා.උන් අැවිත් ඉන්නෙත් ගණන් අඩුම හොටෙල් වල.අාසියාවේ රටවල් වල උන් වියදම් කරනවා සුද්දන් ට වඩා දැන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දැන් ඉන්නේ පෙරේත හිඟන සුද්දො.youtube ඵකේ බලපං ලංකාවට ඵන සුද්දො බඩුවක් ගන්න ගියහම නහයෙන් අඬන හැටි අඩු කරන්න කියලා.උන් අැවිත් ඉන්නෙත් ගණන් අඩුම හොටෙල් වල.අාසියාවේ රටවල් වල උන් වියදම් කරනවා සුද්දන් ට වඩා දැන්..

    thamath Swiss, germany, france wage un enawa star class class hotel walata ona tharam danna nisai kiyanne.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Sandunage ammata arinna enna atthe ,current 1k nathi nisa tawath wasiy

    ඔන්න අාවා බිජ්ජ කොට මානසික ලෙඩා.ඔව් ඔව් බයියො ඉතිං උන්ගෙ අම්මලටත් කෙලින ජාතියෙ උන් කියලා දන්නවා..:lol: .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    thamath Swiss, germany, france wage un enawa star class class hotel walata ona tharam danna nisai kiyanne.

    ඔව් ඉතිං ඒ උනාට ලංකාවට ගොඩක්ම ඵන්නේ හිඟන සුද්දො.ගොඩක් සල්ලි තියෙන උන් යන්නේ වෙන රටවලට.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    ඔව් ඉතිං ඒ උනාට ලංකාවට ගොඩක්ම ඵන්නේ හිඟන සුද්දො.ගොඩක් සල්ලි තියෙන උන් යන්නේ වෙන රටවලට.

    ow ow poddak hitapan thope maha ponnya indiyawata ara palama haduwama salli thiyena indian un polime eyi bolage ammata hukanna,poddak iwasala hitapan
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    dan uba kiyanne indian un hondai kiyalada?
    un hondata viyadam karanawa kiyalada
    Salli kaarayo kiyalada?

    Tourists category anuva bedenava. Loku star class hotels valata Europeans/Westerners la enava. Indians, Chinese aya anik evata enava. (Sex tourism thibunoth thava segment ekak vedi vei).
    Ekama prashne thamai Tourism hariyata manage kere neththam France vala vuna vagey upset venava 'Over-tourism' nisa.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැන් ඉන්නේ පෙරේත හිඟන සුද්දො.youtube ඵකේ බලපං ලංකාවට ඵන සුද්දො බඩුවක් ගන්න ගියහම නහයෙන් අඬන හැටි අඩු කරන්න කියලා.උන් අැවිත් ඉන්නෙත් ගණන් අඩුම හොටෙල් වල.අාසියාවේ රටවල් වල උන් වියදම් කරනවා සුද්දන් ට වඩා දැන්..

    සල්ලි තියෙන එවුන් මෙහෙ ඇවිත් මොනවා කරන්නද බන් .. ඕවර් රේගුලෂන් , ගංජා පාරක් ගහන්න නෑ , ගේ එකෙක් නම් එක නීතියෙන් තහනම් , බඩුවක් ගහන්න නෑ .. දවසට පැය 6ක් කරන්ට් නෑ .. ඉතින් මිනිස්සු වැකේෂන් එකට මෙහෙ ඒයි ද