සංචාරක පැමිණීමේ වර්ධනයක්
මෙම වසරේ ගතවු පළමු මාස 03 තුළ සංචාරකයින් ලක්ෂ හතකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසා සිටියි.
පසුගිය වසරේ මුල් මාස 03 තුළ මෙරටට සංචාරකයින් හත් ලක්ෂ 7924ක් පැමිණ ඇති අතර මෙම වසරේදී සංචාරකයින් හත්ලක්ෂ 40,600 දෙනෙකු පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
ඒ අනුව එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.6ක වැඩිවීමක් බව ද ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරීය සඳහන් කර සිටියි.
වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 34,812කි.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 29,682 දෙනෙකු, චීනයෙන් 23,759 දෙනෙකු සහ ජර්මනියෙන් සංචාරකයින් 18,134 කු දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරිය පැවසුවේය.
Ada derana
සංචාරක පැමිණීමේ වර්ධනයක්-වැඩිම පිරිස ඉන්දියාවෙන්

.