සංචාරක හෝටල් අංක 01 - The Fortress [Koggala]

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ කොල්ලො WI-FI වලින් Download කරන්නෙ ඔය Hotel එක ගාවට ගිහිල්ල..Open Network එකක් තියෙන්නෙ Speed............. :lol::lol::lol::lol:
    මචන් ඔයා දැක්කද ඔය හොටෙල් එක ඉස්සරහම නොමිලේ නවතින්න පුලුවන් කෑම බීම නොමිලේ දෙන හොටෙල් එකක් තියෙනවා...ඈතුලට ගිහිල්ලා කාට හරි ගැහුවනම් නිකම්ම නවත්ත ගනීවි...
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අපේ කොල්ලො WI-FI වලින් Download කරන්නෙ ඔය Hotel එක ගාවට ගිහිල්ල..Open Network එකක් තියෙන්නෙ Speed............. :lol::lol::lol::lol:
    මචන් ඔයා දැක්කද ඔය හොටෙල් එක ඉස්සරහම නොමිලේ නවතින්න පුලුවන් කෑම බීම නොමිලේ දෙන හොටෙල් එකක් තියෙනවා...ඈතුලට ගිහිල්ලා කාට හරි ගැහුවනම් නිකම්ම නවත්ත ගනීවි...

    ammata siri :D ehemada.. elane ehenam :D

    PS : mokakda ban e hotel eka :eek: mama dakke nane :baffled: