නියමයි...රැම්ස් ගොඩක් ස්තුතියි..
පුලුවන්නම් කන්ද උඩරට පැත්තේ ඒව ගැනත් ත්‍රෙඩ් එකක් දානන්..
මොකද අපේ මිත්‍රයන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...
යන්නනම් වෙන්නේ නැති වෙයි වගේ..ගියත් එන්න වෙන්නේ නැති වෙයි...
මේ වගේ ගනන් වලට...
![]()
ඊලගට අපේ හුන්නස් ෆෝල්ස් එක හරි කොත්මලේ මාස් විලා එක ගැන හරි දාන්න හිතන් ඉන්නේ

හැබැයි ඒ දෙකටනම් ගිහිල්ලා නෑ මාත්

අපිටත් කනා චාන්ස් වදින හින්දා හොදයි

නැත්තම් මේ ආත්මේ යන්න දැයි

පුලුවන්නම් කන්ද උඩරට පැත්තේ ඒව ගැනත් ත්‍රෙඩ් එකක් දානන්..
මොකද අපේ මිත්‍රයන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...
& it is pure heaven, theres a bar inside & you have your own bartender. U have to be in the waiting list to reserve it.. probably the most demanded presidential suite in Sl
koheda yako spam
eka link ekak wath na
