සංචාරක හෝටල් අංක 01 - The Fortress [Koggala]

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
සංචාරක හෝටල් අංක 01 - The Fortress [Koggala]

ගාල්ලේ ඉදන් මාතර යද්දි කොග්ගල වෙරළ තීරය පහු වෙන්වත් එක්කම දකුණු අත පැත්තේ තියෙන The Fortress හෝටලය ඔයාලත් දැකලා ඇති :D
සුවිශාල දොරටුව සහ තාප්පය හින්දා ටක් ගාලා අඳුන ගන්න පුලුවන් :yes:

දකුනු පලාතේ තියෙන සංචාරක හෝටල් වලින් ඉතාමත්ම සුඛෝපභෝගී සහ මිල අධිකම හෝටලයක් තමයි fortress හෝටලය ;)
විවිධ කාන්ඩ වලින් යුත් කාමර 60කට වඩා මේ හෝටලයේ තියෙනවා
ඒ වගේම ඉතාමත් සුන්දර වෙරල තීරයක්ද හෝටලයට තියෙනවා :cool:


ext1.png


මේ තියෙන්නේ හෝටලයට ඇතුලු වෙන දොරටුව
හෝටලයේ lobby එකත් ඉතාමත් අලංකාරයි :)


tf1v.jpg


tf2k.jpg


tf2a.png



lobby එකෙන් ඇතුලු උන ගමන් තියෙන්නේ අහාර ගන්නා ස්ථානය
ඊට එහා පැත්තෙ තියෙන්නේ මුහුදට සමාන්තරව දිවෙන swimming pool එක :rofl:


rest13.jpg


rest4.png


rest6a.png


rest1t.jpg



අහාරපාන ගන්නකොට දෙන සේවාව නම් නියමයි
ඒ වගේම ඉතාමත් ප්‍රනීත කෑම ජාතිත් පිරිලා
11.gif



මේ හෝටලයේ කාමර වර්ග 5ක් තියෙනවා
ඒ හැම කාමරයක්ම ඉතාමත් සුපෝපභෝගී :cool: :yes:
මිල අඩුම කාමරේ ඉදන් මිල අධිකම කාමරය දක්වා විස්තර මම මෙතන දාන්නම්

Fortress Room

මේ මිලෙන් අඩුම කාමරය
සංචාරකයන් අඩු කාලයේදි $200ක් විතර තමයි වෙන්නේ :P
(Bed and Breakfast basis)


fort1.png


fort3b.png



Ocean Room


ocean1e.jpg


ocean3.jpg



Beach Room



beach1u.png


beach3.png



Loft Suit (Ocean Lofts)


loft1.png


loft4.png


loft5.jpg



Fortress Residencies

මේ තියෙන්නේ මිල වැඩිම කාමරය
සංචාරකයන් අඩු කාලයේ උනත් මේ කාමරයක ගාන $ 575 ක් වගේ වෙනවා :sorry:
මේ කාමරයේ තියෙන විශේෂත්වය තමයි උඩුමහලේ කාමරයෙන් පිටත පෞද්ගලික swimming pool එකක් තියෙන එක ;)
මේ ජාතියෙ කාමර 2යි තියෙන්නේ


resid3.png


resid2.png


resid4.png


resid5a.png



මේ හෝටලයේ සම්බාහන මධ්‍යස්ථානය :P :love:

spa1i.png


spa8.png


ඉතින් මේ හෝටලයේ නවතින්න ලැබෙනවා නම් ඒක lifetime chance එකක් :rolleyes:


ext5.png


මොකද සාමාන්‍ය මිනිහෙක්ට දරාගන්න අමාරුයි මේ ගනන් මිනුම්
ඒත් දේශීය සංචාරකයොත් හැම සති අන්තෙම ඉන්නවා කියලයි වැඩ කරන අය කියන්නේ :eek:


tf2aa.png


rest15uu.png



ලංකාවේ සුඛෝපභෝගී හෝටල්වල තොරතුරු ඉදිරියටත් බලාපොරොත්තු වන්න :D

පිංතූර ටික load වෙනකම් පොඩ්ඩක් ඉවසන්න වෙයි ;)
 
Last edited:

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පිංතූර ටික load වෙනකම් පොඩ්ඩක් ඉවසන්න වෙයි ;)

    හා :P ටී එකක් ගහල එඤ්ඤං :P

    පට්ට පෝට්ස් එකක් නෙ බන් මේක :rolleyes:
    අපිට කොහෙන්ද පූශෝ මාළු :(
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    denui photo okkom load wune eeya bolan meke bath room eka weeduru ne :P :eek: kohomada oi yane :P winiwida penwane :P :rofl: