සංචාරක හෝටල් අංක 01 - The Fortress [Koggala]
පිංතූර ටික load වෙනකම් පොඩ්ඩක් ඉවසන්න වෙයි
ගාල්ලේ ඉදන් මාතර යද්දි කොග්ගල වෙරළ තීරය පහු වෙන්වත් එක්කම දකුණු අත පැත්තේ තියෙන The Fortress හෝටලය ඔයාලත් දැකලා ඇති 
සුවිශාල දොරටුව සහ තාප්පය හින්දා ටක් ගාලා අඳුන ගන්න පුලුවන්
දකුනු පලාතේ තියෙන සංචාරක හෝටල් වලින් ඉතාමත්ම සුඛෝපභෝගී සහ මිල අධිකම හෝටලයක් තමයි fortress හෝටලය
විවිධ කාන්ඩ වලින් යුත් කාමර 60කට වඩා මේ හෝටලයේ තියෙනවා
ඒ වගේම ඉතාමත් සුන්දර වෙරල තීරයක්ද හෝටලයට තියෙනවා
මේ තියෙන්නේ හෝටලයට ඇතුලු වෙන දොරටුව
හෝටලයේ lobby එකත් ඉතාමත් අලංකාරයි
lobby එකෙන් ඇතුලු උන ගමන් තියෙන්නේ අහාර ගන්නා ස්ථානය
ඊට එහා පැත්තෙ තියෙන්නේ මුහුදට සමාන්තරව දිවෙන swimming pool එක
අහාරපාන ගන්නකොට දෙන සේවාව නම් නියමයි
ඒ වගේම ඉතාමත් ප්‍රනීත කෑම ජාතිත් පිරිලා
මේ හෝටලයේ කාමර වර්ග 5ක් තියෙනවා
ඒ හැම කාමරයක්ම ඉතාමත් සුපෝපභෝගී

මිල අඩුම කාමරේ ඉදන් මිල අධිකම කාමරය දක්වා විස්තර මම මෙතන දාන්නම්
Fortress Room
මේ මිලෙන් අඩුම කාමරය
සංචාරකයන් අඩු කාලයේදි $200ක් විතර තමයි වෙන්නේ
(Bed and Breakfast basis)
Ocean Room
Beach Room
Loft Suit (Ocean Lofts)
Fortress Residencies
මේ තියෙන්නේ මිල වැඩිම කාමරය
සංචාරකයන් අඩු කාලයේ උනත් මේ කාමරයක ගාන $ 575 ක් වගේ වෙනවා
මේ කාමරයේ තියෙන විශේෂත්වය තමයි උඩුමහලේ කාමරයෙන් පිටත පෞද්ගලික swimming pool එකක් තියෙන එක
මේ ජාතියෙ කාමර 2යි තියෙන්නේ
මේ හෝටලයේ සම්බාහන මධ්‍යස්ථානය

ඉතින් මේ හෝටලයේ නවතින්න ලැබෙනවා නම් ඒක lifetime chance එකක්
මොකද සාමාන්‍ය මිනිහෙක්ට දරාගන්න අමාරුයි මේ ගනන් මිනුම්
ඒත් දේශීය සංචාරකයොත් හැම සති අන්තෙම ඉන්නවා කියලයි වැඩ කරන අය කියන්නේ
ලංකාවේ සුඛෝපභෝගී හෝටල්වල තොරතුරු ඉදිරියටත් බලාපොරොත්තු වන්න

Last edited:

ලොවෙත් නෑ..