සංජීවනී ප්‍රියදර්සනී

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
සංජීවනී ප්‍රියදර්සනී

සංජීවනී ප්‍රියදර්සනී ජීවත්වුණේ කැළණි පාලම යට සේදවත්තේ. ඇය විභාගෙට ඉගෙනගත්තේ බොහොමේ කරදර භාදා මැද්දේ. විභාගෙට පෙර දවසේ ඇය පොලිසියේ. විභාගේ දවසේ ඉස්පිරිතාලේ අම්ම සමග. එත් ඇයගේ ප්‍රතිපලය A 3.
සංජීවනී ගේ කතාව කියවන්න මේතැනින්
 

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    ඊ news කියන්නේ පට්ට බොරු බොරු ගුහාවක් කාවහරි කොටවල උන් ජාතිවාදය අවුස්සන්න හදන්නේ :angry::angry::angry:
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    jza1bq.jpg

    topic ekata adalawa reply karanna. ooka dan thread keepayakama nama dakka.