සංජීවනී ප්රියදර්සනී සංජීවනී ප්රියදර්සනී ජීවත්වුණේ කැළණි පාලම යට සේදවත්තේ. ඇය විභාගෙට ඉගෙනගත්තේ බොහොමේ කරදර භාදා මැද්දේ. විභාගෙට පෙර දවසේ ඇය පොලිසියේ. විභාගේ දවසේ ඉස්පිරිතාලේ අම්ම සමග. එත් ඇයගේ ප්රතිපලය A 3. සංජීවනී ගේ කතාව කියවන්න මේතැනින්