සංජීව බණ්ඩාර කියන පො@$@ය මොකෙක්ද බන්.අපේ මල්ලි කෙනෙක් කැම්පස් ඉන්නව.මුන්ගේ එව්න් කරදර කරනවලු උන්ගේ මීටින් වලට එන්න කියල.අපි ඔය එක බල්ලෙකුට වත් කැමැති නැහැ.මේ පො@$$@ගේ no එකක් නැද්ද හොයාගන්න පොලිසි ගියොත් හොඳද.මගදී අල්ලගෙන සලකන්නද
සංජීව බණ්ඩාර කියන්නෙ අන්තරේ ලීඩ් කරන එකා නේද ? ? ?



අපෝ ගහන්න යන්න එපා බං, නීතිමාර්ගෙන් කරන දෙයක් කරපන්



එස්.බී කාරයට කියහන් පුලුවන්නම්, පොර බලන් ඉන්නෙ ඕකුන්ට අරින්න


උඹලා ගැහුවොත් වෙන්නේ ගහපු උන් අල්ලනකන් ඕකුන් උද්ඝෝශණය
කරන එක




