සංජීව බණ්ඩාර කියන පො@$@ය

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සංජීව බණ්ඩාර කියන පො@$@ය මොකෙක්ද බන්.අපේ මල්ලි කෙනෙක් කැම්පස් ඉන්නව.මුන්ගේ එව්න් කරදර කරනවලු උන්ගේ මීටින් වලට එන්න කියල.අපි ඔය එක බල්ලෙකුට වත් කැමැති නැහැ.මේ පො@$$@ගේ no එකක් නැද්ද හොයාගන්න පොලිසි ගියොත් හොඳද.මගදී අල්ලගෙන සලකන්නද

    සංජීව බණ්ඩාර කියන්නෙ අන්තරේ ලීඩ් කරන එකා නේද ? ? ? :dull::dull::dull:
    අපෝ ගහන්න යන්න එපා බං, නීතිමාර්ගෙන් කරන දෙයක් කරපන් :yes::yes::yes:
    එස්.බී කාරයට කියහන් පුලුවන්නම්, පොර බලන් ඉන්නෙ ඕකුන්ට අරින්න :cool::cool:
    උඹලා ගැහුවොත් වෙන්නේ ගහපු උන් අල්ලනකන් ඕකුන් උද්ඝෝශණය
    කරන එක :rofl::rofl::rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඕකා ඩෙන්ටල් එකේ ලෑජ්ජාව කියලා ගොඩාක් උන් කියනවා මම අහලා තියෙනවා..

    මේකයි මචන් මේවා වෑඩිය කතා කරන්නත් මමනම් කෑමති නෑ.. 'යදමින් බෑද විලන්ගු දා මගේ පුතා රෑගෙන යන්න' කියලා ඔය වයසේ ඉන්න ඉන්ට මහා රෑඩිකල් වීරත්වයක් ආරෝපනය වෙනවා.. ඊට පස්සේ මොකෙක්ට හරි එල්ලිලා පවතින ක්‍රමය වෙනස් කරන්න පුක විකාගෙන දගලනවා... මුන් දන්න දේශපාලනයකුත් නෑ, අන්තිමට උපාධියත් නෑ. නොකා නොබී ඩහ දුක් විදලා ඉගන්නපු දෙමවුපියෝ මතකත් නෑ. ඔන්න ඕකයි තත්වේ.

    අනිවා.. විජේවීරගේ කාලේ ඉදලා දේශපාලනේ මතක උන්ට තෙරෙනවා ඔතන වෙන කුනුහබ්බේ මොකක්ද කියලා.. අද ඊයෙ කෑම්පස් ගිය හූනු බිජ්ජන්ට නොතේරුනාට.


    sahathkama atta ban.. well said...........!!!!!!!!:yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Namikawa hari Nirnamikawa hari 119 or 118 or police mulasthanaya ta call or by letter danum denna.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මගදී අල්ලගෙන සලකන්න

    එහෙම කලොත් මාට්ටු නෑ. මාට්ටු ඇස් බී කාරයා. :P:P
    ශිෂ්‍ය මර්ධනය කියලා රටපුරා උද්ඝෝෂණ කරයි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya wage hukannek hitiya api peradeniye university eke innakota, Gunaratthanam kiyala, dennekma hitiya. ekek hamudawen marum kawa. Anika Australia gihilla job ekak karagena innawa. Viplawa karanna gihilla marum kapu ayawa mu visin gonata andhala mu Australiya wea sapa vidinawa.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නො හොයාගෙන කතා කරලා අඑන්න කියලා නෙලපන්:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම කලොත් මාට්ටු නෑ. මාට්ටු ඇස් බී කාරයා. :P:P
    ශිෂ්‍ය මර්ධනය කියලා රටපුරා උද්ඝෝෂණ කරයි
    එක ගලෙන් කුරුල්ලො 5/6ක් බිම:rofl::rofl::rofl:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    එහෙම කලොත් මාට්ටු නෑ. මාට්ටු ඇස් බී කාරයා. :P:P
    ශිෂ්‍ය මර්ධනය කියලා රටපුරා උද්ඝෝෂණ කරයි

    SB hangila gahanne naha machan. u eli pita gassawanne
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    oka ine maharagama, oni nam pm ekak dahan ina thana penwanam, oka ponnayek wage thama pare yanne, gu bayai hutti ge putha.... set ekak eka yaddi kagahagena yanna pakaya wage, api eka parak okunta dena hadankota shape wela gya
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samajawadaya world eken reject wenne, ahi thiyena samahara karunu prayogika nathi nisa. China, Russia , Cuba unath adha samajawadaya ta wada mixed arthika krama piligannawa.
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    mun thama ban ratata gahapu lokuma hena.... Api paya 3,4 lecs idala enakal mun canteen wala plain tea bee bee idala hawasata okkoma podiun allagena poratalk denawa.... Anthimata api degree aran gedara yaddi un ape unta kiyala kuppi dagannawa exam goda yanna... Lajjawak nathi para ballo....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕකා කාලකන්නි ජෙප්පෙක්. ආතක් පාතක් නෑති මූසලයෙක්. එස් බී ආවට පස්සේ දෑන් මුන්ගේ කටවල් ටිකක් වෑහිලා තියෙන්නේ. කලින් හිටපු ඈමති පොන්ටියො ඔක්කොම මුන්ට බයවෙලා හිටියේ.. මුන් පොඩ්ඩක්වත් කෑමති නෑ නායකත්ව පුහුනුව දෙනවට.. එතකොට කොල්ලො කෙල්ලො පොඩ්ඩක් කොන්ද කෙලින් තියාගෙන එනකොට මුන්ට මුන්ගේ පරාජිත දේශපාලනය කරගෙන යන්න බෑනේ. මම නම් කියනෙන ඕකුන් එකෙක් දෙන්නේක් මරලා ප්‍රසිද්දියේ එල්ලලා තියන්න ඕන , එදාට තමයි මුන්ගේ දේශපාලන ගේම් කෑම්පස් වලින් අයින් වෙන්නේ.කලින් හිටියා උදුල කියලා බල්ලෙක්, ඌට අවුරුදු බර ගානක් කෑම්පස් එකේ නාකි වෙච්ච එකෙක්, ඌට පස්සේ තමයී මූ ඈවිත් තියෙන්නේ.

    දෑන් මට බෑනපන් ආන්ඩුවට කඩේ යනවා කියලා.. තොපිටත් ඕකේ දුක තෙරෙනවා කෑම්පස් යන නන්ගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියානම්...
    :yes::yes::yes::yes::yes: