awulak naa hodai.
hindi film wala intense gathiya adui.kohen hari gon joke kallak thiyanawa.
TFS++
mama baluwa bn patta katahwa





zoom eke tibba neda movie ekak stree kiala eka anthimata mkada une therune nene
සංජේ ඇත්තටම හිරෙන් නිදහස් වෙන එකයි ෆිල්ම් එකේ ඒ කොටසයි එක වගේම අරන් තියෙනවා (ඇත්ත එක යු ටියුබ් එකේ බලන්න ) සංජේගේ යාලුවත් ඉන්නවා (කමලේශ්)..., ෆිල්ම් එකනම් හොදටම කරලා තියෙනවා..
රන්බීර් කපුර් පට්ට විදිහට රගපානව ..මමත් බැලුවා ...අනේ මන්දා ඉතින්

