සංජු හෙවත් සංජේ දත්ගේ කතාව
සංජු.. මේක බාලා තිබ්බට බලන්න වෙලාවක් තිබ්බෙත් නැහැ, ලොකු ඕනකමක් තිබ්බෙත් නැහැ..
මම සංජේ දත්ගේ ලොකු රසිකයෙක් නෙමෙයි කොහොමත්..
කොහොමහරි පහුගිය වීක් එන්ඩ් එකේ වෙලාවක් හම්බවෙලා බැලුවා ෆිල්ම් එක..
මම දන්නේ නැහැ මේක සංජේගෙ ඇත්තම කතාවද? නැත්නම් ගොතපු එකක්ද කියලා...
මම හිතන විදියට යම් යම් පොඩි වෙනස්කම් තිබ්බත් කතාව සමස්ථයක් විදියට ගත්තම
ඇත්ත වෙන්න ඕන.. මට නම් කතාව හොදටම හොදයි..
මිනිහෙක්ගේ ජීවිතේ හරියන විදිය, වරදින විදිය, තමන් විහින් වරද්දගන්න විදිය, ඒවා හදාගන්න
හැටි, ඒවට ගෙදරින් ලැබෙන ප්‍රතිචාර, හරි යාලුවො කවුද බොරු යාලුවො කවුද වගේ
ගොඩක් දේවල් මේ ෆිල්ම් එකෙන් ලස්සනට පෙන්නලා දෙනවා.. අනික මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා
ජීවිතේ විනාශ කරගන්න කොල්ලන්ටත් මේකෙන් ලොකු කතාවක් කියනවා..
අම්මා තාත්තා කියන චරිත අපේ ජීවිත වලට කොච්චර වටිනවද කියලා දැනෙන්න ඒ අය නැති
වෙන්න ඕන.. ඒ අය කරන කැපකිරීම ගොඩදෙනෙක්ගේ ඇගයීමට ලක්වෙන්නේ නැහැ..
ඒත් එයාලා කරන නිහඩ සේවය කියන්න වචන නැහැ.. ඒ තරම් අති විශිෂ්ටයි..
එක අතකට බැලුවොත් මේක ජීවිත කතාවක් උනත් ලොකු මෝටිවේශනල් ෆිල්ම් එකක්..
රඟපාන හැමෝම උපරිමයෙන් රඟපානවා.. මුල ඉදන්ම කිසිම කම්මැලිකමක් නැතුව
බලන්න පුළුවන් ෆිල්ම් එකක්.. වෙලාවක් තියෙනම් බලන්න.. සිංහල සබ් එක්කම තියෙනවා
සූම්, බයිස්කෝප් වල, ටොරන්ට් ලින්ක් තියෙනවා සූම් එකේ..
බලලා අදහස් කියන්න..
ටොරන්ට් ලින්ක්
https://1337x.to/torrent/3298877/San...720p-YTS-YIFY/
සූම් එකේ සිංහල සබ් එක මැච් වෙනවා
මෙතන ලින්ක් දාන්න බැහැ ස්පෑම් වෙනවා

Last edited: