සංතෝසයෙන් දැනුම් දීමයි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,111 1 43,585 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 1, 2023 #1 Reactions: 2by2
kasun_kbp Well-known member May 12, 2015 18,293 1 59,375 113 Kaduwela Mar 1, 2023 #2 ඊලග මාසේ කරන්ට් බිල වැඩි වේවා එස්වැහැ පුහ් Reactions: negombokollo and AnuradhaRa
chinthaka156 Well-known member Jun 26, 2008 3,737 4,809 113 එලකිරි හන්දිය Mar 1, 2023 #3 Good for you not for Us ! Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,111 1 43,585 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 1, 2023 #4 kasun_kbp said: ඊලග මාසේ කරන්ට් බිල වැඩි වේවා එස්වැහැ පුහ් Click to expand... මේ අපේ නංගිලාගෙ බිල දැනට අපිට එනව 5000ක් විතර ලබන මස සිට 8000 යි Reactions: kasun_kbp
kasun_kbp said: ඊලග මාසේ කරන්ට් බිල වැඩි වේවා එස්වැහැ පුහ් Click to expand... මේ අපේ නංගිලාගෙ බිල දැනට අපිට එනව 5000ක් විතර ලබන මස සිට 8000 යි
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Mar 1, 2023 #5 AnuradhaRa said: මේ අපේ නංගිලාගෙ බිල දැනට අපිට එනව 5000ක් විතර ලබන මස සිට 8000 යි Click to expand... Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,111 1 43,585 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 1, 2023 #6 2by2 said: Click to expand... නෑ බං මං ත්රෙඩ් එකක් දැම්ම කලින් ඇප් එකෙන් සල්ලි දැම්මට සල්ලි වැටිල නෑ කියල දවස් 5 කට පස්සෙ අද පෙන්නනව ගෙව්ව කියල
2by2 said: Click to expand... නෑ බං මං ත්රෙඩ් එකක් දැම්ම කලින් ඇප් එකෙන් සල්ලි දැම්මට සල්ලි වැටිල නෑ කියල දවස් 5 කට පස්සෙ අද පෙන්නනව ගෙව්ව කියල
dot.Net Well-known member Nov 16, 2017 932 1,277 93 Mar 1, 2023 #7 දැනට 10 - 11 ක් එනවා. ලබන මාසේ කියක් වෙයිද කියල මඟ බලන් ඉන්නේ. පරණ ෆ්රිජ් කටු දෙකක් තියෙනවා, ඕකටද කොහෙද වැඩියෙන් යන්නේ Reactions: AnuradhaRa
දැනට 10 - 11 ක් එනවා. ලබන මාසේ කියක් වෙයිද කියල මඟ බලන් ඉන්නේ. පරණ ෆ්රිජ් කටු දෙකක් තියෙනවා, ඕකටද කොහෙද වැඩියෙන් යන්නේ
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Mar 1, 2023 #8 AnuradhaRa said: නෑ බං මං ත්රෙඩ් එකක් දැම්ම කලින් ඇප් එකෙන් සල්ලි දැම්මට සල්ලි වැටිල නෑ කියල දවස් 5 කට පස්සෙ අද පෙන්නනව ගෙව්ව කියල Click to expand... හා හා ආයෙ අවුලක් ආවොත් කියහං Reactions: AnuradhaRa
AnuradhaRa said: නෑ බං මං ත්රෙඩ් එකක් දැම්ම කලින් ඇප් එකෙන් සල්ලි දැම්මට සල්ලි වැටිල නෑ කියල දවස් 5 කට පස්සෙ අද පෙන්නනව ගෙව්ව කියල Click to expand... හා හා ආයෙ අවුලක් ආවොත් කියහං