සංවර්ධනය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපෙ දෙසපාලුවන් විසින් අපට සංවර්ධනය ලෙස ඔලුවට යවා ඇත්තේ ඉදිකිරීම්‍ය. යම් කිසි දෙයක් නාම පුවරුවක් යොදා විවෘත කල හැකි නම්, කොමිස් කුට්ටියක් කඩාගතහැකි නම් පමණක් ඔවුන් එයට උනන්දු වෙයි. බොහෝවිට ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව එය නොවීමට ද පුලුවන.

    මහජන සෙවයෙදී නාම පුවරු මාධ්‍ය සන්දර්ශන අවශ්‍ය නොවූවත් ඔවුන්, ඔවුන්ගේ ලමයින්ට, ඔව්න්ගෙ පක්ෂයට නැවත බලයට එමට අපගෙම මහජන මුදල් නාස්ති කරයි. සමහරවිට සන්දර්ශන සදහා ඉදිකිරීමටත් වඩා මුදල් වියදම් කරන අවස්ථා ද ඇත.

    මෙවැනි වැඩකට නැති දෙ කිරිමට විදෙශ ණය ලබා ගන්නා අතර එයින් වැඩි කොටසක් කොමිස් ගසයි.

    කෙසේ වුවත් යටිතල පහසුකම් ජනතාවගේ අවශ්‍යතාව අනුව කල යුතුය

    ඊට අමතරව ආර්ථිකය සංවර්ධනය එනම් දෙශිය නිශ්පාදකයා නගාසිටුවීම නොවනම දෙයකි. කොමිස් ගැසීම, පොලු දැමීම එමටය. නැදැ හිතවතුන්ට නම් අත හිත ඇත.

    සමාජිය, මනුශික සංවර්ධනය අන්තිමය. අවිනීතකම, අමානුෂික බව පාරෙ එලිපිට වෙන මිනීමැරුම්, රිය අනතුරු වලින් මැනවින් පෙන්නුම් කරයි. සංවර්ධනය කෙසෙ වෙතත් දෙසපාලුවන්ම වැරදි පුර්වාදෙශ ලබා දෙ.

    ඔබ අපෙක්ශා කරන සංවර්ධනය මෙය ද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    UNP හා පොහොට්ටුවට සහයොගය දක්වන බුද්ධිමත් සහොදරවරුනි, එකිනෙකාට මඩ ගසගන්නා අතර තුර මෙවැනි දෙ ගැනත් කතා කරන්න.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    වැඩේ තියෙන්නෙ මේ ආණ්ඩුවෙන් බෝඩ් එකක් ගහන්නවත් කිසිම සංවර්ධනයක් කරේ නැති එක නේ. මහ බැංකුව මහ දවල් හොරා කාල බිලියන ගාවක් නැති කරා. එදා ඉඳන් තමයි මේ රට මෙහෙම වැටිල තියෙන්නෙ. හැබැයි මහින්ද⁣ගෙ ආණ්ඩුවෙ මහෙම චාටර් වැඩ වුණේ නෑ. කොන්ක්‍රීට් සංවර්ධනයක් හරි කරා.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපෙ දෙසපාලුවන් විසින් අපට සංවර්ධනය ලෙස ඔලුවට යවා ඇත්තේ ඉදිකිරීම්‍ය. යම් කිසි දෙයක් නාම පුවරුවක් යොදා විවෘත කල හැකි නම්, කොමිස් කුට්ටියක් කඩාගතහැකි නම් පමණක් ඔවුන් එයට උනන්දු වෙයි. බොහෝවිට ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව එය නොවීමට ද පුලුවන.

    මහජන සෙවයෙදී නාම පුවරු මාධ්‍ය සන්දර්ශන අවශ්‍ය නොවූවත් ඔවුන්, ඔවුන්ගේ ලමයින්ට, ඔව්න්ගෙ පක්ෂයට නැවත බලයට එමට අපගෙම මහජන මුදල් නාස්ති කරයි. සමහරවිට සන්දර්ශන සදහා ඉදිකිරීමටත් වඩා මුදල් වියදම් කරන අවස්ථා ද ඇත.

    මෙවැනි වැඩකට නැති දෙ කිරිමට විදෙශ ණය ලබා ගන්නා අතර එයින් වැඩි කොටසක් කොමිස් ගසයි.

    කෙසේ වුවත් යටිතල පහසුකම් ජනතාවගේ අවශ්‍යතාව අනුව කල යුතුය

    ඊට අමතරව ආර්ථිකය සංවර්ධනය එනම් දෙශිය නිශ්පාදකයා නගාසිටුවීම නොවනම දෙයකි. කොමිස් ගැසීම, පොලු දැමීම එමටය. නැදැ හිතවතුන්ට නම් අත හිත ඇත.

    සමාජිය, මනුශික සංවර්ධනය අන්තිමය. අවිනීතකම, අමානුෂික බව පාරෙ එලිපිට වෙන මිනීමැරුම්, රිය අනතුරු වලින් මැනවින් පෙන්නුම් කරයි. සංවර්ධනය කෙසෙ වෙතත් දෙසපාලුවන්ම වැරදි පුර්වාදෙශ ලබා දෙ.

    ඔබ අපෙක්ශා කරන සංවර්ධනය මෙය ද?
    :cool::cool::cool:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වැඩේ තියෙන්නෙ මේ ආණ්ඩුවෙන් බෝඩ් එකක් ගහන්නවත් කිසිම සංවර්ධනයක් කරේ නැති එක නේ. මහ බැංකුව මහ දවල් හොරා කාල බිලියන ගාවක් නැති කරා. එදා ඉඳන් තමයි මේ රට මෙහෙම වැටිල තියෙන්නෙ. හැබැයි මහින්ද⁣ගෙ ආණ්ඩුවෙ මහෙම චාටර් වැඩ වුණේ නෑ. කොන්ක්‍රීට් සංවර්ධනයක් හරි කරා.

    එක මෙ පැවතුනු ආණ්ඩු දෙකට විතරක් සීමා කරලා හිතන්න එපා.
    අනිත් එක මම කියපු අනිත් සංවර්ධන අංශ දෙකත් ඉතාම වැදගත්. එකට හොදටම කෙලවලා තියෙන්නේ

    දැන් පවතින දෙශපාලන ක්‍රමය වෙනස් උනෙ නැත්තම් මෙ ණය ගන්න විදියට මොනවා වෙයි ද දන්නෙ නැ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    minisu danaganna oni inna thanin goda yanna. dan balanna Anura kumara uta kanna nathuwa hitiye. dan usata wada wadi uge mahatha:D:yes::yes::D Yanne business class .gewal tiyenawa Ireland walath.
    u monada kare ? u mole kalpana karala wada karanawa:D:yes::D:D Dan balapan UNP aya and pohottuwe un unge ewata ena unta rs 50 gane water bottle deela kiyak nasthi karada. mu ballo nawana horse eken wathura alluwa. anna mola .

    Ubalata anura kumara wage mole pawichci karanna barinam e mole nathi nisa. ekata karanna tiyenne vijitha herath wage raa wela ghin gotu kola aran awith kadha beepan a habai gotu kola gena kiyla ghin beela wahana happana epa:D:yes::yes::D
     
    Last edited:

    JVP එකත් කියවනවා විතරයි නෙ බන්. අවුරුදු ගානක් පක්ෂ ගොඩ ගන්න බැරිකොට කොහොම රට සංවර්ධනය කරන්න ද.

    එක එකාට බනින්නෙ නැතුව ඇත්ත ඇති සැටියෙන් බලන්න.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP එකත් කියවනවා විතරයි නෙ බන්. අවුරුදු ගානක් පක්ෂ ගොඩ ගන්න බැරිකොට කොහොම රට සංවර්ධනය කරන්න ද.

    එක එකාට බනින්නෙ නැතුව ඇත්ත ඇති සැටියෙන් බලන්න.

    baninne nathuwa wadak karanne kipa denai . jvp eka karanne wadak karannema nathuwa karana ekata banina eka. rataka infrastructure
    and security hadana eka withrai aththatama government karanna oni business karanna giyoth wade kanawa example air lanka. privatize karanna oni adumagane management. minissu danaganna one goda yanna. minissunta kanna dena andu wadak na . minissunta uganwana andu one. infrastructure wala awula eka passive income 1k. e kiyanne mulin spend karanawa passe income eka generate wenne. Example api building hadala r rent karanawa kiyamu so building eka ada hadana cost wenawa but income late. anika infastructure ekath ekka living standards upgrade wenawa. passive income nodanna unta penne nikan goda nagili. infastructure wala income generate wenakota ewa hadana minissu na mokada onama deyak patan ganmedi income na. jvp unta kadayak wath karanna ba kade dapu dawasema business nathnam un hithanne padui kiyala.dan park unath boru wada wage penawa. e communism unta one hamoma eka level wada pluwan talented porai bari ekatai ekama gana gewana samaja wade. jvp unge theory. UNP eka jvp ekka agreement nogaha rs 10000 wadi nokala nm untamaseta billion 14k awuruddata 168 billon ithurui ehenam rate okkotma benefit wenna godak dewal karanna tibba jvp ekata oni nisa 10000k wadi kara ape minissu mulinma kare car gena eka. consumption economy 1k una. invesment nathi una:D:D:yes::yes: Anura kumara marenakam waga kiyanna oni pahu giya awurudu 4 unp eka kawata:yes::yes:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    baninne nathuwa wadak karanne kipa denai . jvp eka karanne wadak karannema nathuwa karana ekata banina eka. rataka infastructure
    and security hadana eka withrai aththatama government karanna oni business karanna giyoth wade kanawa example air lanka. privatize karanna oni adumagane management. minissu danaganna one goda yanna. minissunta kanna dena andu wadak na . minissunta uganwana andu one. infastrucure wala awula eka passive income 1k. e kiyanne mulin spend karanawa passe income eka generate wenne. Example api building hadala r rent karanawa kiyamu so building eka ada hadana cost wenawa but income late. anika infastructure ekath ekka living standards upgrade wenawa. passive income nodanna unta penne nikan goda nagili. infastructure wala income generate wenakota ewa hadana minissu na mokada onama deyak patan ganmedi income na. jvp unta kadayak wath karanna ba kade dapu dawasema business nathnam un hithanne padui kiyala.dan park unath boru wada wage penawa. e communism unta one hamoma eka level wada pluwan taleted porai bari ekatai ekama gana gewana samaja wade. jvp unge theory. UNP eka jvp ekka agreement nogaha rs 10000 wadi nokala nm untamaseta billion 14k awuruddata 168 billon ithurui ehenam rate okkotma benefit wenna godak dewal karanna tibba jvp ekata oni nisa 10000k wadi kara ape minissu mulinma kare car gena eka. consumption economy 1k una. invesment nathi una:D:D:yes::yes: Anura kumara marenakam waga kiyanna oni pahu giya awurudu 4 unp eka kawata:yes::yes:

    මම කිව්වේ නැ යටිතල පහසුකම් සංවර්ධනය වැඩක් නැති දෙයක් කියල. ප්‍රතිලාභය ලැබෙන්නේ වක්‍රව.
    මම කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය විතරක් නෙවෙ සංවර්ධනය.
    අද කාලෙ වෙන්න එ මුවාවෙන් ගසාකැම.

    ආර්ථික සංවර්ධනය කියන්නේ දෙශිය නිශ්පාදකයා දිරිමත් කිරිම. එක රජයේ වගකිම. ආනයනය සීමා කිරිම, සහන ලබාදීම, නිශ්පාදකයා ආරක්ෂා කිරිම වෙන්න ඔනි.

    මානුෂික සංවර්ධනයත් එහෙම තමයි. මට පැහැදිලි කරන්න නම් අමාරුයි.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    @giggee උබ කියන විදියට පසුව ප්‍රතිලාභය ලැබෙන්නේ අධ්‍යාපනයෙන්.
    උබ හයිවෙ ගැන හිතලා නෙ කියන්නේ. පාරවල් කියන්නේ ඇත්තටම ලාභ ලබන්න හදන එවා නෙවෙ. එවගෙ ප්‍රතිලාභය එන්නේ වක්‍රාකාරයෙන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කිව්වේ නැ යටිතල පහසුකම් සංවර්ධනය වැඩක් නැති දෙයක් කියල. ප්‍රතිලාභය ලැබෙන්නේ වක්‍රව.
    මම කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය විතරක් නෙවෙ සංවර්ධනය.
    අද කාලෙ වෙන්න එ මුවාවෙන් ගසාකැම.

    ආර්ථික සංවර්ධනය කියන්නේ දෙශිය නිශ්පාදකයා දිරිමත් කිරිම. එක රජයේ වගකිම. ආනයනය සීමා කිරිම, සහන ලබාදීම, නිශ්පාදකයා ආරක්ෂා කිරිම වෙන්න ඔනි.

    මානුෂික සංවර්ධනයත් එහෙම තමයි. මට පැහැදිලි කරන්න නම් අමාරුයි.

    if u dont mind me interrupting
    මේ වගේ දේවල් ඇත්තටම ප්‍රායෝගිකද බං ?
    ගිවිසුම ගහන්නෙ අවුරුදු මෙච්චරක් අපෙන් අහවල් නිශ්පාදනේ ගන්නව කියලනං රජයට හිතුන පලියට එහෙම ආනයන සීමා කරන්න පුලුවන්ද ?
    අනික බලේ තියෙන රටවල් හදාගෙන තියෙන free market කියන සංකල්පය වගේ දේවල් වලට අපිට කෙලිංම පිටුපාන්න පුලුවන්ද ? ඒවගෙන් වෙන්නෙ ලැබෙන සහනාදාර බදු සහන වලටත් කෙලවිලා යන එක නේද ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    if u dont mind me interrupting
    මේ වගේ දේවල් ඇත්තටම ප්‍රායෝගිකද බං ?
    ගිවිසුම ගහන්නෙ අවුරුදු මෙච්චරක් අපෙන් අහවල් නිශ්පාදනේ ගන්නව කියලනං රජයට හිතුන පලියට එහෙම ආනයන සීමා කරන්න පුලුවන්ද ?
    අනික බලේ තියෙන රටවල් හදාගෙන තියෙන free market කියන සංකල්පය වගේ දේවල් වලට අපිට කෙලිංම පිටුපාන්න පුලුවන්ද ? ඒවගෙන් වෙන්නෙ ලැබෙන සහනාදාර බදු සහන වලටත් කෙලවිලා යන එක නේද ?

    දැන් ලංකාවේ හැම ලබ්බම අනයනය කරනව නෙ බන්. උබ කියන්නේ එහෙම රටක් දියුණු කරන්න පුළුවන් ද? අපෙ රටෙ නිශ්පාදය ටික ටික හරි වැඩි කරන්න ඔනි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ලංකාවේ හැම ලබ්බම අනයනය කරනව නෙ බන්. උබ කියන්නේ එහෙම රටක් දියුණු කරන්න පුළුවන් ද? අපෙ රටෙ නිශ්පාදය ටික ටික හරි වැඩි කරන්න ඔනි.

    අපේ රටේ ශ්‍රමය මිල වැඩියිනෙ බං
    අපි මොනා හැදුවත් අපිට වඩා අඩුවට ඉන්දියාව චීනෙ හදනවනෙ ඉතිං කොහොමද නිශ්පාදනය කරන්නෙ?
    අනික සංවර්ධිත රටවලිං outsource කරන්නෙ ශ්‍රමයෙ ලාභය හැරුනහම ගොඩක් උන්ට එහෙ regulations එක්ක කරගෙන යන්න අමාරු ඒව
    ඒව ගෙන්නගන්න අපිට කරන්න වෙන්නෙ එන්න අවුලක් නෑ ඕනෙ ජරාවක් දාල අපේ පොලොව ඇලවල් ටික කන්න කියල තමා
    එහෙම කරන්න දෙන රටවල් වලට උන් යනව
    මං නං හිතන්නෑ බං ඔය කියන නිශ්පාදන ආර්ථිකේකිං මේ රටට මේ කපේට ගොඩඒමක් තියෙයි කියල
    යම් කරමකට පුලුවන්. ලොකූවට වෙනසක් නං වෙයි කියල හිතන්නෑ :no:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපේ රටේ ශ්‍රමය මිල වැඩියිනෙ බං
    අපි මොනා හැදුවත් අපිට වඩා අඩුවට ඉන්දියාව චීනෙ හදනවනෙ ඉතිං කොහොමද නිශ්පාදනය කරන්නෙ?
    අනික සංවර්ධිත රටවලිං outsource කරන්නෙ ශ්‍රමයෙ ලාභය හැරුනහම ගොඩක් උන්ට එහෙ regulations එක්ක කරගෙන යන්න අමාරු ඒව
    ඒව ගෙන්නගන්න අපිට කරන්න වෙන්නෙ එන්න අවුලක් නෑ ඕනෙ ජරාවක් දාල අපේ පොලොව ඇලවල් ටික කන්න කියල තමා
    එහෙම කරන්න දෙන රටවල් වලට උන් යනව
    මං නං හිතන්නෑ බං ඔය කියන නිශ්පාදන ආර්ථිකේකිං මේ රටට මේ කපේට ගොඩඒමක් තියෙයි කියල
    යම් කරමකට පුලුවන්. ලොකූවට වෙනසක් නං වෙයි කියල හිතන්නෑ :no:

    උබ මොනවාද කරන්න කියන්නේ

    උබ හිටපු විගනකාධිපති ගාමිණි විජෙසින්හගෙ කතා අහල තියෙනව ද. ඔව කරන්න පුළුවන් දෙවල් කියල කියනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ මොනවාද කරන්න කියන්නේ

    උබ හිටපු විගනකාධිපති ගාමිණි විජෙසින්හගෙ කතා අහල තියෙනව ද. ඔව කරන්න පුළුවන් දෙවල් කියල කියනවා.

    නැහැ
    වැඩසටහන මොකක්ද ?
    youtube channel එකක් තියෙනවද ?

    මම නං කියන්නෙ අපි මෙහෙම ඉඳන් දේශපාලඥයන්ට ඔහේ බැන්නට ඇත්තම කතාව උන් දකින ලෝකෙයි අපි දකින ලෝකෙයි අහසයි පොලොවයි වගේ
    අපි නොදකින නොහඅහන ගොඩක් දේවල් උන්ට අහන්න ලැබෙනව
    අපේ හිතේ මවල තියෙන රටට කෙලින්නම බලාගෙන පෙරේතයො කුම්භාණ්ඩයො සෙට් එකක්ම නෙමේ උන්
    වාසියක් තියෙනවනං කොමිස් දීල හරි corporations උන්ගෙ බ්‍රාන්චස් මෙහෙ අරිනව
    ඕවට මහ ලොකුවට ethics නෑ
    මිනිස්සු වතුර නැතුව මැරෙද්දි ජලාශ වල අයිතිය කියන පිරිසක් සමහර නමගිය ප්‍රසිද්ධ corporations
    දේශපාලඥයන්ගෙ වැරැද්දට අමතරව වෙන ප්‍රශ්න තියෙනව ගොඩක් වෙලාවට
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැහැ
    වැඩසටහන මොකක්ද ?
    youtube channel එකක් තියෙනවද ?

    මම නං කියන්නෙ අපි මෙහෙම ඉඳන් දේශපාලඥයන්ට ඔහේ බැන්නට ඇත්තම කතාව උන් දකින ලෝකෙයි අපි දකින ලෝකෙයි අහසයි පොලොවයි වගේ
    අපි නොදකින නොහඅහන ගොඩක් දේවල් උන්ට අහන්න ලැබෙනව
    අපේ හිතේ මවල තියෙන රටට කෙලින්නම බලාගෙන පෙරේතයො කුම්භාණ්ඩයො සෙට් එකක්ම නෙමේ උන්
    වාසියක් තියෙනවනං කොමිස් දීල හරි corporations උන්ගෙ බ්‍රාන්චස් මෙහෙ අරිනව
    ඕවට මහ ලොකුවට ethics නෑ
    මිනිස්සු වතුර නැතුව මැරෙද්දි ජලාශ වල අයිතිය කියන පිරිසක් සමහර නමගිය ප්‍රසිද්ධ corporations
    දේශපාලඥයන්ගෙ වැරැද්දට අමතරව වෙන ප්‍රශ්න තියෙනව ගොඩක් වෙලාවට

    youtube එකෙ නමින් හොයල බලන්න. ඇති .

    නැ ඇත්තටම පාලනය තියෙන්නේ දෙසපාලුවො අතෙ. එකයි හැම තැනින්ම ගිහින් උන්ටම සෙට් වෙන්නෙ. සමාගම් නියාමනය කරන්න ඔනි රජය.
    මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඔනි. ඔය කියන සමාගම් වලත් දෙසපාලුවන්ගෙ හෙන්චයියන් ඇති.

    දැන් වි ගොවිතැන බලපන්. ගොවියාට නැ. අතරමැදියා තමා හොයන්නෙ. මයිත්‍රි ගෙ මල්ලිලා වගෙ. ඉතින් අලුතින් කවුරුත් අලුතින් ගොවිතැනට එන්නෙ නැ. කුබුරු ගොඩ කරනවා. හාල් පිට රටින් ගෙනව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    youtube එකෙ නමින් හොයල බලන්න. ඇති .

    නැ ඇත්තටම පාලනය තියෙන්නේ දෙසපාලුවො අතෙ. එකයි හැම තැනින්ම ගිහින් උන්ටම සෙට් වෙන්නෙ. සමාගම් නියාමනය කරන්න ඔනි රජය.
    මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඔනි. ඔය කියන සමාගම් වලත් දෙසපාලුවන්ගෙ හෙන්චයියන් ඇති.

    දැන් වි ගොවිතැන බලපන්. ගොවියාට නැ. අතරමැදියා තමා හොයන්නෙ. මයිත්‍රි ගෙ මල්ලිලා වගෙ. ඉතින් අලුතින් කවුරුත් අලුතින් ගොවිතැනට එන්නෙ නැ. කුබුරු ගොඩ කරනවා. හාල් පිට රටින් ගෙනව.

    මං හිතන්නෙ ඔය වගේ අදහස් සමාජවාදීයි කොමියුනිස්ට් වාදියි කියල ඕවගෙන් තමා ආර්ථිකේ වලපල්ලට යන්නෙ කියල තර්ක කරන පිරිසකුත් ඉන්නව කියල ඔයා දන්නව ඇති කියල හිතනව

    සමහර රටවල මිනිස්සු නම් (සංවර්ධිත) තර්ක කරන්නෙ ආණ්ඩුව සමාගම් නියාමනයෙන් පුලුවන් තරම් ඈත් වෙන්න ඕනෙ කියල නැත්තං දියුණු වෙන්න බෑ කියල.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93

    විගනකධිපතිතුමා එක තැනක කියනවා එයා ඉස්කෝලෙකට කම්පියුටර් ටිකක් ඉල්ලපුවම එයාට කිවුවලු කප්මියුටර් නම් දෙන්න විදිහක් නෑ ඒවා තියන්න බිල්ඩින් එකක් දෙන්නම් කියල.

    තව තැනක කියනවා 10% කොමිස් ගහන්න බලාගෙන බිල්ඩින්ම හදන්න හදන එක වලක්වන්න බැරිනම් අඩු ගානේ 10% උන්ට දීල ඉතුරු 90% ඉතුරුකරගන්න එක වටිනවා කියල.

    කිසිම කෙනෙකුට කඩේ යන්නෙ නැතුව කාටවත් බය නැතුව කතා කරන මනුස්සයෙක්.

    මූලික පඩිය රු69,000 ලු ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන පවුද්ගලික මුදලේන්ලු. සැලරි එකෙන් 10% නිල නිවාසෙ ඉන්නවට කපා ගන්නවලු. වගකිවයුතු නිලධාරියෙකුට ඔලුව කෙලින් තියාගන පගා ගහන්නෙ නැතුව වැඩ කරන්නනම් හොඳ සැලරි එකක් දෙන්නලු.