මං හිතන්නෙ ඔය වගේ අදහස් සමාජවාදීයි කොමියුනිස්ට් වාදියි කියල ඕවගෙන් තමා ආර්ථිකේ වලපල්ලට යන්නෙ කියල තර්ක කරන පිරිසකුත් ඉන්නව කියල ඔයා දන්නව ඇති කියල හිතනව
සමහර රටවල මිනිස්සු නම් (සංවර්ධිත) තර්ක කරන්නෙ ආණ්ඩුව සමාගම් නියාමනයෙන් පුලුවන් තරම් ඈත් වෙන්න ඕනෙ කියල නැත්තං දියුණු වෙන්න බෑ කියල.
බොරු කියන්න එපා බන්.
අනික කතාව පටලවන්න එපා.
උබ කිව්වේ සමාගම් විසින් මිනිස්සුන්ට අවශ්‍ය වතුර ලැබෙන එක අවහිර කරනව කියලා
එහෙම වෙන්න බැ. ලංකාවේ එහෙම වෙන්නෙ එක අස්සෙ දෙසපාලුවො ඉන්න නිසා.
සමාගම් අනිවාර්යයෙන් ස්වාධීන විය යුතුයි. හැබැයි ඔවුන්ට පොදු දෙපල අවභාවිත කරන්න බැ

EDB export development board ekta dawasata minissu 10k enne na. thamanta thaman wenuwen dirimath wenna bari nam kawuruhari dirimath karanna oni nam e kiyanne u awilla jvp eke katha ahana ekek