@monson @EVC ඇතුළු ග්‍රීන් බ්ලඩ් මීඩියා බලකායට ගූ යන නිවුස්™
අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අත්අඩංගුවට ගනු ලැබවේ වර්ෂ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුවය.
ඇයත් ඇයගේ දියණියත් සිටියේ බරපතල ලෙස තුවාල ලබා ය. ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේය.
වසර හතරකට පසු සැක කාරිය ඇප මත මුදා හරිමින් අධිකරණය සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කළේය.
පාස්කු ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම සිදුකළ ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා ජස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් ලබාදුන් තොරතුරු පොලිසියට හෙළි නොකිරීම ඇයට එල්ල වී තිබුණු චෝදනාව ය.
එහිදී සැකකාරියගේ විදේශ ගමන් තහනම් කර ඇති මහාධිකරණය, සෑම මසක ම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කර ඇත.
2019 වර්ෂයේ අප්‍රේල් මස 25 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සැඟව සිටි සහරාන් හෂීම් ගේ දෙමව්පියන්, සහෝදරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුමකින් පසුව තුවාල ලබා සිටියදී ෆාතිමා හාදියා සහ ඇයගේ දියණිය ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කෙරින.
https://mawbima.lk/2023/03/15/bail-for-zaharans-wife/
https://theleader.lk/news/16090-2023-03-15-17-27-34
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානම ප්‍රහාරක ත්‍රස්තවාදියා වූ සහරාන් හෂීම් ගේ බිරිය වූ ෆාතිමා හාදියා දැඩි අප කොන්දේසි මත මුදා හරින්නට අද අධිකරණය නියෝග කළේය.
ඇය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටියේය. අධිකරණය ඇයව නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවේ කල්මුණේ මහාධිකරණයේ දී අද (15) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය.අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අත්අඩංගුවට ගනු ලැබවේ වර්ෂ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුවය.