[සංවර්ධන නිවුස්] - සහරාන්ගේ බිරිය ෆාතිමා හාදියා ඇප මත මුදා හරී…🔥☢️💣

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    @monson @EVC ඇතුළු ග්‍රීන් බ්ලඩ් මීඩියා බලකායට ගූ යන නිවුස්™

    image.png


    පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානම ප්‍රහාරක ත්‍රස්තවාදියා වූ සහරාන් හෂීම් ගේ බිරිය වූ ෆාතිමා හාදියා දැඩි අප කොන්දේසි මත මුදා හරින්නට අද අධිකරණය නියෝග කළේය.

    ඇය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටියේය. අධිකරණය ඇයව නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවේ කල්මුණේ මහාධිකරණයේ දී අද (15) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය.

    අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අත්අඩංගුවට ගනු ලැබවේ වර්ෂ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුවය.

    ඇයත් ඇයගේ දියණියත් සිටියේ බරපතල ලෙස තුවාල ලබා ය. ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේය.

    වසර හතරකට පසු සැක කාරිය ඇප මත මුදා හරිමින් අධිකරණය සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කළේය.

    පාස්කු ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම සිදුකළ ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා ජස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් ලබාදුන් තොරතුරු පොලිසියට හෙළි නොකිරීම ඇයට එල්ල වී තිබුණු චෝදනාව ය.

    එහිදී සැකකාරියගේ විදේශ ගමන් තහනම් කර ඇති මහාධිකරණය, සෑම මසක ම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කර ඇත.

    2019 වර්ෂයේ අප්‍රේල් මස 25 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සැඟව සිටි සහරාන් හෂීම් ගේ දෙමව්පියන්, සහෝදරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුමකින් පසුව තුවාල ලබා සිටියදී ෆාතිමා හාදියා සහ ඇයගේ දියණිය ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කෙරින.

    Sanwardhana-News.gif

    Inshaallah.gif



    https://mawbima.lk/2023/03/15/bail-for-zaharans-wife/
    https://theleader.lk/news/16090-2023-03-15-17-27-34
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඒ ගෑනි නිර්දෝෂි , මිනිහනේ බෝම්බ කෙලියේ . විජේවිරගෙත් ගෑනිව ඕම තියන් හිටියේ . විකාර වැඩ . බෝම්බ ගහන්න ප්ලෑන් කරපු උන් විජේරාමේ සැපට ඉන්නවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    @weer 11 ව හරියට මෙන්ෂන් වෙලා තිබ්බේ නෑ ඔන්න මෙන්ෂන් කරා.
    @Mawathagama @xcorat @sithija.h @neo7x @Pan-X උබලත් ඇවිල්ලා මීක් කියලා දුවපල්ලා.

    හැදුවා. 😁

    @dodangodarohan පුතාටත් කතා කරන්න තිබූණා කොහෙද උබ බය කරල ඌ හැංගිලානෙ. 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @2osama @erozan @hitter @weer 11 @ESL @Kiri Kawadi @JBLs පොන්න බැල්ලියො ටික සංවර්ධන නිවුස් බලන්න වරෙල්ලා. 🤣🤣🤣
    @weer 11 ව හරියට මෙන්ෂන් වෙලා තිබ්බේ නෑ ඔන්න මෙන්ෂන් කරා.
    @Mawathagama @xcorat @sithija.h @neo7x @Pan-X උබලත් ඇවිල්ලා මීක් කියලා දුවපල්ලා.

    @nicjosh83 aluth account eken hari waren, api baninne neha.

    @elajani @hirashgeff ubalath warella