සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න - කබ්බා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න​






    image_71e3a7639e.jpg

    (සුජිත් හේවාජුලිගේ )
    රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.
    එසේම වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර තිබේ.
    රටේ පවතින මූල්‍යමය තත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි එම බැංකු ආරංචි මාර්ග වලින් පැවසේ.
    රටේ රුපියල් ප්‍රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක් ඇති නොවනු ඇතැයිද සඳහන් කරයි.
    ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසුව බව දැනගන්න ඇත.
    මේ අතර පිටරටින් ගෙන්වනු ලබන සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීම වෙනුවට ඒවායින් අධික තීරු බද්දක් අය කිරීමට කටයුතු කරන ලෙසටද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නැවත වරක් නිර්දේශ කර ඇත.
    සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීමෙන් ඇතැම් නිලධාරීන්ට සන්තෝසම්දී භාණ්ඩ ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් තීරු බදු වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් රජයට ලොකු ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත් එම බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    එහෙනම් මොකටද ආණ්ඩුවක් තියෙන්නෙ එතකොට
    නේද @erozan 🤭

    ------ Post added on Mar 12, 2022 at 2:45 PM
     
    • Haha
    Reactions: Cypress

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    dan Basilai Kabbai mara ganiwi 🤭

    kabbata anith paththen liyuma ewi ain weyak kiyala

    kabba Mahindata call ekak deela ahanawa, mata ain wenn kiwwada kiyala

    Mahindaya kiyanawa man ehema ekak kiwwe na kiyala

    oka thama next 2 weeks athulatha wenne 🤭🤭🤭
    :lol:

    බැරි කැසිල් කෙලිනවා


    කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

     

    Similar threads