සංවර්ධන news.........බස් ගාස්තු සියයට 4කින් බස්සයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (2) සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.ඒ අනුව අවම බස් ගාස්තුව රු. 28 සිට රු. 27 දක්වා අඩු කෙරෙනු ඇත.අනෙකුත් බස් ගාස්තු සියයට 4.24කින් අඩු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

    තවද රුපියල් 36කට පැවති ගාස්තුව රුපියල් 35 ක් දක්වාත්, රුපියල් 47 කට පැවති ගාස්තුව 45 ක් දක්වාත්,

    58කට පැවති ගාස්තුව 56 ක් දක්වාත් අඩුකර ඇත.


    මෙයට අමතරව 69 ක්ව පැවති ගාස්තුව 66 දක්වාත්, 80 කට පැවති ගාස්තුව 77 ක් දක්වාත්, රුපියල් 91 කට පැවති ගාස්තුව 87 ක් දක්වාත්, 94 කට පැවති ගාස්තුව රුපියල් 90ක් දක්වාත්, රුපියල් 102 කට පැවති ගාස්තුව රුපියල් 97 ක් දක්වාත් අඩුකර ඇත.මෙම ගාස්තු සංශෝධනය පෞද්ගලික, ශ්‍රී ලංගම සහ අධිවේගී යන සියලුම බස් රථ සඳහා අදාළ වේ. පුද්ගලික බස් සංගම් මෙම සංශෝධනයන්ට එකඟවී ඇත.


    මෙම ගාස්තු අඩු කිරීම අවස්ථා 350කට අදාළ වන අතර එම ගාස්තු සංශෝධන බස් රථවල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවද කොමිෂන් සභාව පැවසීය.අද සිට බස් ගාස්තු අඩු නොකරන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව තවදුරටත් පවසයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    76ක් කාපු රට හදන්න තව අවුරුදු 10ක් වත් මාලිමාව ට චන්දෙ දෙමු
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    ara thread ekata achchara rdilia nisa neda wena weda serama dala mage thread bump kare, mita passe thread udata ganna ona nam ubawa poddak bite karahama hari wagwe
    ubawa mechchara bite karanna puluwan lamaka dial ekak kiyala danne adai.

    @Walter White bump karapanko mewa
    දෙමලා ඇවිත් ජෙප්පන්ගෙ පුක උරන්න 😄😄