සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ADB funded US $300 million Kelani Valley Railway Investment Program (part of Colombo Suburban Railway Project)

    නව කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය (Project Update)

    2018 දෙසැම්බර් 18 දින #KVLservices

    කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP) යටතේ ශ්‍රීලංකා දුම්රිය සේවයේ, කැලණිවැලි වර්තමාන දුම්රිය මාර්ගය ඉවත්කර කණු මත දිවෙන ද්විත්ව සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි. මෙම මාර්ගයේ ප්‍රථම අදියර මරදාන සිට කොට්ටාව-මාලපල්ල බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කණු මතින් ඉදි කෙරේ. ද්විත්ව මාර්ගයක් වන මෙහි සෑම විනාඩි 5කට වරක් විදුලියෙන් ක්‍රියා කරන සහැල්ලු දුම්රියන් ධාවනය කිරීමට බලාපොරොත්තු වේ. නුදුරේදී විවෘත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ, මාකුඹුර ප්‍රථම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන මෙම දුම්රිය මාර්ගය ඔස්සේ මගීන්ට වඩා ඉක්මනින් කොළඹ දෙසට ගමන් පහසුව සැලසීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක්. ඒ සඳහා බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය හා යා වූ නවීන දුම්රිය ස්ථානයක්ද ඉදිකර ඇත. දකුණු හා කොළඹ වටරවුම් අධිවේගී මාර්ග ඔස්සේ පැමිණෙන ජනතාවට හා වර්තමාන කැලණිවැලි මගී ජනතාවටද මෙයින් මහත් ප්‍රයෝජනයක් අත්වනු ඇත. ව්‍යාපෘතියේ දෙවැනි අදියර පාදුක්ක දක්වා ද්විත්ව මාර්ගයක් ලෙස සැලසුම් කර ඇත. පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා මාර්ගය තනි මාර්ගයක් ලෙස තුන්වන අදියර යටතේ සංවර්ධනය කෙරෙනු ඇත.
    මෙම මාර්ගය සැලසුම් කිරීම අවසන් අදියරේ ඇති බවට වාර්තා වේ. මෙහිදී වර්තමාන දුම්රිය පථය ඔස්සේම ල.දු.දෙ. සතු ඉඩම් වලම කණු ඉදිකිරීමට නියමිතයි. මේ සඳහා මීටර 12ක් පළල සීමාවක් (මාර්ගයේ මැද සිට දෙපසට මීටර් 6 බැගින්) නිදහස්ව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. සමහර ස්ථාන වල දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් තුලම මීටර් 20ක් තරම් පුළුල් වන බවට වාර්තා වේ. පිවිසුම් මාර්ගද මේ අතර වේ. දැනට ඇති වංගු දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් වල හැකි අයුරින් කෙලින් කිරීමට උත්සහ දරනු ඇති අතර එසේ නොහැකිනම් වංගු එසේම පවතිනු ඇත. දුම්රිය මාර්ගය අසලින් ඇති මාර්ග එසේම පවත්වා ගැනීමටද හැකි උපරිමයෙන් උත්සහ දරනු ඇත. එසේම තනි කණුවක් මත ඉහලින් දුම්රිය මාර්ග දිවෙන නිසා මහා මාර්ග වල ගමන් ගන්නා වාහන වලට බාධා මතු නොවනු ඇති අතර දුම්රියේ ගැටීම් වැනි අනතුරුද පාලනය වනු ඇත. මාර්ගයේ ඉදිකිරීම් 2020 වසරේ ආරම්හ කිරීමට බලාපොරොත්තු වන අතර ප්‍රසම්පාදන කටයුතු හා නැවත පදිංචි කිරීමේ කටයුතු 2019 වසරේදී සිදු වනු ඇත.
    මෙම ව්‍යාපෘතිය මුල සිටම ඉතා ක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක වේ. මෙම මාර්ගය සංවර්ධනයේදී මුහුණ දෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ දුම්රිය මාර්ගය දෙපස සිටින අනවසර පදිංචි කරුවන්ය. ඔවුන් එක් වරම ඉවත් කළහොත් එයින් මහජන විරෝධතාවයක් මතු වී ව්‍යාපෘතියම අසාර්ථක විය හැක. මෙහිදී එම පදිංචිකරුවන්ට අසාධාරනයක් නොවන පරිදි එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ සහය ඇතිව සමාජ, ආර්ථික සමීක්ෂණයක් සිදු කෙරිණි. එම පදිංච් කරුවන් වෙනුවෙන් ඉදිවෙමින් පවතින නව නිවාස වල පදිංචි කිරීම ලබන වසරේ සිට සිදු කිරීමට නියමිතයි. අදාල ශක්‍යතා අධ්‍යන සිදු කර ඇත. දුම්රිය මාර්ගයේ ගැඹුරු කැනීම් කර පස් සාම්පල පරික්ෂා කර ඇත. ව්‍යපෘති බල ප්‍රදේශය තුල ඉදිකිරීම්, පදිංචි වීම නොකරන ලෙස කිහිපවිටකදීම නිවේදනය කර ඇත. ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ඉඩම් මැන කණු සිටවා සලකුණු කර ඇත. ඉහත සඳහන් අවස්ථාවන් පිළිබඳව අප කැලණිවැලි ෆේස්බුක් පිටුව ඔස්සේ කරුණු ගෙනහැර දැක් බවට අප සමග නිතර එකතු වූ අයෙක්නම් මතකයට නැගෙනු ඇත. ඉදිරියේද අපගේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය උදෙසා සහයෝගය දීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ සියළු දුම්රිය මාර්ග සංවර්ධනය වනු දැකීම අපගේ ඒකායන බලපොරොත්තුවයි.
    (එන්. පෙරේරා - කැලණිවැලි ෆේස්බුක් පිටුව වෙනුවෙන්) #KVLservices
    www.facebook.com/KelaniValleyLine

    48404198_2280526548835301_1468931578905231360_o.jpg

    - https://www.facebook.com/notes/kela...්ග-ව්යාපෘතිය-project-update/2280526028835353/
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Six China-led firms on track for 3 light rail projects

    2019-01-19 18:35:36 18 16507

    Six China-led companies have qualified for the execution of three light rail projects in Colombo, it is learnt.

    The Megapolis and Western Development Ministry held talks with the international bidders for the execution of these projects. Among them, six Chinese consortiums, having partnership arrangements with companies from different countries for technology, have qualified.

    One light rail project will link Colombo with Moratuwa via Kirulopone, Pepiliyana, Katubedda and Moratuwa. The second will run from Ragama to Kottawa via Kelaniya and Battaramulla. The third one is meant for linking Colombo Fort with Kadawata.

    In addition, the main line between Malabe and Colombo Fort will be implemented by a Japanese company under a loan facility from Japan.

    The first tranche of US $ 260 million of this loan will be ready for Sri Lanka next month. It is US $ 1.5 billion loan from Japan.(Kelum Bandara)

    - http://www.dailymirror.lk/article/-Six-China-led-firms-on-track-for-light-rail-projects-161286.html
    Pepiliyana to katubedda yanawa kiyanne galle road harahada piliyandala harahaada
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    50221089_10156445523014130_2862734589141450752_n.jpg

    50434700_10156445524779130_9159520175404351488_n.jpg

    50334232_10156445524654130_1081828001877852160_n.jpg

    දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුල ජනමතයක් ඇති කිරිමට උත්සාහ කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.

    මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදි කළ හයවන ඖෂධ හා සුවඳවිලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියරේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම අද (20) පෙරවරුවේ ආරම්භ කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසීය.

    දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල

    රුපියල් බිලියන 2.5 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 450 කට මෙමගින් රුකියා හිමි වෙයි. ඖෂධ, ඖෂධ ආලේපන, සුවඳ විලවුන් නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ යුරෝපා සංගමයේ ඖෂධ කර්මාන්ත ශාලා ඖෂධ නිෂ්පාදනය කරන ආකාරයට නිෂ්පාදන කටයුතු සිදු කරයි.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.

    ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල කර්මාන්ත. ශාලා 05 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය සිදු කරයි. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.

    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156445527949130?__tn__=C-R
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ADB funded US $300 million Kelani Valley Railway Investment Program (part of Colombo Suburban Railway Project)

    නව කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය (Project Update)

    2018 දෙසැම්බර් 18 දින #KVLservices

    කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP) යටතේ ශ්‍රීලංකා දුම්රිය සේවයේ, කැලණිවැලි වර්තමාන දුම්රිය මාර්ගය ඉවත්කර කණු මත දිවෙන ද්විත්ව සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි. මෙම මාර්ගයේ ප්‍රථම අදියර මරදාන සිට කොට්ටාව-මාලපල්ල බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කණු මතින් ඉදි කෙරේ. ද්විත්ව මාර්ගයක් වන මෙහි සෑම විනාඩි 5කට වරක් විදුලියෙන් ක්‍රියා කරන සහැල්ලු දුම්රියන් ධාවනය කිරීමට බලාපොරොත්තු වේ. නුදුරේදී විවෘත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ, මාකුඹුර ප්‍රථම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන මෙම දුම්රිය මාර්ගය ඔස්සේ මගීන්ට වඩා ඉක්මනින් කොළඹ දෙසට ගමන් පහසුව සැලසීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක්. ඒ සඳහා බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය හා යා වූ නවීන දුම්රිය ස්ථානයක්ද ඉදිකර ඇත. දකුණු හා කොළඹ වටරවුම් අධිවේගී මාර්ග ඔස්සේ පැමිණෙන ජනතාවට හා වර්තමාන කැලණිවැලි මගී ජනතාවටද මෙයින් මහත් ප්‍රයෝජනයක් අත්වනු ඇත. ව්‍යාපෘතියේ දෙවැනි අදියර පාදුක්ක දක්වා ද්විත්ව මාර්ගයක් ලෙස සැලසුම් කර ඇත. පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා මාර්ගය තනි මාර්ගයක් ලෙස තුන්වන අදියර යටතේ සංවර්ධනය කෙරෙනු ඇත.
    මෙම මාර්ගය සැලසුම් කිරීම අවසන් අදියරේ ඇති බවට වාර්තා වේ. මෙහිදී වර්තමාන දුම්රිය පථය ඔස්සේම ල.දු.දෙ. සතු ඉඩම් වලම කණු ඉදිකිරීමට නියමිතයි. මේ සඳහා මීටර 12ක් පළල සීමාවක් (මාර්ගයේ මැද සිට දෙපසට මීටර් 6 බැගින්) නිදහස්ව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. සමහර ස්ථාන වල දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් තුලම මීටර් 20ක් තරම් පුළුල් වන බවට වාර්තා වේ. පිවිසුම් මාර්ගද මේ අතර වේ. දැනට ඇති වංගු දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් වල හැකි අයුරින් කෙලින් කිරීමට උත්සහ දරනු ඇති අතර එසේ නොහැකිනම් වංගු එසේම පවතිනු ඇත. දුම්රිය මාර්ගය අසලින් ඇති මාර්ග එසේම පවත්වා ගැනීමටද හැකි උපරිමයෙන් උත්සහ දරනු ඇත. එසේම තනි කණුවක් මත ඉහලින් දුම්රිය මාර්ග දිවෙන නිසා මහා මාර්ග වල ගමන් ගන්නා වාහන වලට බාධා මතු නොවනු ඇති අතර දුම්රියේ ගැටීම් වැනි අනතුරුද පාලනය වනු ඇත. මාර්ගයේ ඉදිකිරීම් 2020 වසරේ ආරම්හ කිරීමට බලාපොරොත්තු වන අතර ප්‍රසම්පාදන කටයුතු හා නැවත පදිංචි කිරීමේ කටයුතු 2019 වසරේදී සිදු වනු ඇත.
    මෙම ව්‍යාපෘතිය මුල සිටම ඉතා ක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක වේ. මෙම මාර්ගය සංවර්ධනයේදී මුහුණ දෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ දුම්රිය මාර්ගය දෙපස සිටින අනවසර පදිංචි කරුවන්ය. ඔවුන් එක් වරම ඉවත් කළහොත් එයින් මහජන විරෝධතාවයක් මතු වී ව්‍යාපෘතියම අසාර්ථක විය හැක. මෙහිදී එම පදිංචිකරුවන්ට අසාධාරනයක් නොවන පරිදි එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ සහය ඇතිව සමාජ, ආර්ථික සමීක්ෂණයක් සිදු කෙරිණි. එම පදිංච් කරුවන් වෙනුවෙන් ඉදිවෙමින් පවතින නව නිවාස වල පදිංචි කිරීම ලබන වසරේ සිට සිදු කිරීමට නියමිතයි. අදාල ශක්‍යතා අධ්‍යන සිදු කර ඇත. දුම්රිය මාර්ගයේ ගැඹුරු කැනීම් කර පස් සාම්පල පරික්ෂා කර ඇත. ව්‍යපෘති බල ප්‍රදේශය තුල ඉදිකිරීම්, පදිංචි වීම නොකරන ලෙස කිහිපවිටකදීම නිවේදනය කර ඇත. ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ඉඩම් මැන කණු සිටවා සලකුණු කර ඇත. ඉහත සඳහන් අවස්ථාවන් පිළිබඳව අප කැලණිවැලි ෆේස්බුක් පිටුව ඔස්සේ කරුණු ගෙනහැර දැක් බවට අප සමග නිතර එකතු වූ අයෙක්නම් මතකයට නැගෙනු ඇත. ඉදිරියේද අපගේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය උදෙසා සහයෝගය දීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ සියළු දුම්රිය මාර්ග සංවර්ධනය වනු දැකීම අපගේ ඒකායන බලපොරොත්තුවයි.
    (එන්. පෙරේරා - කැලණිවැලි ෆේස්බුක් පිටුව වෙනුවෙන්) #KVLservices
    www.facebook.com/KelaniValleyLine

    48404198_2280526548835301_1468931578905231360_o.jpg

    - https://www.facebook.com/notes/kela...්ග-ව්යාපෘතිය-project-update/2280526028835353/

    නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි :lol::lol::lol::lol::lol:

    තාම මහරගම පාකින් එක හදල ඉවර නැතෙයි. :lol::lol::lol::lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි නියමිතයි :lol::lol::lol::lol::lol:

    තාම මහරගම පාකින් එක හදල ඉවර නැතෙයි. :lol::lol::lol::lol::lol::lol:

    poddak adanna nathiwa hitapan appa bnawa wage owa karanna baha.

    Maharagama parking building eka koheda thiyenne matha hoyanawa eka :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Construction of Kochchikade Bridge on Peliyagoda - Puttalam Road (A003)
    Commencement: Jul 24, 2016
    Completion: Jan 24, 2019

    Picture351.jpg

    Picture431.jpg

    Picture44.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේව ගැන ප්‍රචාරයක් නැති එක තමයි වැරැද්ද. අප්පච්චි කොලා නම් චැනල් 10ක දවස් තුන්සිය හැටපස් දවසෙම ඕකම කියවයි.
     
    • Like
    Reactions: rochel1977

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    මේව ගැන ප්‍රචාරයක් නැති එක තමයි වැරැද්ද. අප්පච්චි කොලා නම් චැනල් 10ක දවස් තුන්සිය හැටපස් දවසෙම ඕකම කියවයි.

    Mewa eka ekaa karanne na ban ape tax revenue eken karanne. Ekata ahaka inna mahindayekta wath ponil ta wath credit noyana eka gana sathutui
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    poddak adanna nathiwa hitapan appa bnawa wage owa karanna baha.

    Maharagama parking building eka koheda thiyenne matha hoyanawa eka :lol:

    ඉවසන්න පුලුවන්ද යකෝ අවරුදු 4ක් ඉවරයි. චන්දෙට කලින් කක්කුස්සියක් හරි හදල ඉවර කරන්න කියපන්. ආයිත් කවද උබේ ලොක්ක චන්දෙ දිනන්නද :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මේව ගැන ප්‍රචාරයක් නැති එක තමයි වැරැද්ද. අප්පච්චි කොලා නම් චැනල් 10ක දවස් තුන්සිය හැටපස් දවසෙම ඕකම කියවයි.

    මේ දෙන ප්‍රචාරේ මදිද? නිව්ස් වල විතරක් මෙහෙම ප්‍රචාර දෙනවනම් ඇත්තටම හැදුවොත් කොහොම දෙයිද? මේ ඒක නෙමේ මොකෝ වැරදි අකවුන්ට් එකෙන් රිප්ලයි දැම්මේ :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ කුරුවිට බටුහේන ප්‍රදේශයේ ඉදිකළ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමේ අවස්ථාව

    වසරකට වෛද්‍ය සිසුන් 1480 ක් සරසවි වලින් උපාධි ලබා පිටවෙනවා. දන්ත වෛද්‍යවරුන් 80 ක් ද සම සෞඛ්‍ය උපාධිධාරීන් 865 ක් ද වසරක දී සරසවි වලින් පිටවනවා. අද දින මෙම වෛද්‍ය පීඨයට සිසුන් 75 ක් ඇතුලු වනවා. එය සිසුන්ගේ දෙමාපියන්ට සතුටට කරුණක්. අපේ රජයේ ප්‍රතිපත්ති නිසා තමයි එම වෛද්‍ය සිසුන් මෙම වෛද්‍ය පීඨයට ඇතුලු වන්නේ. නිදහසින් පසු බිහි වූ ඕනෑම රජයකින් වියදම් කළාට වඩා 10 ගුණයකින් සෞඛ්‍ය සේවාවට මෙම රජය වියදම් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති 104 ක් ක්‍රියාත්මක අතර ඉන් 74 ක් විදේශ ආයෝජන. යුරෝපා රටවල ආධාර මත රෝහල් සංවර්ධනය කරනවා. නව ඖෂධ මෙරටට ගෙන්වනවා. හිඟයකින් තොරව ඖෂධ සපයනවා. අපේ රජය බලයට පත්වන තුරු සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් හිඟය අවසන් කිරීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුනේ නැහැ. එම වැඩපිළිවෙල අපි ආරම්භ කළා. රෝහල්වල ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදියන්, සහ අනෙකුත් කාර්ය මණ්ඩල බිහි කිරීම සදහා ඉතා දිර්ඝ කාලයක් ගත වෙනවා. පශ්චාත් උපාධි ආයතනය සමග ඒකාබද්ධව අපි විශේෂඥ වෛද්‍යවරුන් වැඩි කිරීම සදහා පියවර ගෙන තිබෙනවා. දැනට සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් 7000 ක් හිඟයි. ඒ සදහා තමයි සබරගමුව විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදෙමින් සිසුන් 75 ක් ඇතුලත් කර ගත්තේ. වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කරන අතර, ඒ සදහා කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. මොරටුව විශ්ව විද්‍යාලය සදහා ද වෛද්‍ය පීඨයක් ස්ථාපිත කරන අතර, රුපියල් මිලියන 22000 ක් වැය කරමින් පානදුර රෝහල ද රුපියල් මිලියන 18500 ක් වැය කරමින් කළුතර මහ රෝහල ද සංවර්ධනය කරනවා. කරාපිටිය වෛද්‍ය පීඨය සදහා දැනට සිසුන් 200 ක් බදවා ගන්නා අතර, එම සංඛ්‍යාව 300 දක්වා වැඩි කරනවා. තව ද කරාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනය කරනවා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකවිමත් සමග එකවසරක දී තවත් වෛද්‍යවරුන් 700 ක් පමණ බිහි කරන්න පුළුවන්. හෙද පීඨයක් ද ස්ථාපිත කර තිබෙනවා. පශස්ත සෞඛ්‍ය සේවාවක් බිහි කිරීමට අපි කටයුතු කරනවා. යහපාලන රජය රුපියල් සත වලට වඩා මනුෂ්‍යකම ගැන සිතා තීන්දු තීරණ ලබාගත්තා. එම නිසා තමයි අසරණ රෝගීන්ට සියලුම සෞඛ්‍ය සේවා නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත්තේ. එයයි යහපාලනය කියා කියන්නේ. අපේ රජය ජනතාවට ලබාදුන් සහන පිළිබදව ප්‍රචාරය කිරීම මදි. එම නිසා තමයි දියව් දියව් කියා තවත් ඉල්ලන්නේ. අපේ රජයේත් සියලු දේ දන්න පසේ බුදුවරු තමයි ඉන්නේ. අපි කරපු වැඩ පිළීබදව ජනතාව දැනුවත් කළ යුතුයි. පසුගිය රජය සමයේ එවැනි දැනුවත් කිරීමක් අඛණ්ඩව සිදු කළා. අපේ රජයත් දැනුවත් කිරීම හරියට සිදු කිරිම තුලින් සියලු ජයග්‍රහණ ලබාගන්න පුළුවන්.

    50325123_10156439074534130_5387216580755062784_n.jpg

    50000848_10156439075929130_8291969174255697920_n.jpg

    49380601_10156439080304130_2640644828152463360_n.jpg

    49897985_10156439075644130_5188018540187222016_n.jpg

    49848397_10156439075834130_4830001052919005184_n.jpg

    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156439086099130