සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    bump


    reputation_neg.gif
    සංවර්ධන News 02-02-2019 04:21 PM Ammage huththada huththo bump karanna awe.puka dipan wesa ballonta thawath

    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    ග්‍රාමීය පාලම් ඉදි කිරීම

    - දිවයිනේ විවිධ ප්‍රදේශ සම්බන්ධ කිරීම මඟින් ප්‍රවාහන සබඳතා වැඩිදියුණු කිරීම හරහා ජාතික සංවර්ධනයේ ප්‍රතිලාභ දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වෙතද ලබා දීමේ අරමුණින් ග්‍රාමීය ප්‍රදේශයන්හි පාලම් 4,000ක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි විවිධ ප්‍රමාණයේ පාලම් 175ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි එක්සත් රාජධානියේ Cleveland Bridge UK Limited වෙත ස්ටිලිං පවුම් මිලියන 37.7ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මරදන්කඩවල - හබරණ - තිරුක්කොන්ඩිආඩිමඩු (A11) මාර්ගයේ මරදන්කඩවල සිට හබරණ දක්වා කි.මී.25ක කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම

    - ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මරදන්කඩවල - හබරණ - තිරුක්කොන්ඩිආඩිමඩු (A11) මාර්ගයේ මරදන්කඩවල සිට හබරණ දක්වා කි.මී.25ක් වන මාර්ග කොටස, එය ඉදි කිරීමෙන් අනතුරුව වසර 05ක කාලීන නඩත්තුවද ඇතුළත්ව පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Consulting Engineers and Contractors (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා උපදේශක සේවා ලබාගැනීම

    - ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඉදිකිරීම් අධීක්ෂණය, කොන්ත්‍රාත් කළමනාකරණය සහ අනෙකුත් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම්ද ඇතුළත්ව නැ‍ඟෙනහිර පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Egis International හා Greentech Consultants (Pvt) Ltd. විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගයේ කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම

    - නැ‍ඟෙනහිර පළාත හා උතුරු පළාත අතර වෙරළබඩ තීරයේ ගොඩබිම් සබඳතාව ඇති කිරීම සඳහා මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගය සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. කෝකිලායි කලපුව හරහා ඉදි කිරීමට නියමිත මෙම පාලම මඟින් මුලතිව් හා මුල්මුඩෙයි අතර දුර ප්‍රමාණය කිලෝමීටර 100කින් පමණ අඩුවෙතැයි අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා චෙක් ජනරජයේ CSOB බැංකුව වෙතින් හා දේශීය වාණිජ බැංකුවක් වෙතින් මූල්‍ය පහසුකම් ලබාගැනීමට යෝජනා වී ඇති අතර, ඒ අනුව එම බැංකු සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනයෙහි (අයි.ඩී.එච්.) බාහිර රෝගී අංශය, රසායනාගාරය, විකිරණවේදී ඒකකය සහ වාට්ටු වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය

    - බෝවන රෝග පිළිබඳ ප්‍රතිකාර, පුහුණු හා පර්යේෂණ ක්‍රියාකාරකම් සිදු කරන විශිෂ්ඨතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්.) සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ එය බාහිර රෝගි අංශය, වාට්ටු, සායන, රසායනාගාර සහ විකිරිණවේදී රෝග විනිශ්චය පහසුකම් සහිතව උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනයෙහි (අයි.ඩී.එච්.) බාහිර රෝගී අංශය, රසායනාගාරය, විකිරණවේදී ඒකකය සහ වාට්ටු වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. George Steuart Engineering (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    - පසුගිය දශක හතර තුළ සිදු වූ නාගරීකරණය හා ප්‍රමාණවත් ජලාපවහන පද්ධතියක් නොමැති වීම නිසා කොළොන්නාව ද්‍රෝණිය වාර්ෂිකව ගංවතුර ගැලීමට ලක්වේ. මෙය අනාගත ආයෝජන සැලසුම්කරණයට හා යටිතල පහසුකම් හා ආර්ථික සංවර්ධනයට බාධාවක් වී තිබේ. එබැවින් කැලණි ගඟට ඍජුව සම්බන්ධ වන කිත්තම්පහුව, සැලළිහිණි මාවත හා දඬුතොට ඇළ මාර්ග සංවර්ධනය කර අනවසර ඉඩම් ගොඩ කිරීම් හා ඉඩම් අත්පත් කරගැනීම පාලනය කළ යුතුවේ. ඒ අනුව 2019 සිට 2022 කාලසීමාව තුළ කොළොන්නාව වැසි ජල අපවහනය හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet decisions 2019-02-05
    More: http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2019-02-05
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    Kelani Valley Railway Improvement Program Phase 1 / Colombo Suburban Railway Efficiency Improvement Project / Colombo Suburban Railway (Electrification) Project

    In January 2018, Ministry of Transport & Civil Aviation(MoT&CA) has engaged an International consultancy firm to carry out Feasibility Study and Detailed Design for the Colombo railway system in Colombo Suburban Region(CSR) of Sri Lanka Railways (SLR). Under this consultancy services, Railway Development in the CSR such as construction of additional tracks, rehabilitation of existing track, new signalling system, station buildings, telecommunication system, railway deports and maintenance centres, training of Railway staff, ICT systems, railway rules and regulations will be studied and will be designed. It has been planned to immediately commence the bidding process to implement the designs, Line by Line.

    Asian Development Bank(ADB)’s future assistance is expected to support the electrification and double tracking of the Kelani Valley Line in 2020. In addition, ADB will assist in developing Main Line and Coastal Line too. The Kelani Valley Line serves a densely urbanized area in southeast Colombo and is currently a single-track railway line with few passing loops and frequent level crossings. Construction of an elevated dual track on a viaduct structure is proposed as part of the Kelani Valley Railway Improvement Program Phase 1. The proposed elevated section of the Kelani Valley Line is approximately 20.8 kilometres long and runs between Maradana and Malapalla.

    By considering the development concept, MoT&CA intends to engage a firm of international and national consultants (the Consultant) to study land value capture (LVC) and transit-oriented development (TOD) opportunities along the Kelani Valley Line. The Consultant will identify and develop urban development and land value capture opportunities and recommendations for the proposed elevated section of the Kelani Valley Line.

    Above development involve Land Acquisition and Relocation of Project Affected People. The Kelani Velley Line corridor is heavily encroached and the availability of Right of Way is limited to 10 to 12 meters. The Double Line Design including the Service Road for construction involves Land Acquisition.

    ADB, through its Transport Project Preparatory Technical Assistance extended a grant for consultancy for development of Enterprise Resource Planning System for Sri Lanka Railways and to implement an ERP pilot project covering a selected section of Sri Lanka Railways. This consultancy consisting of International and National Consultants will be mobilised in the next few months. A Team of
    SLR officials will also be joined with this consultancy in order to extend domain knowledge, obtain training and to organise extending knowhow within SLR.

    In Addition, MoTCA engaged International and National Consultants for studying and designing (including Bid Documents) of Railway Islandwide Telecommunication System. The bids have now been called and the Bid Evaluation is being done by Colombo Suburban Railway Project (In fact, by the TEC supported by Consultants). It is expected that the implementation will begin from June 2019.

    Pic: An Electric Multiple Unit of Chennai Metro.

    51562098-2406620316290938-8628001686008365056-n.jpg