2015 මාර්තු මස ඉදිරිපත් කල අතුරු අයවැයේ සිට මෙතෙක් ඉදිරිපත් කල සැම අයවැයකින්ම යහපාලන රජය කලේ මහා පරිමාන බොරු කීම පමනි. දෙන පොරොන්දු ඊලඟ අය වැය වන විට මතක නැත
අපි මෙසේ කඩවූ පොරොන්දු කිහිපයක් මතක් කොට බලමු
2016 අයවැය යෝජනා 328 - මහපොල විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් මාලඹේ ඉදිකිරීම
2016 අයවැය යෝජනා 218 -2016 අප්‍රේල් 1 දා සිට ආනයන අපනයන බැංකුවක් ආරම්ඹ කිරීම
2016 අයවැය යෝජනා 254 - ආසන 7000 කින් සමන්විත අති නවීන පහසුකම්සහිත සම්මන්ත්‍රණ ශාලවක් කොළඹ ඉදිකිරීම
2016 අයවැය යෝජනා 470 - කැලණිවලි දුම් රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
2017 අයවැය :
2017 අයවැය යෝජනා 70 - එක ගමකට එක වැවක් වැඩසටහන යටතේ මිරිදිය ධිවර ගම්මාන 100 ක් ඇතිකිරීම.
2017 අයවැය යෝජනා 104 : විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය වසර 3 ක් තුල දෙගුණ කිරීම
2017 අයවැය යෝජනා 101 - උසස් පෙල හොඳ ප්‍රතිපල ලබා ගන්නා සීසුන්ට හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් හා කේබ්‍රිජ් විශ්ව විද්‍යාල වලට ශිෂ්‍යත්ව ලබා දීම ( මෙය 2019 අයවයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. 2019 අයවැය යෝජනා 102 )
2017 අයවැය යෝජනා 117 - උසස් පෙල විශ්ව විද්‍යාල වලට ඇතුලත වීමට නොහැකි වූ සිසුන් 15,000 ට වෙනත් රාජ්‍ය නොවන උපාධි පාඨමාලා හදෑරීම සඳහා එක සිසුවෙකුට ලක්ෂ 8 බැගින් ණය මුදලක් ලබා දීම ( මෙය 2019 අයවැයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 107 )
2017 අයවැය යෝජනා 125 : රජයේ වෘතීය පුහුණ ආයතන වල ඉගන ගන්නා සෑම සිසුවකුටම ශිෂ්‍යත්වයක්
2017 අයවැය යෝජනා 159 : පුද්ගලික අංශයට පැය 45 ක හා රාජ්‍ය අංශයට පැය 40 ක නම්‍ය ශීලී වැඩ මුර කර්මයක් හඳුන්වාදීම ( ( මෙය 2019 අයවැයේදී කාන්තාවන් සම්බන්ඳයෙන් වූ අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 50 )
2017 අයවැය යෝජනා 176 - ඇමෙරිකානු ඩොලර් 500 ඉක්මවන ආයෝජන ගෙන එන අය සඳහා පස් වසරක බහු පිවිසුම් විසා නිකුත් කිරීම ( මොනම ආයෝජකයෙක්වන් නොපැමිනි නිසා යලිත් 2019 අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් 4 ක නිවසක් මිලදී ගන්නෙකුට වසර 3 ක නෙවාසික විසා දෙන තරමට රජය බාල්දු වී ඇත 2019 අයවැය යෝජනා 95 )
2017 අයවැය යෝජනා 193 - කලුතර, රත්නපුර, වව්නියා හා පුත්තලම දිස්ත්‍රික්ක වල නිදහස් වෙළඳ කලාප 4 ක් පිහිටවීම
2017 අයවැය යෝජනා 203 - Hyatt, Grand Oriental Hotel, Waters Edge West Coast, Hilton, Manthai Salt iy Hambanthota Salt 2017 වසර තුල ලැයිස්තුගත කිරීම
2017 අයවැය යෝජනා 235 - ආසන 5000 ක පහසුකම් ඇති අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් කොළබ නගරය තුල ඉදිකිරීම (මේ යෝජනාව 2016 අයවැයේද තිබුන්. එකම වෙනස ආසන ගනන 7000 වීමයි.- 2016 අයවැය යෝජනා 254 )
2017 අයවැය යෝජනා 246 - මධ්‍යම අධිවේගී මාර්ගය හා රුවන්පුර අධිවේගී මාර්ගය 2019 වන විට නිම් කොට අවසන් කිරීම. කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම. දක්ෂිණ අධිවේගී මාර්ගය 2018 ජූලි වන විට හම්බන්තොට දක්වා නිම කිරීම
2017 අයවැය යෝජනා 246 - කොළඹ මාර්ග තදබදය අඩු කරන සැහැල්ලු දුම් රිය මාර්ගය ඉදි කිරීම 2017 ආරම්බ කිරීම.
2017 අයවැය යෝජනා 250- කොළඹ හා යාබද නගරවල බස් රථ සඳහාම වූ වෙනම මංතීරු වෙන්කෙරේ.
2017 අයවැය යෝජනා 253 - කැලණ්වැලි දුම් රිය මාර්ගය රත්නපුර දක්වා දික් කෙරේ.
2017 අයවැය යෝජනා 255. ත්‍රී රෝද වාහන වෙනුවට රෝද හතරේ විද්යුත් කාර් හඳුනවා දීම සඳහා ණය ක්‍රමයක් හඳුනවාදීම ( මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 145)
2017 අයවැය යෝජනා 257- ත්‍රී රෝද රථ හා පාසැල් වෑන් රඨ නියාමනයට ක්‍රමවේදයක් හඳුනවා දීම
2017 අයවැය යෝජනා 258- පෞද්ගලික බස් හා රජයේ බස් එකම කාලසටහනක් යටතේ ධාවනය කිරීම (මීට බෙහෙවින් සමාන යෝජනාවක් 2019 අයවැයේද ඇත - 2019 අයවැය යෝජනා 142)
2017 අයවැය යෝජනා 279- අඩු පොලියට නිවාස ණය ලබා දීම සඳහා දැනට පවතින ආයතන කිහිපයක් එක් කොට අලුතින් නිවාස බැඤුවක් ස්ථාපිත කිරීම
2017 අයවැය යෝජනා 300 - අඩු හා මධ්‍යම නිවාස ලාභීන්ට නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීම.
2017 අයවැය යෝජනා 302 - වතුකරයේ නිවාස 25,000 ක් ඉදිකිරීම.
2017 අයවැය යෝජනා 302 - උතුරු නැගෙනහිර නිවාස 50,000 ක් ඉදිකිරීම. මේ යෝජනාව ඒ ආකාරයෙන්ම 2018 අයවැය යෝජනා වලද අඩංගු වේ - 2018 අයවැය යෝජනා 263)
2018 අයවැය :
2017 අයවැය 252 : මාර්ග හා දුම් රිය ප්‍රවාහණ සෙවා ඉහල දැමීමට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීම .මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 141)
2018 අයවැය යෝජනා 184 : සියලූම විශ්ව විද්‍යාල සිසුන් සඳහා සෞඛ්‍යය රක්ෂණ ක්‍රමයක්
2018 අයවැය යෝජනා 248 - කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක්
2018 අයවැය යෝජනා 186-189 -: ග්‍රාමීය ක්‍රීඩාංගන 100 ක් සංවර්ධනය. ජාතික තලයේ ක්‍රීඩා ඇකඩමියක් හා ක්‍රීඩා පාසැලක් ඇරබීම. සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය්
2018 අයවැය යෝජනා 203 : හදවත් රෝග නිවාරණ සංකීර්ණයක් ර්ජ්වේ ආර්යා ලමා රෝහලේ ඉදිකිරීම
2018 අයවැය යෝජනා 216 - අඩු ආදායම් ලාභීන් සඳහා අංගොඩ, කොලොන්නාව, මාලිගාවත්ත සහ දෙමටගොඩ අලුතින් නිවාස 20,000 ඉදිකිරීම
2018 අයවැය යෝජනා 263 - උතුරු නැගෙනහිර අලුතින් නිවාස 50,000 ඉදිකිරීම ( 2017 අයවැය යෝජනා 302 ද මෙයමය )
……………………………………………………………………………………………………………….
යහපාලන රජයේ අයවැය වචන සංදර්ශණයක් පමනක් බවට තවත් උදා හරණ කුමටද ?
බොරු කියනවාට අමතරව අමතක වී එකම බොරුව නැවත කීමද යහපාලන අයවැයටම සුවිශේෂී වූ ලක්ෂණයක් බව ඉහත උදාහරණ වලින් පෙනේ. සමහර විට අමාත්‍යාංශ නිලධාරීන් අලුත් ඇමතිවරයාට සත්‍ය තොරතුරු නොදීම නිසා ඔහු ආඩම්බරයෙන් ඉදිරිපත් කරන සමහර යෝජනා ඉන් වසර කිහිපයකට පෙර කලින් ඇමති වරයාටද දුන් යෝජනා බව ඔහු නොදන්නවා විය යුතුය
…………………………………………………………………………………………………….
මෙම අයවැයෙන් වත්මන් ආර්ථිකයේ දැවෙන ප්‍රශ්ණ වලට පිලිතුරු සපයා නැත
රුපියලේ කඩා වැටීම නතර කරගන්නේ කෙසේද ? ( 2018 පමනක් රුපියල 20% කින් කඩා වැටුනි)
විදේශ සංචිත යලි ස්ථාවර කරගන්නේ කෙසේද ? ( මේ වන විට රුපියල් බිලියන 7 කට වඩා අඩු වී ඇති සංචිත ප්‍රමානවත් යාන්තමින් 2019 ගෙවන්නට ඇති ණය ගෙවීමට පමනි)
ආර්ථික වර්ධනය මන්දගාමී වීම නතර කරගන්නේ කෙසේද ? ( 2019 වසරේද ආර්ථික වර්ධන පුරෝකතනය 4% කට අඩුය)
අපනයනයන් වර්ධනය කරගන්නේ කෙසේද ?
නව රැකියා උත්පාදනය කරන්නේ කෙසේද ? ( රැකියා දශලක්ෂයක් පොරොන්දු වුවද තිබුන රැකියා ප්‍රමාණයද අඩුවී ඇත )
බැඳුම්කර මගඩිය හා තවත් දූෂණ නිසා ජාත්‍යන්තරව බිඳවැටී ඇති ආයෝජක විශ්වාසය යලි දිනා ගන්නේ කෙසේද ?
දැන් මන්දෝස්තානීව සිටින දේශීය ආයෝජකයන් යලි පණ ගන්වන්නේ කෙසේද ?
ආර්ථික වර්ධන ක්‍රියාවලිය තුල දැනට අඩපනව ඇති රටේ ජනතාවගෙන් 1/3 කට වඩා යැපෙන කෘෂිකර්මාන්තය යලි නගා සිටුවන්නේ කෙසේද ?
වසර 4 ක් පුරා වත්මන් රජය නැවත නැවත පෙන්වා ඇත්තේ කලමනාකරණ අසමත් කමයි. මෙතෙක් නොකල දේ එක වසරක් තුල කරනු ඇතැයි බලාපොරොත්තු වීම මෝඩකමකි. මන්ද නොහැකියාවට විසඳුමක් නොමැති බවිනි. ඒ නිසා මීට පෙර අයවැය මෙන්ම වත්මන් අයවැයද වචන හරඹයකට සීමා වන බව නිසැකය.

කෙරවලපිටිය මුතුරාජවෙළ ඉදිකෙරෙමින් පවතින මුහුදුවැලි සේදුම් හා පැකට් කිරීමේ මධ්‍යස්ථානයට අදාළ යන්ත්‍රොපකරණ සහ එම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ උපකරන එකී වැඩබිම් පරිශ්‍රය වෙත ගෙන ආ අයුරු සහ එම උපකරන ගොඩබාන ආකාරය
Colombo, Sri Lanka – A Technical Assistance (TA) agreement was signed today ( 28th February 2019 ) by Hon.D.G.Yasaratne, The Mayor, Matara Municipal Council, Mr. Nihal Rupasinghe, Secretary of the Ministry of Megapolis and Western Development (MMWD); Mr. Senaka Palliyaguruge, Municipal Commissioner of Matara unicipal Council; and Mr.Neil Chadder, Program Manager of Cities Development Initiative for Asia (CDIA) representing Lara Arjan, Urban Development Specialist of Asian Development Bank (ADB), to carry out the project preparation study towards improving the resilience and livability of Matara City and the Greater Matara Area . The signing was done in the presence of the French Agency for Development (AFD), represented by Mr.Martin Parent, Country Director for Sri Lanka.
2015 මාර්තු මස ඉදිරිපත් කල අතුරු අයවැයේ සිට මෙතෙක් ඉදිරිපත් කල සැම අයවැයකින්ම යහපාලන රජය කලේ මහා පරිමාන බොරු කීම පමනි. දෙන පොරොන්දු ඊලඟ අය වැය වන විට මතක නැත
අපි මෙසේ කඩවූ පොරොන්දු කිහිපයක් මතක් කොට බලමු
2016 අයවැය යෝජනා 328 - මහපොල විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් මාලඹේ ඉදිකිරීම
2016 අයවැය යෝජනා 218 -2016 අප්‍රේල් 1 දා සිට ආනයන අපනයන බැංකුවක් ආරම්ඹ කිරීම
2016 අයවැය යෝජනා 254 - ආසන 7000 කින් සමන්විත අති නවීන පහසුකම්සහිත සම්මන්ත්‍රණ ශාලවක් කොළඹ ඉදිකිරීම
2016 අයවැය යෝජනා 470 - කැලණිවලි දුම් රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
2017 අයවැය :
2017 අයවැය යෝජනා 70 - එක ගමකට එක වැවක් වැඩසටහන යටතේ මිරිදිය ධිවර ගම්මාන 100 ක් ඇතිකිරීම.
2017 අයවැය යෝජනා 104 : විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය වසර 3 ක් තුල දෙගුණ කිරීම
2017 අයවැය යෝජනා 101 - උසස් පෙල හොඳ ප්‍රතිපල ලබා ගන්නා සීසුන්ට හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් හා කේබ්‍රිජ් විශ්ව විද්‍යාල වලට ශිෂ්‍යත්ව ලබා දීම ( මෙය 2019 අයවයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. 2019 අයවැය යෝජනා 102 )
2017 අයවැය යෝජනා 117 - උසස් පෙල විශ්ව විද්‍යාල වලට ඇතුලත වීමට නොහැකි වූ සිසුන් 15,000 ට වෙනත් රාජ්‍ය නොවන උපාධි පාඨමාලා හදෑරීම සඳහා එක සිසුවෙකුට ලක්ෂ 8 බැගින් ණය මුදලක් ලබා දීම ( මෙය 2019 අයවැයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 107 )
2017 අයවැය යෝජනා 125 : රජයේ වෘතීය පුහුණ ආයතන වල ඉගන ගන්නා සෑම සිසුවකුටම ශිෂ්‍යත්වයක්
2017 අයවැය යෝජනා 159 : පුද්ගලික අංශයට පැය 45 ක හා රාජ්‍ය අංශයට පැය 40 ක නම්‍ය ශීලී වැඩ මුර කර්මයක් හඳුන්වාදීම ( ( මෙය 2019 අයවැයේදී කාන්තාවන් සම්බන්ඳයෙන් වූ අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 50 )
2017 අයවැය යෝජනා 176 - ඇමෙරිකානු ඩොලර් 500 ඉක්මවන ආයෝජන ගෙන එන අය සඳහා පස් වසරක බහු පිවිසුම් විසා නිකුත් කිරීම ( මොනම ආයෝජකයෙක්වන් නොපැමිනි නිසා යලිත් 2019 අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් 4 ක නිවසක් මිලදී ගන්නෙකුට වසර 3 ක නෙවාසික විසා දෙන තරමට රජය බාල්දු වී ඇත 2019 අයවැය යෝජනා 95 )
2017 අයවැය යෝජනා 193 - කලුතර, රත්නපුර, වව්නියා හා පුත්තලම දිස්ත්‍රික්ක වල නිදහස් වෙළඳ කලාප 4 ක් පිහිටවීම
2017 අයවැය යෝජනා 203 - Hyatt, Grand Oriental Hotel, Waters Edge West Coast, Hilton, Manthai Salt iy Hambanthota Salt 2017 වසර තුල ලැයිස්තුගත කිරීම
2017 අයවැය යෝජනා 235 - ආසන 5000 ක පහසුකම් ඇති අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් කොළබ නගරය තුල ඉදිකිරීම (මේ යෝජනාව 2016 අයවැයේද තිබුන්. එකම වෙනස ආසන ගනන 7000 වීමයි.- 2016 අයවැය යෝජනා 254 )
2017 අයවැය යෝජනා 246 - මධ්‍යම අධිවේගී මාර්ගය හා රුවන්පුර අධිවේගී මාර්ගය 2019 වන විට නිම් කොට අවසන් කිරීම. කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම. දක්ෂිණ අධිවේගී මාර්ගය 2018 ජූලි වන විට හම්බන්තොට දක්වා නිම කිරීම
2017 අයවැය යෝජනා 246 - කොළඹ මාර්ග තදබදය අඩු කරන සැහැල්ලු දුම් රිය මාර්ගය ඉදි කිරීම 2017 ආරම්බ කිරීම.
2017 අයවැය යෝජනා 250- කොළඹ හා යාබද නගරවල බස් රථ සඳහාම වූ වෙනම මංතීරු වෙන්කෙරේ.
2017 අයවැය යෝජනා 253 - කැලණ්වැලි දුම් රිය මාර්ගය රත්නපුර දක්වා දික් කෙරේ.
2017 අයවැය යෝජනා 255. ත්‍රී රෝද වාහන වෙනුවට රෝද හතරේ විද්යුත් කාර් හඳුනවා දීම සඳහා ණය ක්‍රමයක් හඳුනවාදීම ( මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 145)
2017 අයවැය යෝජනා 257- ත්‍රී රෝද රථ හා පාසැල් වෑන් රඨ නියාමනයට ක්‍රමවේදයක් හඳුනවා දීම
2017 අයවැය යෝජනා 258- පෞද්ගලික බස් හා රජයේ බස් එකම කාලසටහනක් යටතේ ධාවනය කිරීම (මීට බෙහෙවින් සමාන යෝජනාවක් 2019 අයවැයේද ඇත - 2019 අයවැය යෝජනා 142)
2017 අයවැය යෝජනා 279- අඩු පොලියට නිවාස ණය ලබා දීම සඳහා දැනට පවතින ආයතන කිහිපයක් එක් කොට අලුතින් නිවාස බැඤුවක් ස්ථාපිත කිරීම
2017 අයවැය යෝජනා 300 - අඩු හා මධ්‍යම නිවාස ලාභීන්ට නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීම.
2017 අයවැය යෝජනා 302 - වතුකරයේ නිවාස 25,000 ක් ඉදිකිරීම.
2017 අයවැය යෝජනා 302 - උතුරු නැගෙනහිර නිවාස 50,000 ක් ඉදිකිරීම. මේ යෝජනාව ඒ ආකාරයෙන්ම 2018 අයවැය යෝජනා වලද අඩංගු වේ - 2018 අයවැය යෝජනා 263)
2018 අයවැය :
2017 අයවැය 252 : මාර්ග හා දුම් රිය ප්‍රවාහණ සෙවා ඉහල දැමීමට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීම .මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 141)
2018 අයවැය යෝජනා 184 : සියලූම විශ්ව විද්‍යාල සිසුන් සඳහා සෞඛ්‍යය රක්ෂණ ක්‍රමයක්
2018 අයවැය යෝජනා 248 - කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක්
2018 අයවැය යෝජනා 186-189 -: ග්‍රාමීය ක්‍රීඩාංගන 100 ක් සංවර්ධනය. ජාතික තලයේ ක්‍රීඩා ඇකඩමියක් හා ක්‍රීඩා පාසැලක් ඇරබීම. සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය්
2018 අයවැය යෝජනා 203 : හදවත් රෝග නිවාරණ සංකීර්ණයක් ර්ජ්වේ ආර්යා ලමා රෝහලේ ඉදිකිරීම
2018 අයවැය යෝජනා 216 - අඩු ආදායම් ලාභීන් සඳහා අංගොඩ, කොලොන්නාව, මාලිගාවත්ත සහ දෙමටගොඩ අලුතින් නිවාස 20,000 ඉදිකිරීම
2018 අයවැය යෝජනා 263 - උතුරු නැගෙනහිර අලුතින් නිවාස 50,000 ඉදිකිරීම ( 2017 අයවැය යෝජනා 302 ද මෙයමය )
……………………………………………………………………………………………………………….
යහපාලන රජයේ අයවැය වචන සංදර්ශණයක් පමනක් බවට තවත් උදා හරණ කුමටද ?
බොරු කියනවාට අමතරව අමතක වී එකම බොරුව නැවත කීමද යහපාලන අයවැයටම සුවිශේෂී වූ ලක්ෂණයක් බව ඉහත උදාහරණ වලින් පෙනේ. සමහර විට අමාත්‍යාංශ නිලධාරීන් අලුත් ඇමතිවරයාට සත්‍ය තොරතුරු නොදීම නිසා ඔහු ආඩම්බරයෙන් ඉදිරිපත් කරන සමහර යෝජනා ඉන් වසර කිහිපයකට පෙර කලින් ඇමති වරයාටද දුන් යෝජනා බව ඔහු නොදන්නවා විය යුතුය
…………………………………………………………………………………………………….
මෙම අයවැයෙන් වත්මන් ආර්ථිකයේ දැවෙන ප්‍රශ්ණ වලට පිලිතුරු සපයා නැත
රුපියලේ කඩා වැටීම නතර කරගන්නේ කෙසේද ? ( 2018 පමනක් රුපියල 20% කින් කඩා වැටුනි)
විදේශ සංචිත යලි ස්ථාවර කරගන්නේ කෙසේද ? ( මේ වන විට රුපියල් බිලියන 7 කට වඩා අඩු වී ඇති සංචිත ප්‍රමානවත් යාන්තමින් 2019 ගෙවන්නට ඇති ණය ගෙවීමට පමනි)
ආර්ථික වර්ධනය මන්දගාමී වීම නතර කරගන්නේ කෙසේද ? ( 2019 වසරේද ආර්ථික වර්ධන පුරෝකතනය 4% කට අඩුය)
අපනයනයන් වර්ධනය කරගන්නේ කෙසේද ?
නව රැකියා උත්පාදනය කරන්නේ කෙසේද ? ( රැකියා දශලක්ෂයක් පොරොන්දු වුවද තිබුන රැකියා ප්‍රමාණයද අඩුවී ඇත )
බැඳුම්කර මගඩිය හා තවත් දූෂණ නිසා ජාත්‍යන්තරව බිඳවැටී ඇති ආයෝජක විශ්වාසය යලි දිනා ගන්නේ කෙසේද ?
දැන් මන්දෝස්තානීව සිටින දේශීය ආයෝජකයන් යලි පණ ගන්වන්නේ කෙසේද ?
ආර්ථික වර්ධන ක්‍රියාවලිය තුල දැනට අඩපනව ඇති රටේ ජනතාවගෙන් 1/3 කට වඩා යැපෙන කෘෂිකර්මාන්තය යලි නගා සිටුවන්නේ කෙසේද ?
වසර 4 ක් පුරා වත්මන් රජය නැවත නැවත පෙන්වා ඇත්තේ කලමනාකරණ අසමත් කමයි. මෙතෙක් නොකල දේ එක වසරක් තුල කරනු ඇතැයි බලාපොරොත්තු වීම මෝඩකමකි. මන්ද නොහැකියාවට විසඳුමක් නොමැති බවිනි. ඒ නිසා මීට පෙර අයවැය මෙන්ම වත්මන් අයවැයද වචන හරඹයකට සීමා වන බව නිසැකය.
redi angadenada ban umba mewa post karanne ? apita ithihase thawama amathaka wune naha.
https://youtu.be/dr9PPFCjDU8?t=62 <-------------- menna me thappara gaana wadagath