සංවර්ධන News

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මේ උබ උඩ දැම්ම රාජගිරිය ගුවන් පාලම කො බන්,:lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ඒ මේ උබ උඩ දැම්ම රාජගිරිය ගුවන් පාලම කො බන්,:lol::lol::lol:

    :P


    බොරුව කියන්ඩ එපා බන් රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙලද???? බලපන්කො උබ දුන්න ලින්ක් එකේ මැප් එක පෙන්නන්නෙ කොහෙද කියල බොරු කියල පච වෙන්ඩ එපා බන්,1600 මෙහෙම ඉරා ගන්ඩ එපා,:no::no:
    මුහුද හත් ගවුවක් තියෙල අබුඩ නොගහ ඩිසයින් කරල ඉවර වෙලා හදන දවසට කියපන්කො,රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙල කියල පච වෙන්ඩ එපා බන්.:confused:

    මම දන්නව උබ සිරිකොතේ ඉදුල් කාල ඉන්න එකා කියල, උබට මොන වෙබ් සයිට්ද.:lol: ඔය Access engineeringල රාජගිරිය තියෙන තැන දන්නෙත් නැතුවද ඩිසයින් කරන්නෙ???ඔය බන් ටොන් පච කොට් වෙන තැන්,උබත් නිකන් මොඩ චූන් දෙන්ඩ එපා රාජ්ගිරියෙ මොකක් හරි හදනවනම් අපි දන්නෙ නැද්ද ,බොරු දාන්ඩ එපා බොරු,

    ඒ මේ කො බන් උබ අර අඩබෙර් ගහපු රාජගිරියෙ ගුවන් පාලම?? මේ අදත් ගියා බන් අඩුම ගානෙ කලු ගල් කැල්ලක්වත් ගෙනල්ල දාල නැ,:lol: කවද්ද බන් වැඩ පටන් ගන්නෙ දැන් මාසයක් විතර නේද මුල් ගල පැල වෙයි හොදේ.:lol::lol::lol:


    :lol::lol::lol:


    Rajagiriya Flyover Under Construction


    Client: Centunion/Road Development Authority
    Project Value: Rs.868.0 Million
    Commencement: Jun 06, 2016
    Completion: Dec 19, 2018



    Picture10.png


    Picture11.jpg


    Picture3.jpg


    Picture4.jpg


    Picture81.jpg


    - http://www.accessengsl.com/project/bridges-flyovers/design-construction-of-rajagiriya-flyover/
     
    Last edited:
    • Like
    Reactions: EVC

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    JKH’s mega project in numbers

    2e68wvc.jpg

    As construction of John Keells Group’s mega mixed development project progresses, here’s a look at what to expect in 2019 on completion

    June 10, 2016 By Rikaza Hassan

    Construction on Cinnamon Life is making steady progress in a peninsula in the Beira Lake. The $850 million, 4.5 million sq ft mixed development project, expected to be completed in 2019, is the largest single private sector investment in Sri Lanka.

    On completion, this project will include an 800-room, 1.4 million sq ft luxury hotel featuring 170m long corridors and a 16.5m high car park in an area of 820,045 sq ft.

    427 – total number of apartments in the two residence towers
    170m – length of typical hotel corridors
    8 – number of restaurants in the hotel, excluding bars
    85 – number of elevators
    25 – number of escalators
    48 – number of floors in The Residence tower
    153m – height of tallest building
    16.5m – height of car park
    47m – length of supported cantilever
    25m – length of unsupported cantilever
    1.4 million sq ft – total area of the hotel

    - http://echelon.lk/home/jkhs-mega-project-in-numbers/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගුවන් පාලමද පොන්ස් ගහල තියෙන්නෙ පදික වේදිකාව ඉදි කිරිම කියල ඔහොම හිටපන් ඔතනින් යන වෙලාවක පොටො එකක් ගහල දාන්නම්.:P:P
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මට ඊයෙ කලකිරීමක් ඇති උනා අපේ රටට වෙන්න යන දේ දැකලා.

    ඊයෙ රනිල් මහත්තය කිව්ව හම්බන්තොටින් අක්කර 15,000. පොඩ්ඩක් නෙවෙයි යකෝ පහළොස් දහසක් අක්කර වලින් දෙනවා කියලා China වලට දීර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ. රටේ ආණ්ඩුවක් තියෙන්නෙ අව්රුදු 5යි. උබලට නිකන්වත් හිතෙන්නේ නැත්ද මේ වගේ තීරණ වලින් රටට වෙන හානිය ?
    JVP එකේ අනුර සහෝදරය කිව්ව port city එකට ඉඩම් බදු දෙන එකෙන් රටේ ස්වෛරී භාවයට ලොකු හානියක් වෙනවා කියලා..එතකොට රට ඇතුලෙන් දෙන ඒව එකට අදාල නැත්ද ?
    අපි කාටවත් හිතෙන්නේ නැති හිතන්න බැරි ලොකු පරිහානියක් මේ වගේ තීරණ වලින් රටට වෙනවා.
    මහින්දගේ කාලේ අපි කතා කලේ මහින්දගේ දරුවො, හෙන්චයියෝ කල දුෂණ ගැන. ඒවා කලේ ආණ්ඩුවේ හෙන්චයියො. මේ වගේ තීරණ රාජ්‍ය මට්ටමෙන් ගන්න ලොකු වැරදි නේද ? ප්‍රශ්නේ තියෙන්නෙ මේවා ආපහු කාටවත් හරවන්න බැරි එක.

    ඒ කාලේ උන හෙජින් ගිවිසුම නිසා කොච්චර පාඩුවක් ලබනවද ? ඒදේවල් සල්ලි වලින් පියවල හදන්න පුළුවන් මොන මගුලක් හරි කරල කාලෙකදී ... මහින්දගේ දුෂණ ගැන අවරුදු 50ක් ගියාට පස්සේ කතා කරන්නේ නෑ කව්රුත්. ඒත් මේ වගේ දේවල් පස්සට හරවන්නේ කොහොමද?

    අතුරුදහන් වූවන්ගේ කොමිසම සංශෝදන එකක්වත් ඇතුල් කරන්නෙත් නැතුවම කතානායක අත්සන් කලා ඊයේ. ඕකෙන් වෙන්නේ වෙන එකක්වත් නෙවෙයි , සිංහල ජාතියට කෙළවෙන එක. නිකමට කියවල බලපල්ලා UN එකේ propsal ටික ලංකාවට කරන්න හදන. ඔක්කොම දාල තියෙන්නේ සිංහල ජාතිය නැති කරන්න.
    අලුත් පරම්පරාව රටට හෙන ගැහිලා යනකන් හින්දි බල බල ඉඳි ..උන් වෙන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.
    සිංහල ජාතියම දැන් දෙකට නැවිලා.. අපේ දේවල් කතා කරන්න එකෙක් නෑ. අපේම උන් තමයි අනෙක් ජාතීන්ගේ ගැලවුම් කාරයෝ. අපිට වෙන කෙලවිල්ලට එකෙක් කතා කරන්නේ නෑ....!
    දුකයි....





    bump

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    avatar30005_1.gif

    monsoon


    මුගේ කඩේ යෑම ගැන පේනකොට මට හිතෙනවා රනිල් පොන්නයෙක් කියන කතාව බොරු කියලා. මයිත්‍රිව බදින්න කලින් හරි රනිල් ගේ පොල්ල නැගලා තියෙනවා.

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - සිවිල් වැඩ කොන්ත්‍රාත්තු ප්‍රසම්පාදනය සඳහා යෝජනා ලබාගැනීම

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවේ සිට පැල්මඩුල්ල දක්වා ඉදි කිරීමට සැලසුම් කර ඇති, කිලෝමීටර් 73.9ක දිගින් යුතු යෝජිත රත්නපුර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයන කටයුතු, මූලික සැලසුම් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීම යන කාර්යයන් දැනට සිදු කෙරෙමින් පවතී. මෙම අධීවේගී මාර්ගයේ සිවිල් වැඩ ඉදි කිරීම සඳහා අරමුදල් සැපයීමට චීන අපනයන - ආනයන බැංකුව (EXIM) එකඟ වී ඇත. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම මාර්ගය කොටස් 04ක් යටතේ ඉදි කිරීමට නියමිත අතර, ඒ සඳහා චීන රජය විසින් නිර්දේශ කරන ලද සමාගම්වලින් එක් එක් මාර්ග කොටස සඳහා තාක්ෂණික හා මූල්‍ය යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 03 වන අදියර ඉදිකිරීම - ලංසු සහ යෝජනා ලබා ගැනීම


    ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ඉදි වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන කි.මී.32.5ක දිගකින් යුතු 03 වන අදියරෙහි ඉදි කිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු සහ උපදේශකවරයෙකු තෝරාගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි ලංසු සහ යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහළ සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදි කිරීම

    මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මෙන්ම මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා එම ජලාශයන්ට පහළ පිහිටි ප්‍රදේශවල වාරිමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව අත්‍යවශ්‍ය මාර්ග සංවර්ධන කටයුතු වන මොරගහකන්ද - වැල්ලවෙල මාර්ගය(කි.මී. 6.37), අග්බෝපුර හරහා මැදිරිගිරිය - කන්තලේ මාර්ගය(කි.මී. 8.5), සහ නව ලග්ගල නගරය ඇතුළත මාර්ග ඉදි කිරිමේ (මතුපිට ආස්තරණය) කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම

    අදාළ ප්‍රදේශවල මහජනතාව වෙත ප්‍රතිලාභ සැලසීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරෙන, දැනට අතරමඟ නැවතී ඇති, බත්තරමුල්ල පොල්දූව අතුරු මාර්ගය ඉදි කිරීම, ඉමදූව නගරයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම, තංගල්ල හා අඟුණුකොළපැලැස්ස වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීම සහ මිද්දෙණිය නගර සංවර්ධන වැඩසටහන යනාදී ව්‍යාපෘති සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරෙන ලුණුගම්වෙහෙර හා වලස්මුල්ල බස් නැවතුම්පොළවල් ඉදි කිරීම යන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 516.8ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සහ එම ව්‍යාපෘතිවල ඉතිරි කාර්යයන් මුල් කොන්ත්‍රාත්කරුවන් ලවාම නිම කරවා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු සහාය ලබාගැනීම


    හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත ධීවර හා අනෙකුත් ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා භාවිත කරනු පිණිස රුපියල් මිලියන 300ක ආධාර මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ඉන්දියානු රජය එකඟවී ඇත. එම ආධාර මුදලින් කොටසක් 'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ ආදර්ශ ධීවර ගම්මාන සංවර්ධනය උදෙසා යොදාගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර හා කෘෂි ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට සහාය වීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දියානු ජනරජය අතර අත්සන් තැබීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    යෝජිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ස්ථාන 02ක ඉදි කිරීම හා උපදේශන සේවා ලබාගැනීම


    2016 අයවැය යෝජනාවක් අනුව ස්ථාපිත කිරීමට නියමිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේ වගකීම අමාත්‍ය මණ්ඩලය විසින් වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත පවරන ලද අතර මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් වෙතින් ඉදිරිපත් වී ඇති නියෝජනයන් සහ අදාළ අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම වසර ඇතුළත අදාළ ඉදි කිරීම් වැඩ නිම කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, එක් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් වෙනුවට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 2ක් මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ මාතවුවෛතකුලම් ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    යාපනය උසස් තාක්ෂණ ආයතනය සඳහා මහල් 04කින් යුතු ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kVක සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් අරමුදල් සපයනු ලබන, හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kV සම්ප්‍රේෂණ මාර්ගයක් (ලොට් B) ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම

    රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අංග සම්පූර්ණ, විශ්වසනීය හා නිවැරදි නිල තොරතුරු මහජනතාව වෙත නිසි වේලාවට ලබා දීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර, මෑතකදී සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අනුව ද එය වඩාත් තහවුරු කරනු ලැබ තිබේ. එහි තවත් එක් පියවරක් ලෙස යහපාලන මූලධර්ම වඩාත් හොඳින් ක්‍රියාවට නැංවීමේ අරමුණින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මහජන අදහස් ලබාගනිමින්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් වෙත රජයේ නිල තොරතුරු ලබා දෙමින් සහ තොරතුරු සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන 'ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්' ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.08.23
    http://sinhala.news.lk/cabinet-decusions/item/19220-2016-08-23
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    600 Metric Tons Of Fish Exported To European Countries Since Lifting Of EU Fish Ban

    0ccacfb15fde82143eda88398776b2f1_L.jpg


    Since the lifting of EU fish ban on 21st June Sri Lanka has exported 600 metric tons of fish to EU countries as at 14th August 2016.

    The then government was warned by EU in 2014 for not conforming with the internationally accepted standards in exporting fish products and the failure to heed such warning resulted in a ban imposed against Sri Lankan fish exports to EU countries. However the current government within a year of its election was capable of lifting the EU ban.

    SriLanka has exported a total fish of 7490 tons since January 2016 to both EU and other countries. Even though a high demand prevails internationally for Sri Lankan Tuna, we could meet only one third of the total demand.

    Hon. Mahinda Amaraweera expressed these ideas in the presence of the Norwegian Minister of Fisheries Mr. Per Sandburg at the international trade fair, “Nor Fishing 2016” on 18th Aug. Hon Minister also expressed his gratitude to the Norwegian government for the corporation extended in lifting the EU fish ban imposed against Sri Lanka.

    Within the past 05 months of the year, an income of Rs 11088 million has been earned by fish exports and it shows a progress of 6.4% comparing to the previous year.

    - http://www.asianmirror.lk/business/...c-tons-of-fish-exported-to-european-countries
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    පොළොන්නරුවට නව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයක්

    — August 23, 2016

    ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් රුපියල් ලක්ෂ 15,000 ක වියදමකින් යුතුව ඉදිකරන පොළොන්නරුව දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය සඳහා මංගල ශිලාස්ථම්භය ප්‍රතිශ්ඨාපනය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සහ ප්‍රදේශයේ අනිකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් මේ මස 25 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව. 8.30 ට යෙදෙන සුභ මොහොතින්පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරේ.



    පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා විශාල අඩුපාඩුවක්ව පැවතුණු මෙම ගොඩනැගිල්ල, වඩාත් පහසුකම් සහිතව රජයේ සියලු කාර්යාල ඒකාබද්ධව මහජන සේවයට සරිලන පරිපාලන සංකීර්ණයක් බවට පත් කිරීම වත්මන් රජයේ අභිලාශයයි. ඒ තුළින් වඩා කාර්යක්ෂම,ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම මෙම නව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණය ඉදිකිරිමේ අරමුණයි.


    - http://cia.lk/6014-2/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Sri Lanka call bids from Japanese firms to build expressway segment

    ECONOMYENXT - Sri Lanka will call bids from Japanese firms for a 32 kilometre stretch of an expressway that will run from Colombo to the central hill city of Kandy, Information Minister Gayantha Karunathilake said.

    The stretch of the expressway will run from Pothuhera, near Kurunegala to Galagedera in Kandy.

    Sri Lanka's government had earlier decided to borrow the equivalent of a billion US dollars in yen 6-month London Interbank Offered Rate plus 0.95 percent for 15-year and grace period of six years for the expressway and an elevated road in the capital Colombo from Bank of Tokyo - Mistubishi UFJ.

    The cabinet of ministers had approved a decision to call bids from three Japanese contractors and consultants for the expressway segment.

    The Japanese government had nominated Taisei Corporation, Penta Ocean Construction Co. Ltd, Wakachiku Construction Co, Ltd as contractors.

    Nippon Koei Co Ltd, Oriental Consultants Global Co. Ltd and Katahira and Engineers International (Pvt) Ltd had been nominated as consultation. (Colombo/Aug24/2016)

    - http://www.economynext.com/Sri_Lank...firms_to_build_expressway_segment-3-5943.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Port City To Allow Transactions By Foreign Currency Within Financial Zone

    Any foreign currency including American Dollars, Sterling Pounds, Euro, Japanese Yen, and Indian Rupees will be allowed to use for transactions within the financial city which is to be created in the Colombo Port City.

    This is the first occasion after independence that Sri Lanka is to have a financial city with foreign currency transactions.

    After establishing the financial city, it is expected that more than 80,000 jobs will be created within the first two years.

    Government sources mention that any Sri Lankan will be allowed to to conduct business with foreign currency within Colombo financial city.

    This special financial zone is to be developed as the largest financial city between Dubai and Singapore.

    - http://www.asianmirror.lk/news/item...-transactions-by-foreign-currency-within-zone
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    New Authority To Manage Economic Zones Says Prime Minister



    The government is considering the establishment of a new authority to control new economic zones, said Prime Minister Ranil Wickremesinghe at the parliament yesterday.

    He said this answering a question raised by Leader of the Janatha Vimukthi Peramuna Anura Kumara Dissanayaka.

    Prime Minister further said that the government is seeking more than 15,000 acres of land for new economic zones to be established in Hambantota, Ratnapura, Monaragala and Matara.

    JVP National Organizer MP Bimal Ratnayake raised the question whether those land will be given free hold. Prime Minister rejected the idea and stated that they will be given as long term lease.

    Issues regarding the Port City such as fisheries, environmental and wildlife were further raised.

    - http://www.asianmirror.lk/news/item/18516-new-authority-to-manage-economic-zones-says-prime-minister
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Legislation To Establish Megapolis Authority To Be Introduced In Near Future: Ranawaka

    The new legislation for the formation of the Western Province Megapolis Authority, which will remove many obstacles for development, will be brought in soon, Minister Patali Champika Ranawaka said.

    Until the introduction of the new legislation, the ministry of Megapolis and Western Development is moving forward and laying the foundations using the available legal frameworks of UDA and SLLRDC, the minister further maintained..

    He added that there will be endless opportunities available within the Megapolis and Western Development master plan for investors.

    This government created this ministry to develop the whole western region which includes the western shore and sea, in a well distributed, integrated, meaningful and sustainable manner, said the minister.

    - http://www.asianmirror.lk/news/item/18502-legislation-to-establish-megapolis-authority-soon
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Visa opens up branch in Sri Lanka to boost electronic payments

    VISA-SRI-LANKA.jpg

    L to R - Anthony Watson, Country Manager, Sri Lanka, Visa_ Chris Clark, Group Executive, Asia Pacific, Visa and T.R. Ramachandran, Group Country Manager, India and South Asia, Visa

    Aug 25, 2016 (LBO) – A global leader in payments technology, Visa today announced the opening of a local office in Colombo and the appointment of Anthony Watson as the Country Manager for Sri Lanka.

    Visa has been present in Sri Lanka since 1989 and has consolidated its position as a market leader.

    Speaking at the media briefing Group Executive of Visa Asia Pacific, Chris Clark said the payments industry is undergoing a rapid change with new technologies and innovations changing the way people pay and get paid.

    “Visa is at the forefront of this change collaborating with financial institutions, merchants, governments, startups and developers across the world to create the commerce experiences of the future,” he said.

    “We value the long standing relationship we already have with our clients and partners in Sri Lanka and are excited about the future, to bring new innovations to Sri Lanka.”

    Speaking at the event Group Country Manager of Visa India and South Asia T.R. Ramachandran said Sri Lanka is a priority market for Visa in South Asia and one where we see tremendous opportunity for the growth of electronic payments.

    He said by establishing a local office and appointing an in-market country manager we’ll be better positioned to support our clients, partners and merchants to realize this growth and deliver the benefits of electronic payments to consumers and businesses across the country.

    Visa Country Manager Anthony Watson said he is going to focus on growing the electronification of commerce as we transition cash payments to electronic payments across the country.

    “In doing so, we will be providing Sri Lankan people with easier and more secure access to their funds, supporting local businesses to grow, encouraging tourism and helping to stimulate economic growth,”

    “I’m excited to be on the ground here in Sri Lanka and I’m looking forward to working closely with our clients, businesses and the Sri Lankan government to achieve this vision,”

    “I am both honored and excited to be establishing Visa’s office in Sri Lanka as I believe electronic payments can have a truly profound impact on both the people of Sri Lanka and the country’s economy.”

    Watson has been associated with Visa since 2009, joining as the Senior Client Relationship Manager handling Visa Processing services in Australia and New Zealand.

    In 2011, he moved to Visa’s Singapore office to lead the prepaid product development and infrastructure across Asia Pacific and then headed the Product Development & Strategy for the same region, before his appointment as Country Manager Sri Lanka.

    Visa is a global payments technology company that connects consumers, businesses, financial institutions, and governments in more than 200 countries and territories to fast, secure and reliable electronic payments.

    It operates one of the world’s most advanced processing networks VisaNet which is capable of handling more than 65,000 transaction messages a second, with fraud protection for consumers and assured payment for merchants.

    - http://www.lankabusinessonline.com/visa-opens-up-branch-in-sri-lanka-to-boost-electronic-payments/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Three projects initiated for CMC garbage clean-up

    Three projects will soon be launched to control garbage collected in the Colombo Municipal Council area. According to the Ministry of Megapolis and Western Development, 700-800 metric tonnes of garbage is collected by the CMC on a daily basis and gets dumped at different locations.

    The first project for garbage control involves a private company. Supporting this project, the Sri Lanka Land Reclamation and Development Corporation has allocated a 10-acre land in Muthurajawela to commence the recycling process.

    Until the project is in full swing, a garbage dump in Muthurajawela is now getting shifted to Aruwakkaru in Puttalam. However, the project awaits approval from wildlife authorities.

    A second project to recycle refuse at the Karadiyana Piliyandala garbage dump has been identified and awaits Cabinet approval. The Government is also expecting fresh tenders to recycle garbage collected from Gampaha and Colombo in general as the third project. According to the Ministry of Megapolis and Western Development, a two-year period has been earmarked to complete these three projects. (AH)

    - http://www.ft.lk/article/563997/Three-projects-initiated-for-CMC-garbage-clean-up
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Japan, Sri Lanka exploring port infrastructure deals to counter reliance on China: source

    Kyodo

    Aug 26, 2016

    Japan plans to dispatch a team to Sri Lanka in the coming months to inquire about the potential for infrastructure investment in the key port of Trincomalee, a government source said.

    The move is aimed at strengthening bilateral cooperation through infrastructure and helping Sri Lanka achieve its goal of reducing its dependence on Chinese assistance, the source said.

    For Japan, closer cooperation with Sri Lanka could help secure vital sea lanes used to import oil from the Middle East.

    The two countries are also expected to improve cooperation on maritime security in light of China’s expansionary activities in the Indian Ocean, the source said.

    As in the East and South China seas, Japan is pushing — along with the United States and other countries — to preserve freedom of navigation and the rule of law in the Indian Ocean.

    Infrastructure development in Trincomalee, in Sri Lanka’s northeast, was delayed by a civil war that rocked the country for a quarter of a century until 2009, wasting its potential as a natural port.

    According to the source, Prime Minister Shinzo Abe and Sri Lankan President Maithripala Sirisena affirmed their intention to cooperate on developing Sri Lankan port facilities at their May meeting in Nagoya.

    The Japanese government subsequently decided to entrust its premier overseas aid body, the Japan International Cooperation Agency, with dispatching an inquiry team to exchange opinions with local authorities on the assistance needed, the source said.

    Beijing has placed strategic importance on Sri Lanka in recent years in light of its key location in the Indian Ocean. China’s investment has included massive assistance with port works in Colombo, Sri Lanka’s largest city and commercial capital.

    But the administration of Sirisena, who came to power in January 2015, has sought to create closer ties with Japan, India and the United States, distancing itself from the previous government’s leanings toward China.

    - http://www.japantimes.co.jp/news/20...s-counter-reliance-china-source/#.V7_mI_QiR4I