සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,929
    4,581
    113
    15672712_705533782938990_8487725487237240567_n.jpg

    15590278_704492013043167_8690245068758883884_n.jpg

    15390690_701669239992111_1792277476781886597_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,524
    28,335
    113
    DFCC Bank is proud to be the lead financier of Sri Lanka’s first utility-scale grid connected solar power project implemented by the private sector. Promoted by Sagasolar Power (Pvt) Ltd, and located at Buruthankanda, Hambantota, this 10MW power project utilizes photovoltaic technology to convert sunlight to electricity. It is expected to add 19GWh of clean green energy to the national grid each year for upwards of 25 years. The successful commissioning of this project is thus a major milestone in the harnessing of Sri Lanka’s indigenous non-conventional renewable energy resources. DFCC is also financing another 10MW solar project being implemented at the same location by Anorchi Lanka (Pvt) Ltd.


    image_1482322651-047b3d8575.jpg


    - http://www.dailymirror.lk/article/D...ble-energy-financing-institution--121065.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,524
    28,335
    113
    සංවර්ධන විධිවිධාන පනත පෙබරවාරියේ පාර්ලිමේන්තුවට
    හම්බන්තොටින් චීනයට දෙන්නේ අක්‌කර 5000යි
    - ඇමැති මලික්‌ සමරවික්‍රම


    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    සංවර්ධන විශේෂ විධිවිධාන පනත ලබන වසරේ (2017) පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්‌ෂා කරන බව උපාය මාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා පවසයි.

    එම පනත ගෙනෙන්නේ පසුගිය රජය යටතේ බැසිල් රාජපක්‍ෂලා වැනි සුපිරි ඇමැතිකම් ඇති කිරීමට නොව අමාත්‍යාංශ සම්බන්ධීකරණය කොට ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමේ හැකියාව ඇතිකර ගැනීමට බවද ඇමැතිවරයා කීවේය.

    ඒ සඳහා තනි ඒජන්සියක්‌ ඇති කරන බවත් දැනට පවතින ආයෝජන මණ්‌ඩලය එම නව ආයතනය බිහිකරන ප්‍රාරම්භක ආයතනය වනු ඇති බවත් ආයෝජකයන් රස්‌තියාදු නොකර ඔවුන්ට කඩිනමින් පහසුකම් ලබාදී රටට වැඩි වශයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවක්‌ ඇති බවත් මලික්‌ සමරවික්‍රම මහතා කීවේය.

    එහි කිසිදු නිලධාරියකුට වංචා හා දූෂණ සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකියාවක්‌ ඇති නොවන බවද එසේ නොමැතිව තම රජයට කිසිදු සුපිරි ඇමැතිවරයකු ඇති කිරීමට අවශ්‍ය නැති බවද ඇමැති මලික්‌ සමරවික්‍රම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

    චීනයට අක්‌කර 15,000 ක්‌ 99 අවුරුදු බදු ක්‍රමයට ලබා දෙන්නේ අදියර කිහිපයක්‌ යටතේ බවත් ඒ අක්‌කර 15,000 න් හම්බන්තොටින් ලබා දෙන්නේ අක්‌කර 5000 ක පමණ ප්‍රමාණයක්‌ බවත් උපායමාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා කීවේය.

    සෙසු අක්‌කර 10,000 ක ප්‍රමාණය මොනරාගල, ඇඹිලිපිටිය සහ මාතර යන දිස්‌ත්‍රික්‌කවලින් ලබා ගැනීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙම අක්‌කර 15,000 ප්‍රමාණය වන රක්‌ෂිතවලින් තොරව සහ මහජනතාවට අවම බලපෑමක්‌ වන පරිදි ලබා ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

    අක්‌කර 15,000 ලබා දෙන්නේ හම්බන්තොට වරාය වෙනුවෙන් පමණක්‌ නොව දකුණු පළාතේ ඇති කරන විශේෂ ආර්ථික කලාපය වෙනුවෙන් බවද ඇමැති සමරවික්‍රම කීවේය.

    රුහුණු සංවර්ධන සංස්‌ථාව (Ruhuna Development coopration) නව ආයතනයක්‌ ලෙස ස්‌ථාපිත කොට මේ විශේෂිත ආර්ථික කලාපය ඇති කරන බවද එය වසර පහක හයක පමණ ක්‍රියාවලියක්‌ බවද ඇමැතිවරයා කිවේය.

    ඒ නිසා හම්බන්තොටින් පමණක්‌ අක්‌කර 15,000 ලබා දෙන බවට එල්ල කරන චෝදනාව අසත්‍ය බවත් හම්බන්තොටින් ඊට අයත් වනු ඇත්තේ අක්‌කර 5000 ක්‌ පමණක්‌ බවද එම ප්‍රමාණයද එකවර නොව වරින් වර ලබා ගැනීමට යෝජිත බවද ඇමැතිවරයා කීවේය.

    මේ අක්‌කර 15,000 න් සියයට 95 ක්‌ පමණක්‌ රජයේ ඉඩම් බවද පෞද්ගලික නිවාස හෝ ඉඩම් අයත් වන්නේ නම් ඒ අයත් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ එකඟත්වයද ඇතිව ලබා ගන්නා බවද ඇමැතිවරයා කීවේය.

    දකුණේ ඇති කරන මේ විශේෂිත ආර්ථික කලාපය තුළින් වසර 5, 6 කාලයේදී ලංකාවේ නව කර්මාන්ත ශාලා 2400 ක්‌ අලුතින් ඇතිවී ලක්‍ෂ හතරක්‌ අලුත් රැකියා අවස්‌ථා ජනිත වනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    මේ තුළින් ඉදිරි වසර තුනේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ අතිවිශාල ආයෝජනයක්‌ රටට ගලා එනු ඇතැයිද ඒ නිසා දකුණේ විශාල දියුණුවක්‌ ඇතිවී ජනතාවට විශාල ප්‍රතිලාභ අත්වනු ඇති බවද මේ වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලයේ එකඟත්වය ඇති බවද ඇමැති මලික්‌ සමරවික්‍රම කීවේය.

    මේ ගැන ජනතාව කිසිදු බියක්‌ ඇති කරගත යුතු නැති බව ද මේ වැඩපිළිවෙළ නිසා බියක්‌ ඇතිකරගත යුත්තේ ඒකාබද්ධ විපක්‍ෂය බව ද ඇමැති මලික්‌ සමරවික්‍රම වැඩිදුරටත් කීවේය.

    කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ 25 වැනි මහලේ පිහිටි උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේදී මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.


    - http://www.divaina.com/2016/12/22/news02.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,929
    4,581
    113
    ඒකීය රාජ්‍යය පිළිගන්නේ නෑ
    සම්බන්ධන් රජයට දන්වයි


    ශ්‍රී ලංකාව තුළ ඒකීය රාජ්‍යය පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා දැනුම් දී ඇත.

    ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදා හැරීම බවද හෙතෙම තවදුරටත් දන්වා ඇත.

    පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සම්බන්ධන් මහතා ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්‌ථාවේදීද ද්‍රවිඩ සන්ධානයේ මෙම ස්‌ථාවරය ගැන ප්‍රකාශ කර ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

    ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය තමන් පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධානය රජයට සෘජුව ප්‍රකාශ කළ මුල් අවස්‌ථාව මෙයයි.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවලින් පසුව ද්‍රවිඩ මාධ්‍ය වෙත කරුණු දක්‌වා ඇති ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආර්. සුමන්තිරන් මහතා පැවසුවේ ඒකීය රාජ්‍යයක්‌ තුළ තමන් පාලනය වීම සඳහා ද්‍රවිඩ ජනතාව ද්‍රවිඩ සන්ධානයට වරයක්‌ දී නැති බවයි.

    සාධාරණ බලය බෙදීමක්‌ මත පොලිස්‌ හා ඉඩම් බලතල ද අවශ්‍ය බව ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා ඇත.


    http://www.divaina.com/2016/12/22/news09.html
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්‌
    කොක්‌එළිය ජනතාව බිය ගන්වති
    යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති

    දිනසේන රතුගමගේ

    හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

    පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

    ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

    මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක්‌ ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක්‌ ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක්‌ ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

    1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස්‌ තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස්‌ යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

    මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

    වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස්‌ මුරපළක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.




    Powered By -

    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
    අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    image.jpg


    - Ada 2016/12/21
    මේ විරෝධතා පිටිපස්සේ එකාබද්දේ ඉන්න බව පැහැදිලිවම පේනවා. ඒ අයට ඕන හැම වැඩකටම විරෝධතා තියෙනවා කියල මාධ්‍යයෙන් නිතරම පෙන්වන්න. රජය ගැන මිනිස්සු කලකිරවන්න මේ සෙට් එක මාධ්‍ය හොඳට පාවිච්චි කරනවා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    රඹා;21049712 said:
    96150a3351646aa118f66bad193da703_XL.jpg

    ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (21* පස්වරු 1.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.


    ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

    ඔහු හෙට (22* කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිතය.

    එම සංචාරයට අගමැති බිරිඳ මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය හා අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මෙම සංචාරයට එක්ව තිබේ.

    අගමැතිවරයා හෙට දිනයේදීම යළිත් ශ‍්‍රී ලංකාවට පැමි”මට නියමිතය.


    :lol::lol:




    ඉස්සර මහින්ද ගියාම තමා ලක්ශ 62කේ මීහරක් රැල බිරුවෙ දැන් කුක්කො මීක් නැ....:lol::lol:

    මිත්‍යාදෘෂ්ටික පොන්නයා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    මේ විරෝධතා පිටිපස්සේ එකාබද්දේ ඉන්න බව පැහැදිලිවම පේනවා. ඒ අයට ඕන හැම වැඩකටම විරෝධතා තියෙනවා කියල මාධ්‍යයෙන් නිතරම පෙන්වන්න. රජය ගැන මිනිස්සු කලකිරවන්න මේ සෙට් එක මාධ්‍ය හොඳට පාවිච්චි කරනවා.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    ඇමරිකාව සහ නෝර්වේ රටවල් අවසන් සටනේ දී ප්‍රභාකරන් බේරා ගන්න හදපු හැටි.

    වන්නි මෙහෙයුමින් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය බේරා ගැනීමට ඇමරිකාව සහ නෝර්වේ එක්‌ව මුලතිව් මුහුදේ දැවැන්ත යුද නැවක්‌ ස්‌ථානගත කර තිබූ බව මෙරට ජනතාව දැන සිටියේ නැත. එහෙත් වසර 7 කට පසු මේ ඇමරිකානු හා නෝර්වේ සැලසුම හෙළිවී ඇත. මේ රහස හෙළිකර ඇත්තේ ඉන්දීය හිටපු ජාතික ආරක්‍ෂක උපදේශක ශිව ශංකර් මෙනන්ය. ඉන්සයිඩ්ද මේකින් ඔෆ් ඉන්ඩියාස්‌ ෆොරින් පොලිසි නමැති සිය ග්‍රන්ථයෙන් ශිව ශංකර් මෙනන් එම ඇමරිකානු හා නෝර්වේ සැලසුම අනාවරණය කර ඇත.

    එහෙත් එකී සැලසුම කඩාකප්පල් වූයේ ප්‍රභාකරන් බේරා ගැනීමට ඉන්දියාව මුළුමණින්ම එරෙහිවීම නිසාය.

    ඇමරිකාව සහ නෝර්වේ යන රටවල් එකතු වී ප්‍රභාකරන් බේරා ගැනීමට යන බවට තොරතුරු ඉන්දීය රෝ බුද්ධි සේවාවට කල්තියා වාර්තා විණි.

    මේ නිසා ඊට එරෙහිව එවකට ඉන්දීය විදේශ ඇමැතිව සිටි ප්‍රනාබ් මුකර්ජි සහ ජාතික ආරක්‍ෂක උපදේශක එම්. කේ. නාරායන් රහසිගත මෙහෙයුමක්‌ දියත් කරනු ලැබීය.

    මෙම මෙහෙයුමේ අරමුණ වූයේ ප්‍රභාකරන් ගලවා ගැනීමේ බටහිර රටවල සැලසුමට එරෙහිව තමිල්නාඩු දේශපාලන නායකයන්ගේ සහය ඉන්දීය රජයට ලබා ගැනීමයි. මුකර්ජිගේ සහ නාරායන්ගේ මෙහෙයුම නිසා එම උත්සාහය ව්‍යාර්ථ විය. මේ වන විට ඉන්දීය බලධාරීන්ට හෙළි වූ තවත් කරුණක්‌ නම් ප්‍රභාකරන්ගේ ඊළාම් න්‍යායපත්‍රයේ ඉදිරි මෙහෙයුම් මත තමිල්නාඩුවේ සියලු බලවත් ද්‍රවිඩ නායකයන් ඝාතනය වන බවයි.

    ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ නායකත්වය වැනසු ආකාරයට තමිල්නාඩු ද්‍රවිඩ නායකයන් වැනසීමට ප්‍රභාකරන් ක්‍රියාකරන බව මුකර්ජි හා නාරායන් විසින් ඩී. එම්. කේ. නායක කරුණා නිධි හා අන්නා එම්.ඒ. කේ. නායිකා ජයලලිතාට ඒත්තු ගන්වා තිබුණි. එම පසුබිම මත කරුණානිධි හා ජයලලිතා එක්‌ව ප්‍රභාකරන් බේරා ගැනීමේ ඇමරිකානු සැලසුමට පෞද්ගලිකව එරෙහි විය.

    ඇමරිකාව සහ නෝර්වේ එක්‌ව ප්‍රභාකරන්ව බේරා ගැනීමට උත්සාහ කළේ තවත් දවසක ඔහුට සටන ගෙනයනු පිණිස බව තවදුරටත් හෙළිකළ ශිව ශංකර් මෙනන් අනාවරණය කරනු ලැබීය.

    මේ පසුබිම මැද කරුණා නිධිට හා ජයලලිතාටද අවබෝධ වූයේ ප්‍රභාකරන් තමන් ඉලක්‌ක කර ඇති බවට ඉන්දීය බලධාරීන් කළ අනතුරු ඇඟවීම සත්‍ය බවයි. එම ඉන්දීය රාජ්‍ය නිලධාරීන්ගේ උත්සාහය නිසා ඇමරිකානු සහ නෝර්වේ සැලසුම අසාර්ථක විය.

    මෙම බලවත් රටවල් දෙක දියත් කළ ප්‍රභාකරන් බේරා ගැනීමේ මෙහෙයුම වැළැක්‌වීම සඳහා තමා චෙන්නායි නුවරට ගොස්‌ ද්‍රවිඩ නායකයන් හමුවූ බවත් එය ජනතාවට වසන් වී තිබුණ බවත් ශිව ශංකර් මෙනන් තවදුරටත් අනාවරණය කළේය. “රජිව් ගාන්ධි ඝාතනය කිරීම නිසා ප්‍රභාකරන්ට එරෙහිව ක්‍රියාකළ යුතු බවට වූ ඉන්දීය මතයට සමාගමීව ශ්‍රී ලංකා මතය ක්‍රියාත්මක වුණා. අප ඇමරිකානු හා නෝර්වේ මෙහෙයුමට එකඟ වූයේ නම් ශ්‍රී ලංකාවට සම්බන්ධ උපාය මාර්ගික හිමිකම් අහිමිවන බවද ඔහු හෙළිකර ඇත.

    “කොටි නායකත්වය ආරක්‍ෂාකාරී ලෙස බේරා ගැනීම සඳහා වූ සටන් විරාම යෝජනාවලට එකඟ වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අදහස්‌ කළේ නැහැ. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව දියත් වූ යුද්ධයකදී කෲර ක්‍රියා සිදුවීම වැළැක්‌වීමට නොහැකිය. දෙවැනි ලෝක මහා යුද්ධයේදී පරමානු බෝම්බ පවා භාවිතා වුණා. කොටි සංවිධානය ද්‍රවිඩ හා සිංහල දේශපාලන නායකත්වය විනාශ කළ බව අමතක නොකළ යුතු යෑයි ශිව ශංකර් මෙනන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. ප්‍රභාකරන් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා හවායි දුපතේ ඇමරිකානු හමුදා මූලස්‌ථානය වූ පැකොම් මූලස්‌ථානය සිය දැවැන්ත සී. 130 හර්කියුලිස්‌ යානාවක්‌ මෙරටට එවීමට ක්‍රියා කළේය.

    එම යානාවේ ඇමරිකානු මැරයින් නාවික, ගුවන් හා යුද හමුදා නිලධාරීන් 200 ක්‌ වූහ. හර්කියුලිස්‌ යානාව හෙවත් “චාලි”යානාව කටුනායකට ගුවන් තොටුපළට පැමිණෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය රජයට දැනුම් දී නොතිබුණි. යානාව කටුනායක ගුවන්තොටුපලට පියාසර සැතපුම් 50 ක්‌ තිබියදී ඒ බව රජයට දැනුම්දී තිබුණි. එම තත්ත්වය මත ඇමරිකානු හමුදා නිලධාරීන් රැගත් යානාවට කටුනායක ගොඩබැස්‌සවීම සඳහා අවසර ලබාදීමට සිදුවිය. මේ යානාවේ පැමිණි හමුදා නිලධාරීන් ත්‍රිකුණාමලයට ගොස්‌ තත්ත්වය විමර්ශනයට ලක්‌කර ඇත. ප්‍රභාකරන් බේරා ගැනීමේ සැලසුමේ මූලික අංගය වූයේ මුලතිව් මුහුදේ නතර කර ඇති ඇමරිකානු යුද නැවක සිට ගොඩබිමට පැමිණිය හැකි යාත්‍රාවක්‌ මගින් කොටි නායකත්වය බේරාගෙන නැවට ගෙන යැමයි.

    එහෙත් ඉන්දියාවේ දැඩි විරෝධය නිසා ඇමරිකානු සහ නෝර්වේ සැලසුම බිඳ වැටුණි. මෙම සැලසුමේ මූලිකයන් වූයේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ සහ කොටි සංවිධානයේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම්ය.

    ශිව ශංකර් මෙනන් අනාවරණය කරන අන්දමට 2009 මැයි මස අවසන් වූ ශ්‍රී ලංකාවේ යුද්ධයට ඩොලර් බිලියන 200 ක්‌ වැයවී ඇත.

    ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සෙබලුන් 23,790 ක්‌ද ඉන්දීය සෙබළුන් 1155 න් දිවිපුදනු ලැබීය. කොටි ත්‍රස්‌තයන් 27093 ක්‌ද මරුමුවට පත්විය.

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ මිලියන 1.6 ක්‌ වළලා තිබූ බවද අනාවරණය විය. ප්‍රභාකරන්ගේ ඇදවැටීමට මූලික වශයෙන් බලපෑවේ ඔහුට උපදෙස්‌ දීමට ඉදිරිපත්වූ පාර්ශව බව දක්‌වන ශිව ශංකර් මෙනන් එහි ප්‍රතිඵලය වූයේ ප්‍රභාකරන්ගේ හමුදා යාන්ත්‍රණය පමණක්‌ නොව පවුලේ අයද මරුමුවට පත්වීම බව සඳහන් කර ඇත. මෙලෙස 2009 මැයි මස ප්‍රභාකරන් නන්දිකඩාල්හි කොටුවී සිටියදී ඔහුව බේරා ගැනීමට පැමිණි ඇමරිකානු මැරීන් බලකා මෙහෙයුම අතරමග නතර කිරීමට සිදුවූවත් 2016 නොවැම්බර් මස ඇමරිකානු මැරීන් බළකාය ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට මැරීන් බළකායක්‌ පුහුණු කිරීම සඳහා යෑයි දන්වමින් ත්‍රිකුණාමලයට පැමිණියහ. ප්‍රභාකරන් බේරා ගැනීමේ ඇමරිකානු සහ නෝර්වේ සැලසුමට අනුව ඉන්දීය සාගරයේ යාත්‍රාකරමින් සිටි යූ. එස්‌. එස්‌. බැටන් යුද නැව මුලතිව් වෙරළ සමීපයේ ස්‌ථානගත වීමට නියමිත විය. එම බැටන් නැවේ තිබූ විශාල වායුපායානවක්‌ මුලතිව් වෙරළට පැමිණ කොටි නායකයන් ගලවා ගැනීමට සැලසුම් කර තිබුණි. ඊට පෙර ඇමරිකාව හා නෝර්වේ එකතුවී කොටින්ට හා ශ්‍රී ලංකා රජයට යෝජනා 3 ක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ අතර එකී යෝජනාවලට දෙපාර්ශ්වගේම එකඟත්වය ලබා ගැනීමටද තීරණය කර තිබුණි.

    එම යෝජනා මෙසේයි.

    1. ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සටන් විරාමයක්‌ ඇති කිරීම.

    2. වන්නි මෙහෙයුම නතර කර දෙපාර්ශ්වයම දේශපාලන විසඳුමක්‌ සඳහා සාකච්ඡාවකට ගෙන ඒම.

    3. යුද කලාපයේ කොටුවී සිටි සිවිල් ජනතාව ආරක්‍ෂිත ස්‌ථානවලට ගෙන ඒමට කටයුතු කිරීම.

    එහෙත් ඇමරිකානු සහ නෝර්වේ සැලසුම බිඳ වැටුනේ ශිව ශංකර් මෙනන් ඇමරිකාවට ගොස්‌ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවී ඔපරේෂන් ප්‍රභාකරන් සැලසුමට ඉන්දීය රජය විරුද්ධ බව පැවසීම නිසාය.

    එම ඇමරිකානු සැලසුමට අනුව 2009 පෙබරවාරි මස ඇමරිකානු පැකොම් හමුදා මූලස්‌ථානයේ ඡේෂ්ඨ නිලධාරීන් පිරිසක්‌ සිය සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය ලබා ගැනීම පිණිස කොළඹට පැමිණ හිටපු ආරක්‍ෂක ලේකම් සහ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

    එහෙත් එම සැලසුම කෙරේ රජය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය දැඩි නොසතුට පළකර තිබේ.

    2009 මාර්තු 5 දා ඇමරිකානු බලධාරීන් ප්‍රභාකරන් බේරා ගැනීමේ සැලසුම නිල වශයෙන් හිටපු ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිව ශංකර් මෙනන්ට දැනුම් දී ඇත.

    එසේ වුවත්, කොටි සංවිධානය සතු අවි භාරදීම හා අවි බිම තැබීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඇමරිකානු රජය බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවේය.ඇමරිකානු යෝජනා තුනට එකඟ වූ ප්‍රභාකරන් අවි බිම තැබීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් නෝර්වේහි එරික්‌ සෝල්හයිම් ද අනපේක්‍ෂිත තත්ත්වයකට මුහුණපෑවේය.

    මෙම සැලසුම මත ප්‍රභාකරන්ට තෙවැනි පාර්ශ්වයේ රටක රැකවරණ දීමටද යෝජනා වී තිබුණි.

    එහෙත් ඉන්දියාවේ බලවත් විරෝධය මත ඇමරිකානු බැටන් නෞකාවට ප්‍රභාකරන් හා කොටි හමුදා නායකයන් ගලවා ගැනීමට නොහැකිවිය.

    ඒ වන විට කොටි ත්‍රස්‌ත නායකයා බේරා ගැනීමේ සැලසුම චිනයට වාර්තාවිය.

    මේ ඇමරිකානු සැලසුම මානුෂික කාර්ය සාධක සංධානය ලෙස නම්කර තිබුණි.

    ප්‍රංශ රජයද නේටෝ රටවල්ද එම සැලසුමට දායක වූහ. ඒ අනුව හවායි හි පැකෝම් හමුදා මූලස්‌ථානයේ නාවික ඒකකය මැරීන් විමර්ශන බළකාය මුලතිව් වෙරළට පැමිණීම මුල් අදියර ලෙස දක්‌වා තිබුණි. එම සැලසුම ප්‍රභාකරන් වෙත යොමු වූයේ එරික්‌ සෝල්හයිම් සබඳකම් පවත්වන කොටි ඒජන්තවරු හරහායි.

    සැලසුම සාර්ථක කර ගැනීමට ඇමරිකානු රජය එක්‌සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ තානාපති ජෝන් හෝම්ස්‌ මෙරටට එවනු ලැබීය. ඔහුගේ පැමිණීම ඇමරිකානු හමුදා සැලසුමේ කොටසකි.

    සටන් විරාම ගිවිසුමක්‌ ඇතිකර ප්‍රභාකරන් ගලවා ගැනීමට දියත් වූ මෙම ඇමරිකානු සැලසුම මානුෂීය ක්‍රියාදාමය ආක්‍රමණයක්‌ විය. මේ වන විට අග්නිදිග ආසියාවේ රටකට ඇමරිකානු හමුදා මැදිහත් වීමක්‌ දියත් කිරීම ගැන එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තුළද ප්‍රශ්නයක්‌ මතුවිය. එම ප්‍රශ්නය නිරාකරණය කළේ කොටි සංවිධානය පරාජය වීම දැකීමට අකමැති වූ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්ය. හිලරි ක්‌ලින්ටන්ගේ රහස්‌ විද්යුත් ලිපියකින් මේ බව තහවුරු විය. මෙවන් පසුබිමක්‌ මැද ඇමරිකානු හමුදා මෙහෙයුම මුලතිව් වෙරළට දියත් කිරීම සඳහා රහස්‌ වාර්තාවක්‌ එවන්නැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට නියෝගයක්‌ ලැබී ඇත.

    එම නියෝගය මත ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඡේම්ස්‌ මූවර් හදිසියේම යාපනයට ගොස්‌ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හමුවේ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. මෙම සාකච්ඡාවෙන් පසු ඡේම්ස්‌ මූවර් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට රහස්‌ වාර්තාවක්‌ යවා ඇත.

    මෙම ඇමරිකානු හමුදා මෙහෙයුම දියත් කිරීමට පෙර ඇමරිකාව වඩාත්ම ප්‍රවේශම් වූයේ මුලතිව් වෙරළට ගොඩබසින ඇමරිකානු නාවික භටපිරිසම ප්‍රතිප්‍රහාර එල්ලවීම වළක්‌වා ගනු පිණිසය. මුලතිව් වෙරළට ප්‍රහාර එල්ල කළ හැකි මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මෙන්ම නාවික හමුදා යාත්‍රාවල ඊශ්‍රායල් බරක්‌ රොකට්‌ද තිබෙන බව ඇමරිකානුවන් දැන සිටියහ. එහෙත් ඉන්දීය රජය ඇමරිකානු සැලසුම කඩාකප්පල් කළේය. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ කොටි ත්‍රස්‌ත නායකයා ගලවා ගත යුතුද යන බරපතළ ප්‍රශ්නය ඉන්දීය බලධාරීන් ඉදිරියේ මතුවිය.

    “ප්‍රභාකරන්ව බේරාගැනීමට ඇමරිකානුවන්ට ඉඩදී අපි පැත්තකට වූයේ නම් අපිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊළඟ දශකය තුළ මැදිහත්වීමට ඉඩ ලැබෙන්නේ නැත. එසේ ජයග්‍රහණය අත ළඟ බව තේරුම් ගත් මහින්ද රාජපක්‍ෂ සටන් විරාම ගිවිසුමට එකග නොවන බව අපි දැන සිටියා යෑයි ශිව ශංකර් මෙනන් සිය ග්‍රන්ථයෙන් තවදුරටත් අනාවරණය කර ඇත.

    ශිව ශංකර් මෙනන් මෙම අබිරහස හෙළිකරන අවස්‌ථාවේ ප්‍රභාකරන් ගලවා ගැනීමේ ඇමරිකානු මෙහෙයුමට පෞද්ගලිකවම එරෙහිවූ ජයලලිතා ජීවතුන් අතර සිටියේ නැත. එහෙත් තමිල්නාඩු ද්‍රවිඩ නායකයන්ට බලපෑම් කළේ හිටපු ආරක්‍ෂක උපදේශක එම්. කේ. නාරායන් බව වාර්තා වීම නිසා චෙන්නායි නුවර සම්මන්ත්‍රණයකදී කොටි හිතවාදියකු නාරායන්ට පහරදීමේ සිද්ධියක්‌ වාර්තා විය.

    ශිවශංකර් මෙනන් මේ රහස හෙළිකරන තුරු ඇමරිකාව හෝ නෝර්වේ රාජ්‍යය සිය සැලසුම ගැන අනාවරණය කළේ නැත.

    bum
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ ඔවු මචෝ .අපි කිසිම දෙයක් දන්නේ නැහැ.
    ඔබ තුමා වගේ අති දක්ෂ ඉංජිනේරුවෝ නිසා තමා ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නේ
    .:lol::lol::lol::lol:


    MRT අවම තමා මිනිස්සු වාහන වලින් යන එක නැවත වලා MRT වලින් යන්නේ.
    පිටරටවල MRT පාවිච්චි කරන්නේ ඒ රටවලට එන සංචාරකයෝ .එතකොට නිකම්ම ඔය කියන මිලියන දහය හරියනවා .
    ලංකාවේ ගොයියෝ විතරක් නෙවෙයි පිටරට ඉදං එන සංචරකොයොත් මේවා පාවිචි කරනවා කියලා පොඩ්ඩක් මතක තියාගමු.
    LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම
    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .
    අනිත් එක ලෝකේ ගොඩක් රටවල් LRT වෙනුවට MRT වලට මාරුවෙනවා .
    LRT Trains පොඩි දුරකට විතරයි අරගෙන යන්න පුළුවන්
    ඒගොල්ලෝ Light rail transit අත අරිනකොට අපි Light rail transit ගන්න හදනවා.
    MRT ගෙනවානම් කෙලින්ම එකම Rail Network එකකින් Colombo city එකයි Colombno Airport එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන්.
    LRT එකෙන් එක කරන්න බැහැ
    ලංකාවේ Colombo Airport එකත් එක්කඑකම rail link එකකින් ලින්ක් කරන්නේ නැත්නම් ඔය ගෙන කොයි රේල් එකෙන් වත් රටට වැඩක් නැහැ.
    තවත් එක සුදු අලියෙක් විතරයි ........

    Na mama nemei deaign kale uni eke professors la tika ekathu wela.mama kese wethath egollonam athi daksha engineers la. Uba oya kiyana kathawa hatinam ubath athi daksha engineer kenekne elakiri eke professor kenek nemeine :lol: uba singapore gihin thiyanawada adugane oune mrt ekaka. Giyama therei mrt wadagath hight populatiin density ekakata witharai kiyala. Colombo idan katunayakata mrt danna tgota pissuda? Kaage boodalenda mrt dannna salli? :lol: singapore wala serama mrt network eke diga ta wada dura wadi athi colombo idan katunayakata thiyana dura. Uba kohoma kiwwath engineering theories walata anuwa mrt lankawata danma efficient naha. Dakkane onnathi suttawal 2k hambantota hadala wechcha de :lol:

    LRT ekei mrt ekei maha wenasak na anika. Mrt eke winadi 3n 3 tatatrains enawa. Ewa colombo dammoth 80% k withara his train duwai awrudu 15 yanakanma. Ethakota ubada e naya gewanne :P
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...




    bp
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ


    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...

    bp
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:


    bp