මේ විරෝධතා පිටිපස්සේ එකාබද්දේ ඉන්න බව පැහැදිලිවම පේනවා. ඒ අයට ඕන හැම වැඩකටම විරෝධතා තියෙනවා කියල මාධ්‍යයෙන් නිතරම පෙන්වන්න. රජය ගැන මිනිස්සු කලකිරවන්න මේ සෙට් එක මාධ්‍ය හොඳට පාවිච්චි කරනවා.![]()
- Ada 2016/12/21
රඹා;21049712 said:![]()
ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (21* පස්වරු 1.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.
ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඔහු හෙට (22* කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිතය.
එම සංචාරයට අගමැති බිරිඳ මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය හා අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මෙම සංචාරයට එක්ව තිබේ.
අගමැතිවරයා හෙට දිනයේදීම යළිත් ශ‍්‍රී ලංකාවට පැමි”මට නියමිතය.


මේ විරෝධතා පිටිපස්සේ එකාබද්දේ ඉන්න බව පැහැදිලිවම පේනවා. ඒ අයට ඕන හැම වැඩකටම විරෝධතා තියෙනවා කියල මාධ්‍යයෙන් නිතරම පෙන්වන්න. රජය ගැන මිනිස්සු කලකිරවන්න මේ සෙට් එක මාධ්‍ය හොඳට පාවිච්චි කරනවා.









ඇමරිකාව සහ නෝර්වේ රටවල් අවසන් සටනේ දී ප්‍රභාකරන් බේරා ගන්න හදපු හැටි.
වන්නි මෙහෙයුමින් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය බේරා ගැනීමට ඇමරිකාව සහ නෝර්වේ එක්‌ව මුලතිව් මුහුදේ දැවැන්ත යුද නැවක් ස්‌ථානගත කර තිබූ බව මෙරට ජනතාව දැන සිටියේ නැත. එහෙත් වසර 7 කට පසු මේ ඇමරිකානු හා නෝර්වේ සැලසුම හෙළිවී ඇත. මේ රහස හෙළිකර ඇත්තේ ඉන්දීය හිටපු ජාතික ආරක්‍ෂක උපදේශක ශිව ශංකර් මෙනන්ය. ඉන්සයිඩ්ද මේකින් ඔෆ් ඉන්ඩියාස් ෆොරින් පොලිසි නමැති සිය ග්‍රන්ථයෙන් ශිව ශංකර් මෙනන් එම ඇමරිකානු හා නෝර්වේ සැලසුම අනාවරණය කර ඇත.
එහෙත් එකී සැලසුම කඩාකප්පල් වූයේ ප්‍රභාකරන් බේරා ගැනීමට ඉන්දියාව මුළුමණින්ම එරෙහිවීම නිසාය.
ඇමරිකාව සහ නෝර්වේ යන රටවල් එකතු වී ප්‍රභාකරන් බේරා ගැනීමට යන බවට තොරතුරු ඉන්දීය රෝ බුද්ධි සේවාවට කල්තියා වාර්තා විණි.
මේ නිසා ඊට එරෙහිව එවකට ඉන්දීය විදේශ ඇමැතිව සිටි ප්‍රනාබ් මුකර්ජි සහ ජාතික ආරක්‍ෂක උපදේශක එම්. කේ. නාරායන් රහසිගත මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
මෙම මෙහෙයුමේ අරමුණ වූයේ ප්‍රභාකරන් ගලවා ගැනීමේ බටහිර රටවල සැලසුමට එරෙහිව තමිල්නාඩු දේශපාලන නායකයන්ගේ සහය ඉන්දීය රජයට ලබා ගැනීමයි. මුකර්ජිගේ සහ නාරායන්ගේ මෙහෙයුම නිසා එම උත්සාහය ව්‍යාර්ථ විය. මේ වන විට ඉන්දීය බලධාරීන්ට හෙළි වූ තවත් කරුණක් නම් ප්‍රභාකරන්ගේ ඊළාම් න්‍යායපත්‍රයේ ඉදිරි මෙහෙයුම් මත තමිල්නාඩුවේ සියලු බලවත් ද්‍රවිඩ නායකයන් ඝාතනය වන බවයි.
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ නායකත්වය වැනසු ආකාරයට තමිල්නාඩු ද්‍රවිඩ නායකයන් වැනසීමට ප්‍රභාකරන් ක්‍රියාකරන බව මුකර්ජි හා නාරායන් විසින් ඩී. එම්. කේ. නායක කරුණා නිධි හා අන්නා එම්.ඒ. කේ. නායිකා ජයලලිතාට ඒත්තු ගන්වා තිබුණි. එම පසුබිම මත කරුණානිධි හා ජයලලිතා එක්‌ව ප්‍රභාකරන් බේරා ගැනීමේ ඇමරිකානු සැලසුමට පෞද්ගලිකව එරෙහි විය.
ඇමරිකාව සහ නෝර්වේ එක්‌ව ප්‍රභාකරන්ව බේරා ගැනීමට උත්සාහ කළේ තවත් දවසක ඔහුට සටන ගෙනයනු පිණිස බව තවදුරටත් හෙළිකළ ශිව ශංකර් මෙනන් අනාවරණය කරනු ලැබීය.
මේ පසුබිම මැද කරුණා නිධිට හා ජයලලිතාටද අවබෝධ වූයේ ප්‍රභාකරන් තමන් ඉලක්‌ක කර ඇති බවට ඉන්දීය බලධාරීන් කළ අනතුරු ඇඟවීම සත්‍ය බවයි. එම ඉන්දීය රාජ්‍ය නිලධාරීන්ගේ උත්සාහය නිසා ඇමරිකානු සහ නෝර්වේ සැලසුම අසාර්ථක විය.
මෙම බලවත් රටවල් දෙක දියත් කළ ප්‍රභාකරන් බේරා ගැනීමේ මෙහෙයුම වැළැක්‌වීම සඳහා තමා චෙන්නායි නුවරට ගොස් ද්‍රවිඩ නායකයන් හමුවූ බවත් එය ජනතාවට වසන් වී තිබුණ බවත් ශිව ශංකර් මෙනන් තවදුරටත් අනාවරණය කළේය. “රජිව් ගාන්ධි ඝාතනය කිරීම නිසා ප්‍රභාකරන්ට එරෙහිව ක්‍රියාකළ යුතු බවට වූ ඉන්දීය මතයට සමාගමීව ශ්‍රී ලංකා මතය ක්‍රියාත්මක වුණා. අප ඇමරිකානු හා නෝර්වේ මෙහෙයුමට එකඟ වූයේ නම් ශ්‍රී ලංකාවට සම්බන්ධ උපාය මාර්ගික හිමිකම් අහිමිවන බවද ඔහු හෙළිකර ඇත.
“කොටි නායකත්වය ආරක්‍ෂාකාරී ලෙස බේරා ගැනීම සඳහා වූ සටන් විරාම යෝජනාවලට එකඟ වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අදහස් කළේ නැහැ. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව දියත් වූ යුද්ධයකදී කෲර ක්‍රියා සිදුවීම වැළැක්‌වීමට නොහැකිය. දෙවැනි ලෝක මහා යුද්ධයේදී පරමානු බෝම්බ පවා භාවිතා වුණා. කොටි සංවිධානය ද්‍රවිඩ හා සිංහල දේශපාලන නායකත්වය විනාශ කළ බව අමතක නොකළ යුතු යෑයි ශිව ශංකර් මෙනන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. ප්‍රභාකරන් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා හවායි දුපතේ ඇමරිකානු හමුදා මූලස්‌ථානය වූ පැකොම් මූලස්‌ථානය සිය දැවැන්ත සී. 130 හර්කියුලිස් යානාවක් මෙරටට එවීමට ක්‍රියා කළේය.
එම යානාවේ ඇමරිකානු මැරයින් නාවික, ගුවන් හා යුද හමුදා නිලධාරීන් 200 ක් වූහ. හර්කියුලිස් යානාව හෙවත් “චාලි”යානාව කටුනායකට ගුවන් තොටුපළට පැමිණෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය රජයට දැනුම් දී නොතිබුණි. යානාව කටුනායක ගුවන්තොටුපලට පියාසර සැතපුම් 50 ක් තිබියදී ඒ බව රජයට දැනුම්දී තිබුණි. එම තත්ත්වය මත ඇමරිකානු හමුදා නිලධාරීන් රැගත් යානාවට කටුනායක ගොඩබැස්‌සවීම සඳහා අවසර ලබාදීමට සිදුවිය. මේ යානාවේ පැමිණි හමුදා නිලධාරීන් ත්‍රිකුණාමලයට ගොස් තත්ත්වය විමර්ශනයට ලක්‌කර ඇත. ප්‍රභාකරන් බේරා ගැනීමේ සැලසුමේ මූලික අංගය වූයේ මුලතිව් මුහුදේ නතර කර ඇති ඇමරිකානු යුද නැවක සිට ගොඩබිමට පැමිණිය හැකි යාත්‍රාවක් මගින් කොටි නායකත්වය බේරාගෙන නැවට ගෙන යැමයි.
එහෙත් ඉන්දියාවේ දැඩි විරෝධය නිසා ඇමරිකානු සහ නෝර්වේ සැලසුම බිඳ වැටුණි. මෙම සැලසුමේ මූලිකයන් වූයේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් සහ කොටි සංවිධානයේ අතිජාත මිත්‍රයා වූ එරික් සෝල්හයිම්ය.
ශිව ශංකර් මෙනන් අනාවරණය කරන අන්දමට 2009 මැයි මස අවසන් වූ ශ්‍රී ලංකාවේ යුද්ධයට ඩොලර් බිලියන 200 ක් වැයවී ඇත.
ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සෙබලුන් 23,790 ක්‌ද ඉන්දීය සෙබළුන් 1155 න් දිවිපුදනු ලැබීය. කොටි ත්‍රස්‌තයන් 27093 ක්‌ද මරුමුවට පත්විය.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ මිලියන 1.6 ක් වළලා තිබූ බවද අනාවරණය විය. ප්‍රභාකරන්ගේ ඇදවැටීමට මූලික වශයෙන් බලපෑවේ ඔහුට උපදෙස් දීමට ඉදිරිපත්වූ පාර්ශව බව දක්‌වන ශිව ශංකර් මෙනන් එහි ප්‍රතිඵලය වූයේ ප්‍රභාකරන්ගේ හමුදා යාන්ත්‍රණය පමණක් නොව පවුලේ අයද මරුමුවට පත්වීම බව සඳහන් කර ඇත. මෙලෙස 2009 මැයි මස ප්‍රභාකරන් නන්දිකඩාල්හි කොටුවී සිටියදී ඔහුව බේරා ගැනීමට පැමිණි ඇමරිකානු මැරීන් බලකා මෙහෙයුම අතරමග නතර කිරීමට සිදුවූවත් 2016 නොවැම්බර් මස ඇමරිකානු මැරීන් බළකාය ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට මැරීන් බළකායක් පුහුණු කිරීම සඳහා යෑයි දන්වමින් ත්‍රිකුණාමලයට පැමිණියහ. ප්‍රභාකරන් බේරා ගැනීමේ ඇමරිකානු සහ නෝර්වේ සැලසුමට අනුව ඉන්දීය සාගරයේ යාත්‍රාකරමින් සිටි යූ. එස්. එස්. බැටන් යුද නැව මුලතිව් වෙරළ සමීපයේ ස්‌ථානගත වීමට නියමිත විය. එම බැටන් නැවේ තිබූ විශාල වායුපායානවක් මුලතිව් වෙරළට පැමිණ කොටි නායකයන් ගලවා ගැනීමට සැලසුම් කර තිබුණි. ඊට පෙර ඇමරිකාව හා නෝර්වේ එකතුවී කොටින්ට හා ශ්‍රී ලංකා රජයට යෝජනා 3 ක් ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ අතර එකී යෝජනාවලට දෙපාර්ශ්වගේම එකඟත්වය ලබා ගැනීමටද තීරණය කර තිබුණි.
එම යෝජනා මෙසේයි.
1. ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරීම.
2. වන්නි මෙහෙයුම නතර කර දෙපාර්ශ්වයම දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡාවකට ගෙන ඒම.
3. යුද කලාපයේ කොටුවී සිටි සිවිල් ජනතාව ආරක්‍ෂිත ස්‌ථානවලට ගෙන ඒමට කටයුතු කිරීම.
එහෙත් ඇමරිකානු සහ නෝර්වේ සැලසුම බිඳ වැටුනේ ශිව ශංකර් මෙනන් ඇමරිකාවට ගොස් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවී ඔපරේෂන් ප්‍රභාකරන් සැලසුමට ඉන්දීය රජය විරුද්ධ බව පැවසීම නිසාය.
එම ඇමරිකානු සැලසුමට අනුව 2009 පෙබරවාරි මස ඇමරිකානු පැකොම් හමුදා මූලස්‌ථානයේ ඡේෂ්ඨ නිලධාරීන් පිරිසක් සිය සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය ලබා ගැනීම පිණිස කොළඹට පැමිණ හිටපු ආරක්‍ෂක ලේකම් සහ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
එහෙත් එම සැලසුම කෙරේ රජය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය දැඩි නොසතුට පළකර තිබේ.
2009 මාර්තු 5 දා ඇමරිකානු බලධාරීන් ප්‍රභාකරන් බේරා ගැනීමේ සැලසුම නිල වශයෙන් හිටපු ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිව ශංකර් මෙනන්ට දැනුම් දී ඇත.
එසේ වුවත්, කොටි සංවිධානය සතු අවි භාරදීම හා අවි බිම තැබීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඇමරිකානු රජය බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවේය.ඇමරිකානු යෝජනා තුනට එකඟ වූ ප්‍රභාකරන් අවි බිම තැබීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් නෝර්වේහි එරික් සෝල්හයිම් ද අනපේක්‍ෂිත තත්ත්වයකට මුහුණපෑවේය.
මෙම සැලසුම මත ප්‍රභාකරන්ට තෙවැනි පාර්ශ්වයේ රටක රැකවරණ දීමටද යෝජනා වී තිබුණි.
එහෙත් ඉන්දියාවේ බලවත් විරෝධය මත ඇමරිකානු බැටන් නෞකාවට ප්‍රභාකරන් හා කොටි හමුදා නායකයන් ගලවා ගැනීමට නොහැකිවිය.
ඒ වන විට කොටි ත්‍රස්‌ත නායකයා බේරා ගැනීමේ සැලසුම චිනයට වාර්තාවිය.
මේ ඇමරිකානු සැලසුම මානුෂික කාර්ය සාධක සංධානය ලෙස නම්කර තිබුණි.
ප්‍රංශ රජයද නේටෝ රටවල්ද එම සැලසුමට දායක වූහ. ඒ අනුව හවායි හි පැකෝම් හමුදා මූලස්‌ථානයේ නාවික ඒකකය මැරීන් විමර්ශන බළකාය මුලතිව් වෙරළට පැමිණීම මුල් අදියර ලෙස දක්‌වා තිබුණි. එම සැලසුම ප්‍රභාකරන් වෙත යොමු වූයේ එරික් සෝල්හයිම් සබඳකම් පවත්වන කොටි ඒජන්තවරු හරහායි.
සැලසුම සාර්ථක කර ගැනීමට ඇමරිකානු රජය එක්‌සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ තානාපති ජෝන් හෝම්ස් මෙරටට එවනු ලැබීය. ඔහුගේ පැමිණීම ඇමරිකානු හමුදා සැලසුමේ කොටසකි.
සටන් විරාම ගිවිසුමක් ඇතිකර ප්‍රභාකරන් ගලවා ගැනීමට දියත් වූ මෙම ඇමරිකානු සැලසුම මානුෂීය ක්‍රියාදාමය ආක්‍රමණයක් විය. මේ වන විට අග්නිදිග ආසියාවේ රටකට ඇමරිකානු හමුදා මැදිහත් වීමක් දියත් කිරීම ගැන එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තුළද ප්‍රශ්නයක් මතුවිය. එම ප්‍රශ්නය නිරාකරණය කළේ කොටි සංවිධානය පරාජය වීම දැකීමට අකමැති වූ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්ය. හිලරි ක්‌ලින්ටන්ගේ රහස් විද්යුත් ලිපියකින් මේ බව තහවුරු විය. මෙවන් පසුබිමක් මැද ඇමරිකානු හමුදා මෙහෙයුම මුලතිව් වෙරළට දියත් කිරීම සඳහා රහස් වාර්තාවක් එවන්නැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට නියෝගයක් ලැබී ඇත.
එම නියෝගය මත ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඡේම්ස් මූවර් හදිසියේම යාපනයට ගොස් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හමුවේ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාවෙන් පසු ඡේම්ස් මූවර් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට රහස් වාර්තාවක් යවා ඇත.
මෙම ඇමරිකානු හමුදා මෙහෙයුම දියත් කිරීමට පෙර ඇමරිකාව වඩාත්ම ප්‍රවේශම් වූයේ මුලතිව් වෙරළට ගොඩබසින ඇමරිකානු නාවික භටපිරිසම ප්‍රතිප්‍රහාර එල්ලවීම වළක්‌වා ගනු පිණිසය. මුලතිව් වෙරළට ප්‍රහාර එල්ල කළ හැකි මල්ටි බැරල් රොකට් යන්ත්‍ර මෙන්ම නාවික හමුදා යාත්‍රාවල ඊශ්‍රායල් බරක් රොකට්‌ද තිබෙන බව ඇමරිකානුවන් දැන සිටියහ. එහෙත් ඉන්දීය රජය ඇමරිකානු සැලසුම කඩාකප්පල් කළේය. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ කොටි ත්‍රස්‌ත නායකයා ගලවා ගත යුතුද යන බරපතළ ප්‍රශ්නය ඉන්දීය බලධාරීන් ඉදිරියේ මතුවිය.
“ප්‍රභාකරන්ව බේරාගැනීමට ඇමරිකානුවන්ට ඉඩදී අපි පැත්තකට වූයේ නම් අපිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊළඟ දශකය තුළ මැදිහත්වීමට ඉඩ ලැබෙන්නේ නැත. එසේ ජයග්‍රහණය අත ළඟ බව තේරුම් ගත් මහින්ද රාජපක්‍ෂ සටන් විරාම ගිවිසුමට එකග නොවන බව අපි දැන සිටියා යෑයි ශිව ශංකර් මෙනන් සිය ග්‍රන්ථයෙන් තවදුරටත් අනාවරණය කර ඇත.
ශිව ශංකර් මෙනන් මෙම අබිරහස හෙළිකරන අවස්‌ථාවේ ප්‍රභාකරන් ගලවා ගැනීමේ ඇමරිකානු මෙහෙයුමට පෞද්ගලිකවම එරෙහිවූ ජයලලිතා ජීවතුන් අතර සිටියේ නැත. එහෙත් තමිල්නාඩු ද්‍රවිඩ නායකයන්ට බලපෑම් කළේ හිටපු ආරක්‍ෂක උපදේශක එම්. කේ. නාරායන් බව වාර්තා වීම නිසා චෙන්නායි නුවර සම්මන්ත්‍රණයකදී කොටි හිතවාදියකු නාරායන්ට පහරදීමේ සිද්ධියක් වාර්තා විය.
ශිවශංකර් මෙනන් මේ රහස හෙළිකරන තුරු ඇමරිකාව හෝ නෝර්වේ රාජ්‍යය සිය සැලසුම ගැන අනාවරණය කළේ නැත.
අනේ ඔවු මචෝ .අපි කිසිම දෙයක් දන්නේ නැහැ.
ඔබ තුමා වගේ අති දක්ෂ ඉංජිනේරුවෝ නිසා තමා ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නේ.
MRT අවම තමා මිනිස්සු වාහන වලින් යන එක නැවත වලා MRT වලින් යන්නේ.
පිටරටවල MRT පාවිච්චි කරන්නේ ඒ රටවලට එන සංචාරකයෝ .එතකොට නිකම්ම ඔය කියන මිලියන දහය හරියනවා .
ලංකාවේ ගොයියෝ විතරක් නෙවෙයි පිටරට ඉදං එන සංචරකොයොත් මේවා පාවිචි කරනවා කියලා පොඩ්ඩක් මතක තියාගමු.
LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .
අනිත් එක ලෝකේ ගොඩක් රටවල් LRT වෙනුවට MRT වලට මාරුවෙනවා .
LRT Trains පොඩි දුරකට විතරයි අරගෙන යන්න පුළුවන්
ඒගොල්ලෝ Light rail transit අත අරිනකොට අපි Light rail transit ගන්න හදනවා.
MRT ගෙනවානම් කෙලින්ම එකම Rail Network එකකින් Colombo city එකයි Colombno Airport එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන්.
LRT එකෙන් එක කරන්න බැහැ
ලංකාවේ Colombo Airport එකත් එක්කඑකම rail link එකකින් ලින්ක් කරන්නේ නැත්නම් ඔය ගෙන කොයි රේල් එකෙන් වත් රටට වැඩක් නැහැ.
තවත් එක සුදු අලියෙක් විතරයි ........
uba singapore gihin thiyanawada adugane oune mrt ekaka. Giyama therei mrt wadagath hight populatiin density ekakata witharai kiyala. Colombo idan katunayakata mrt danna tgota pissuda? Kaage boodalenda mrt dannna salli?
singapore wala serama mrt network eke diga ta wada dura wadi athi colombo idan katunayakata thiyana dura. Uba kohoma kiwwath engineering theories walata anuwa mrt lankawata danma efficient naha. Dakkane onnathi suttawal 2k hambantota hadala wechcha de 

Animations from Strategic Cities Development Project (SCDP)
bpමේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...
මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ...
යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....
නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...
2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...
මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?