
ȜMA X;21071011 said:අඩෝ මෙන්සස් පොන්නයා මේවත් දාපන් තොගේ සංවර්ධන නිවුස් වලට
අගමැතිගේ අමුතු අච්චු පොතේ කොන්ත‍්‍රාත්තුව සහෝදරයාගේ පුතාට – පාඩුව කෝටි 13 යි
2017 වසරේදී මුද්‍රණය කිරීමට නියමිතව ඇති 7 ශ්‍රේණිය භූගෝලය පොත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ.
සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කරන්නේ අගමැතිගේ බාල සොහොයුරාගේ පුතා විසින් මෙම සින්තටික් කඩදාසි ගෙන්වීමේ කොන්ත‍්‍රාත්තුව ලබාගෙන ඇති බවයි…
The World of Hayleys to build “World Export Centre” Twin Towers
December 27th, 2016
![]()
The Hayleys group, Sri Lanka’s most diversified conglomerate and pioneer in value added exports, announces its latest venture, the ‘World Export Centre’, a state of the art “A” Grade office Twin Towers, with 55 floors each, having 3.8 million square feet of commercial office space. The Towers will provide working space for 20,000 employees, with ample parking for over 2,000 vehicles, 3 floors of retail and office amenities.
This transformative project, the viability of which would depend on infrastructure development incentives offered by the Government of Sri Lanka similar to what has been granted in the recent past for similar developments, will enable Sri Lankan and global export oriented firms to house and exhibit their products and services in a single holistic location.
- http://bizenglish.adaderana.lk/the-world-of-hayleys-to-build-world-export-centre-twin-towers/
Sri Lanka’s Hayleys plans 55-storey “A” Grade property project at Deans Road
Dec 27, 2016 19:37 PM
ECONOMYNEXT – Hayleys said it plans a property development project at its head office premises in the Sri Lankan capital Colombo consisting of twin 55-floor towers each with 3.8 million square feet of “A” Grade commercial space.
The proposed venture would be carried out by a newly incorporated company with 100% of initial equity investment made by Hayleys.
The towers will come at the Hayleys head office premises at No. 400, Deans Road, Colombo 10, a stock exchange filing said.
The implementation of the proposed venture would depend on it receiving infrastructure development incentives offered by the government in the recent past to similar development projects in the country, it said.
(COLOMBO, Dec 27, 2016)
- http://www.economynext.com/Sri_Lank..._property_project_at_Deans_Road-3-6945-4.html
When inquired from Hayley group Executive Chairman/CEO Mohan Pandithage of the investment and the timelines of the project, he told Mirror Business that a detailed statement containing all the information about the project would be released shortly.
Hayleys Co-Chairman and controlling shareholder Dhammika Perera this October hinted on his plans to construct an office tower to house the group businesses saying that having separate small offices was too costly.
“I’m right now learning more about office complexes,” Perera told the 37th National Conference of Chartered Accountants this October.
Perera said he had been talking to a foreign consultant about the project, where the consultant was surprised by the lack of ‘A’ grade office complexes in the country.
Over 100 companies operate under Hayleys group and it owns a 6-acre land in Foster Lane, Colombo 10 where currently the group operations are located. The property where the new twin towers will be constructed was valued over Rs.6.3 billion according to Hayley PLC’s latest annual report.
Plans make the new complex three times the size of the current World Trade Centre of Overseas Realty. WTC has over 750,000 square feet of prime office and commercial space; the proposed Hayleys complex would have 2.1 million square feet.
මොරගහකන්ද ජලාශයට සමගාමිව ඉදිකරමින් තිබෙන කළුඟග ජලාශයේ ඉදිකිරීම් කරමින් සිටි සියලු සේවකයෝ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අද (28) දින සිට සේවයෙන් ඉවත් කර තිබේ.
මෙහි සේවකයන් සුපුරුදු පරිදි අද (28) සේවයට වාර්තා කරන විට එහි කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නිලධාරීන් සේවකයින්ට දැනුම් දී ඇත්තේ කළුගඟ ජලාශයේ ඉදිකිරීම් නවතා දමන බැවින් සේවයට නොයන ලෙසයි.
මේ තීරණය ගන්නේ කුමක් නිසාදැයි තමන්ට නොදැන්වූ බවත්, මුදල් නැති බව පමණක් කියූ බවත්, සේවකයින් පවසයි.
පසුව සේවකයෝ 150ක් පමණ දෙනා උදේ චීන ජාතික සමාගමට විරුද්ධව විරෝධතාවයක් පවත්වද්දී පොලිසිය පැමිණ එය නවතා දමා ඇත.
සේවයෙන් ඉවත්කළ සේවකයෝ චීන ජාතික කොන්ත්‍රාත්කරුවන්ගේ කාර්යාලය අසලට වී වර්ෂාව මැදම රැස්වී සිටින අයුරු එහි ගිය අප වාර්තාකරුට දැකගන්නට හැකිවිණි.
මෙම වැඩබිමේ සේවකයින් 600ක් පමණ සේවය කළ බවත්, කඩින් කඩ සේවකයින් පසුගිය දින කීපයේ ඉවත් කළ බවද අවසානයේ සියලු සේවකයන් ඉවත් කොට වැඩකළ වාහන සියල්ල එකස්ථානයකට ගාල් කළ බවද පැවසේ.
සේවකයින් කියා සිටින්නේ දැනට වැඩකරමින් සිටි සේවකයින්ගේ කපාගත් අර්ථසාධක මුදල් ගෙවීමවලින් ඉවත්වී වෙනම චීන ජාතිකයන් ගෙන්වා ඉතිරි වැඩ කිරීමේ සැලසුමක් පවතින බවයි.
වසර තුනක පමණ කාලයක් සේවය කළ තමුන්ව මේ ආකාරයෙන් එකවරම ඉවත් කිරීම පිළිබඳව මහවැලි අධිකාරිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නොකළ බවද සේවකයෝ චෝදනා කරති.
එම සේවකයින් ඉවත් කිරීම පිළිබඳව කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නියෝජිතයන්ගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ සේවා පවත්වාගෙන යාමට මුදල් නොමැති නිසා ඉදිකිරීම් තාවකාලිකව තම සමාගම නවතා දැමු බවයි.
පසුව මේ පිළිබඳව මොරගහකන්ද හා කළුඟග ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ආර්.බී . තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එසේ සේවකයන් ඉවත් කිරීමක් සිදුකර නැති බවත්, කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් සිදු කර ඇති බවත්ය.
කළුඟග ජලාශය කඩිනමින් වැඩ අවසන් කර 2017 වසරේ විවෘත කිරීමට යන බවද මුදල් ගෙවීම්වල කිසිදු ප්‍රමාදයක් නොමැති බවද හෙතෙම කීවේය.
පසුව මේ පිළිබඳව මොරගහකන්ද හා කළුඟග ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ආර්.බී . තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එසේ සේවකයන් ඉවත් කිරීමක් සිදුකර නැති බවත්, කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් සිදු කර ඇති බවත්ය.
කළුඟග ජලාශය කඩිනමින් වැඩ අවසන් කර 2017 වසරේ විවෘත කිරීමට යන බවද මුදල් ගෙවීම්වල කිසිදු ප්‍රමාදයක් නොමැති බවද හෙතෙම කීවේය.



Thanks for the information Machan... Kohomahari wadey Siddawenawanam Akai Wenna Oney...![]()
Social Safety Nets Project
The development objective of the Social Safety Nets Project is to contribute to the improved equity, efficiency and transparency of Sri Lanka's social safety net programs for the benefit of the poor and vulnerable. This project has three components. 1) The firs component, Building a Unified Social Registry, will be a unified social registry containing data on all current and former program beneficiaries and new applicants. 2)The second component, Integrated Service Delivery Systems, will finance the eligible expenditure program (EEP) against achievement of disbursement-linked indicators (DLIs) related to the collection of data on current beneficiaries and new applicants of programs under the Welfare Benefit Scheme (WBS), as well as to the development of an integrated Management Information System (MIS) for the harmonized management of programs. 3) The third component, Support for Project Implementation, Monitoring and Planning, will support the establishment of the Welfare Benefits Board (WBB) and project management unit (PMU), and use of the new system for monitoring and longer-term strategic planning.