සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    15590668_1226589037378525_1051228041717417471_n.jpg
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කැලණිවැලි රත්නපුරයට

    තාරක වික්‍රමසේකර

    කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දීර්ඝ කිරීමේ ආරම්භක කටයුතු සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගෙන ඉදි කරනු ලබන පළමු දුම්රිය මඟ මෙය වනු ඇත.

    මේ දීර්ඝ කිරීමේ කටයුතුවලදී කොළඹ හා අවිස්සාවේල්ල අතර තීව්‍ර වංගු තුනක් ඍජු කිරීමට කටයුතු යොදනු ඇත.එසේම කැලණිවැලි මාර්ගය දෙපස අනවසර ඉඳිකිරීම් සියල්ල ඉවත් කිරීමටද කටයුතු යොදනු ලබන අතර කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලෙන් ඔබ්බට වසා දැමීමට පෙර තිබූ දුම්රිය මාර්ගයේ සියලු ඉඳි කිරීම් ඉවත් කර නව දුම්රිය මඟ තැනෙනු ඇත.





    - http://www.silumina.lk/2017/01/01/_art.asp?fn=aa1701017



    Meka iwarawenkota kawada weida ban?? Mek hadanawa nam hedara idanma wedata yanna puliwan
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Mega economic plan 2017

    President Maithripala Sirisena is scheduled to unveil the Government’s economic plan under the theme ‘an era of sustainability’ and all programmes pertaining to it are to be implemented from the second week of January 2017.

    Prime Minister Ranil Wickremasinghe is currently preparing the action plan in this regard.
    Deputy Minister of Parliamentary Reforms and Mass Media, Karunaratne Paranawithana said that there would be several openings as well as launching ceremonies to coincide with the project.

    In Kurunegala there will be a European vehicle company, in Piliyandala, a tire company and commencing from Hambantota, there will be the Southern development plan set to be commissioned from January 2017.

    Government stalwarts including Cabinet Ministers are also presently involved in promoting the potential in the property development industry and sectors for foreign and local investments.

    Elsewhere, in terms of political changes envisioned within the country, Parliament, the Constitutional Assembly will on January 9 begin discussions on the proposed constitutional reforms contained in the reports of the six-sub-committees appointed to deal with fundamental rights, the judiciary, law and order, public finance, the public services and centre-periphery relations.

    - http://nation.lk/online/2016/12/31/mega-economic-plan-2017.html

    piliyandalata tire factory ekak danawada :D
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන ලකුණු

    ශ්‍යාම් නුවන් ගනේවත්ත


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
    අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව :rofl: :rofl: :rofl:
    .

    දිවයින.................බයියගෙ මීඩියා ඔෆිස් එකෙන් දැම්මනම් මීට වඩා විශ්වාස කරන්න තිබුණා... :P :P

     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්

    [/SIZE]


    http://www.colombotoday.com/27083-223652/

    මාලිගාව වටේ කාර් රේස් පදිනකොට, අරක්කු විකුණනකොට, හෙලුවැලි නැටුන් නටනකොට කටපුක වහගෙන අපි කියන ඒවා අහන්නෙ නෑ කියලා හිටපු උන්නාන්සේලාටත් දැන් යහපාලනෙන් කට ඇරලා කතා කරන්න හරි කොන්ද කෙලින් උනු එක ගැන සතුටුයි......
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    කැලණිවැලි රත්නපුරයට

    තාරක වික්‍රමසේකර

    කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දීර්ඝ කිරීමේ ආරම්භක කටයුතු සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගෙන ඉදි කරනු ලබන පළමු දුම්රිය මඟ මෙය වනු ඇත.

    මේ දීර්ඝ කිරීමේ කටයුතුවලදී කොළඹ හා අවිස්සාවේල්ල අතර තීව්‍ර වංගු තුනක් ඍජු කිරීමට කටයුතු යොදනු ඇත.එසේම කැලණිවැලි මාර්ගය දෙපස අනවසර ඉඳිකිරීම් සියල්ල ඉවත් කිරීමටද කටයුතු යොදනු ලබන අතර කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලෙන් ඔබ්බට වසා දැමීමට පෙර තිබූ දුම්රිය මාර්ගයේ සියලු ඉඳි කිරීම් ඉවත් කර නව දුම්රිය මඟ තැනෙනු ඇත.


    - http://www.silumina.lk/2017/01/01/_art.asp?fn=aa1701017
    ammo depaththe mudukku ain karan ekanam hodai bella kapenawa thahadu walata
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    සුවසම්පන්න මානව සම්පතක් බිහිකිරීමේ අරමුණ ඇතිව "රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහන යටතේ පොළොන්නරුව මහ රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පවරාදීම සහ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදු විය.

    රුපියල් මිලියන 900 කට අධික වියදමින් රෝහලේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු යටතේ වැඩ අවසන්කළ හෘද කැටීතකරණ ඒකකය විවෘත කිරීම, තෙමහල් වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම, ශරීර සුවතා මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ආදි සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    15871726_10154711185456327_6907355083437652940_n.jpg

    15780835_10154711169451327_3357405000867527798_n.jpg

    15747763_10154711186066327_3512989349711748805_n.jpg

    15732588_10154711183321327_4278096181905060399_o.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10154711167581327.1073742802.365053451326&type=3 (Maithreepala S. FB page)
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මැතිතුමා විසින් 2017/01/06 විවෘත කිරීමට නියමිත, නව රැකියා 7000ක් උත්පාදනය වන කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ අක්කර 16ක් පුරා ඉදිවන ATG Hand Care Lanka සමාගමේ කර්මාන්ත ශාලාවේ පළමු අදියර ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත නිරීක්ෂණයට ගිය අවස්ථාවේ.

    15420936_889302187839475_6538582169594985554_n.jpg

    15578763_889302417839452_8083655675210979628_n.jpg

    15578626_889302524506108_1964579722074082980_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.889302161172811.1073741967.566430633459967&type=3 (Vajira Abey. FB Page)
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    A commemoration plaque was recently unveiled by Special Assignments Minister Dr. Sarath Amunugama at Galagedara to mark the inauguration of construction work on the new police Station building, Bus Stand, Commercial Complex, Childrens’ Park and Open Air Theatre, using state funds obtained through his intervention.
    ගලගෙදර නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල, බස්නැවතුම්පල, වෙළඳ සංකීර්ණය, ළමා උද්‍යානය සහ එළිමහන් රංග පීඨය විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ මැදිහත් වීමෙන් ලබා ගන්නා ලද රජයේ අරමුදල් වලින් ඉදිකිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් සමරු ඵලකයක් ඇමතිතුමා විසින් නිරාවරණය කරන ලදී

    14650565_889237861212834_521267596156046424_n.jpg


    - https://www.facebook.com/amunugamaSL/posts/889238061212814
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    CONSULTANCY SERVICES FOR DESIGN OF URBAN UPGRADING INTERVENTIONS IN KANDY CITY SRI LANKA

    Client
    Ministry of Urban Development, Water Supply and Drainage
    (World Bank – Strategic Cities Development Project)
    Colombo, Sri Lanka

    Consortium
    Keios (Italy), ECL (Sri Lanka)

    Location
    Sri Lanka, Kandy

    Period
    2015 – underway

    Project Description
    Kandy is the main urban centre in the Central Province of Sri Lanka. It aspires to become a liveable and vibrant historic city encapsulating urban culture, identity and religious significance. Declared a UNESCO World Heritage site, it is home to the Temple of the Tooth which houses the Buddha’s tooth relic, thus making it one of the most revered cities in the country.
    Located on a plateau, the city is nested among hilly terrain that constrains its spatial growth. Currently, the city suffers of major traffic congestion and of road weak conditions as well as of the lack of good pedestrian connectivity and vibrant public spaces, unplanned development, and low maintenance of infrastructure facilities. As a tourist destination, the city lacks quality facilities and attractions.
    The main objective of the assignment is to upgrade key urban areas that will contribute towards transforming this city in a vibrant tourism and economic centre.
    The project aims at improving liveability by protecting the environment and developing the urban centre, reorganizing city functions to increase investment attractiveness, enhancing public urban spaces and achieving significant urban transformation to respond to economic growth.
    The total cost of selected investment projects is around 25 million USD.

    Scope of Services

    Preparation of a vision statement and of an urban scheme leading to a list of investment projects; preliminary and detailed design and bidding documents of a selection of identified investment projects; quality assurance during the implementation stage.

    kandy4.jpg

    kandy3.jpg

    kandy2.jpg

    1502.jpg


    - http://keios.it/portfolio/servizi-d...-urbana-del-centro-storico-di-kandysri-lanka/