කැලණිවැලි රත්නපුරයට
තාරක වික්‍රමසේකර
කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දීර්ඝ කිරීමේ ආරම්භක කටයුතු සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගෙන ඉදි කරනු ලබන පළමු දුම්රිය මඟ මෙය වනු ඇත.
මේ දීර්ඝ කිරීමේ කටයුතුවලදී කොළඹ හා අවිස්සාවේල්ල අතර තීව්‍ර වංගු තුනක් ඍජු කිරීමට කටයුතු යොදනු ඇත.එසේම කැලණිවැලි මාර්ගය දෙපස අනවසර ඉඳිකිරීම් සියල්ල ඉවත් කිරීමටද කටයුතු යොදනු ලබන අතර කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලෙන් ඔබ්බට වසා දැමීමට පෙර තිබූ දුම්රිය මාර්ගයේ සියලු ඉඳි කිරීම් ඉවත් කර නව දුම්රිය මඟ තැනෙනු ඇත.
- http://www.silumina.lk/2017/01/01/_art.asp?fn=aa1701017
Mega economic plan 2017
President Maithripala Sirisena is scheduled to unveil the Government’s economic plan under the theme ‘an era of sustainability’ and all programmes pertaining to it are to be implemented from the second week of January 2017.
Prime Minister Ranil Wickremasinghe is currently preparing the action plan in this regard.
Deputy Minister of Parliamentary Reforms and Mass Media, Karunaratne Paranawithana said that there would be several openings as well as launching ceremonies to coincide with the project.
In Kurunegala there will be a European vehicle company, in Piliyandala, a tire company and commencing from Hambantota, there will be the Southern development plan set to be commissioned from January 2017.
Government stalwarts including Cabinet Ministers are also presently involved in promoting the potential in the property development industry and sectors for foreign and local investments.
Elsewhere, in terms of political changes envisioned within the country, Parliament, the Constitutional Assembly will on January 9 begin discussions on the proposed constitutional reforms contained in the reports of the six-sub-committees appointed to deal with fundamental rights, the judiciary, law and order, public finance, the public services and centre-periphery relations.
- http://nation.lk/online/2016/12/31/mega-economic-plan-2017.html

ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන ලකුණු
ශ්‍යාම් නුවන් ගනේවත්ත
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව![]()
![]()
.

සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්
[/SIZE]
http://www.colombotoday.com/27083-223652/
ammo depaththe mudukku ain karan ekanam hodai bella kapenawa thahadu walataකැලණිවැලි රත්නපුරයට
තාරක වික්‍රමසේකර
කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දීර්ඝ කිරීමේ ආරම්භක කටයුතු සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගෙන ඉදි කරනු ලබන පළමු දුම්රිය මඟ මෙය වනු ඇත.
මේ දීර්ඝ කිරීමේ කටයුතුවලදී කොළඹ හා අවිස්සාවේල්ල අතර තීව්‍ර වංගු තුනක් ඍජු කිරීමට කටයුතු යොදනු ඇත.එසේම කැලණිවැලි මාර්ගය දෙපස අනවසර ඉඳිකිරීම් සියල්ල ඉවත් කිරීමටද කටයුතු යොදනු ලබන අතර කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලෙන් ඔබ්බට වසා දැමීමට පෙර තිබූ දුම්රිය මාර්ගයේ සියලු ඉඳි කිරීම් ඉවත් කර නව දුම්රිය මඟ තැනෙනු ඇත.
- http://www.silumina.lk/2017/01/01/_art.asp?fn=aa1701017
patta. location eka ehema danne nadda
Ow Pirelli Tyres
සුවසම්පන්න මානව සම්පතක් බිහිකිරීමේ අරමුණ ඇතිව "රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහන යටතේ පොළොන්නරුව මහ රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පවරාදීම සහ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදු විය.
රුපියල් මිලියන 900 කට අධික වියදමින් රෝහලේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු යටතේ වැඩ අවසන්කළ හෘද කැටීතකරණ ඒකකය විවෘත කිරීම, තෙමහල් වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම, ශරීර සුවතා මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ආදි සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මැතිතුමා විසින් 2017/01/06 විවෘත කිරීමට නියමිත, නව රැකියා 7000ක් උත්පාදනය වන කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ අක්කර 16ක් පුරා ඉදිවන ATG Hand Care Lanka සමාගමේ කර්මාන්ත ශාලාවේ පළමු අදියර ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත නිරීක්ෂණයට ගිය අවස්ථාවේ.
A commemoration plaque was recently unveiled by Special Assignments Minister Dr. Sarath Amunugama at Galagedara to mark the inauguration of construction work on the new police Station building, Bus Stand, Commercial Complex, Childrens’ Park and Open Air Theatre, using state funds obtained through his intervention.
ගලගෙදර නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල, බස්නැවතුම්පල, වෙළඳ සංකීර්ණය, ළමා උද්‍යානය සහ එළිමහන් රංග පීඨය විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ මැදිහත් වීමෙන් ලබා ගන්නා ලද රජයේ අරමුදල් වලින් ඉදිකිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් සමරු ඵලකයක් ඇමතිතුමා විසින් නිරාවරණය කරන ලදී
Mama hithanne Italian Marangoni company eken technology aran Rigid Tyres kiyala export karannna tire hadana factory ekak danne 100 acres land ekaka Ceylon Steel eken.