සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    pg03_1.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    චීනෙට සින්නක්කර අයිතියට භෙක්ටයාර 20ක් නැති Colombo International Financial City එක.
    :lol::lol::lol:


    මේ අර හැදුවොත් ජලජ ජීවින් විනාශ වෙනවා, ලංකාව චිනේ කොලනියක් වෙනවා , හදන්නේ නෑ නවත්තනවා කියපු ප්‍රොජෙක්ට් එකද?

    :rofl::rofl::rofl::rofl::rofl:


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    විශාකාව බිලිදි ඩොලර් බිලියනයක් ණය ගැනීම පිටුපස හිටපු මහ බැංකු අධිපති…


    ශ්‍රී ලංකාවට දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලුම සේවා සැපයිම අවශ්‍ය සියලුම කටයුතු සිදු කරනුයේ මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව Public Debt Department of the CB(PDD)SL හරහාය. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලු කටයුතු මෙහෙයවනු ලැබිම සහ එහි වගකීම මෙම දෙපාර්තමේන්තුව සතුය. In terms of Section 113 of the Monetary Law Act, the Central Bank of Sri Lanka (CBSL) is responsible for the management of the public debt as the Agent of the Government.

    රටේ නිතිය ඒසේ තිබියදී රජයට වහාම ඇ. ඩොලර් බිලියනයක් ණය ලබා ගැනිමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ආර් එච් එස් සමරතුංග විසින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් සම්බන්ධ කොට පුවත් පත් දැන්වීමක් පලකොට රුපියල් කෝටි 15000 ක් එනම් හම්බන්තොට වරාය විකුණා ගන්නා මුදලට සමාන ණයක් ලබා ගැනිමට පසුගිය සතියේ කටයුතු කලේය.

    මෙසේ පුවත්පත් දැන්වීම් පලකලේ ඒ සඳහා නෛතික බලය හිමි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ CB(PDD)SL හරහා නොව, අඩුම වශයෙන් ණය අවශ්‍ය මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින්වත් නොව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ Department of External Resources හී සාමාන්‍ය අධ්‍යයක්ෂක වරියක් වන විශාකා අමරසේකර නමින් ය. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානනියා වන අධ්‍යයක්ෂක ජෙනරාල් ප්‍රියන්ත රත්නායක වන අතර අතිරේක අධ්‍යයක්ෂක ජෙනරාල් අජිත් අබේසේකර යි. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව එය සම්පූර්ණ නිතී විරෝධී කට යුත්තක් මෙන්ම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව සතු මූල්‍ය පරිපාලන බලය අවභාවිතයේ යෙදවීමකි.

    මෙය හරියටම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් ක්‍රියාත්මක කලයුතුව තිබු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට මසකට රුපියල් 7 බැගින් මාස 60 ක් සඳහා කුලි පදනම මත මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට ගත් උත්සහයට සමානය. එම යෝජනාවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පිලියෙල කොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා වෙත වගකීම පැවරීමට ගත් උත්සහය මෙනි. එම ලේකම් ඉතා අවංකව පලපුරුදු රාජ්‍ය සේවකයකු නිසා, ඔහු විසින් නිර්භීතව එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අත්සන් කිරිම ප්‍රතිකේෂ්ප කලේය. ඒ නිසා එය ක්‍රියාත්මක කිරීම අත් හිටුව්විම තුලින් රජයට සිදු වීමට ගිය විශාල මූල්‍ය හානියක් වලක්වා ගත්හ.

    එහෙත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම ඇ. ඩොලර් බිලියනයක ජාවාරම පිටුපස සියලු කටයුතු මේ වනවිට සිදු කොට හාමාර බවත් ජනතාව නොමඟ යෑවිමට 2017 ජනවාරි 20 දින අදාළ පුවත් පත් දැන්වීමට අනුව එම ලංසු තැබිමේ ටෙන්ඩරය විවෘත කිරීමට නියමිත බවයි. මෙම ටෙන්ඩරය ද හිටපු මහා බැංකුවේ අධිපති විසින් තමා අධිපති කාලය තුල කුලුපගව සිටි මූල්‍ය ආයතනයක් හරහා තමා ගේ බෑනාගේ සමාගමට තැරව්කාරු ලෙස මෙම ගනුදෙනුවෙන් කොමිස් ලැබෙන පරිදි ආණ්ඩුවට ඇ.ඩොලර් බිලියනක ණය මුදල ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කොට ඇති බවයි.

    මූලාශ‍්‍ර 01 02

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    අන්තෝ ජටා බහි ජටා.. හම්බන්තොට වරාය චීනයට විකුණන ගිවිසුමත් හබක්…

    හම්බන්තොට වරාය චීනයට පැවරීම වෙනුවෙන් මේ මස 07 වැනිදා අත්සන් කිරීමට කටුයුතු සූදානම් කර තිබූ ඒකාබද්ද ගිවිසුම එදිනට අත්සන් කිරීමට නොහැකි තත්වයට පත්ව තිබේ.

    ගිවිසුම අත්සන් කිරීමත් සමග චීනයට හම්බන්තොටින් ලබා දීමට යෝජනා වී ඇති ඉඩම් අක්කර ප‍්‍රමාණය වෙන් කර ගත නොහැකිව එහි මැනුම් කටයුතුද මේ වන විට නවතා දමා ඇත.

    එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇතැම් ඇමතිවරුන් විසින් අදාල ගිවිසුමට එල්ල කරන දැඩි විරෝධය හේතුවෙන්ද මෙම තත්වයට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    2017 වසරේ මහින්ද කෙසේ හෝ බලය ගත යුතු යැයි මට සිතේ. ඒ වෙන කිසිවක් නොව යාන්තම් අවුරුදු දෙකක් භුක්තිවිඳපු කතාකිරීමේ, සිතීමේ, ලිවීමේ, තොරතුරු වාර්තාකිරීමේ හා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ නිදහස මේ රටේ වානරයින්ට දිරවා ගැනීමට නොහැකිව කෙලවරක් නොමැතිව රෙන්ඩ පටන්ගෙන ඇති බැවිනි.

    මහින්ද/ගෝඨා/බැසිල් නැත්තටම නැතිකර දමාතිබූ මේ නිදහස අවුරුදු දෙකකට කලින් ආපසු ලැබුණත් එය අපේ නිවටයින්ගේ දුර්වල මනස්වලට දරාගන්නට බැරි බව පැහැදිලිය.

    ඉවසීම, සංයමය, නීතිය ක්‍රියාත්මකවීමට ඉඩදී සිටීම මෙරට දුප්පත්, පෝසත්, උගත් නූගත් වනචාරින්ට පෙනෙන්නේ දුර්වල, නපුංසක, වැඩබැරි, කේඬෑරි ගතිගුණ ලෙසය. නායකත්වයක් නොමැති කම ලෙසය. නායකත්වය ලංකාවේ නොදියුණු මානවයෝ හඳුනාගෙන සිටින්නේ හිතුවක්කාරකම, බලහත්කාරකම, චන්ඩිකම හා සල්ලිබලය පෙන්වීමයි.

    අපිට ඕනෑදේ අපි කරනවා උඹලා මොනවා කරන්නද? ඔන්න අපේ සිංහල වනචාරීන් නායකත්වය, පෞරුෂය හඳුනාගෙන තිබෙන විධිය. උන්ට එවැනි නායකත්වයක් ඉක්මණින්ම ලැබිය යුතුය.

    වෙනදාට ජනාධිපති, අගමැති නොව හමුදාපති කෙනෙක් එනකොටත් කැමරාවක් එල්ලාගෙන ඉස්සරහට පනින නරි උස්සා පොලවේ ගසා ඇට කැඩෙනතෙක් පා පහර වැදුනත් කට අරින්නට එකෙක් නැත.

    "හොඳ වැඩේ, ඔය ගොනා දන්නේ නැද්ද අපේ ජනාධිපති උතුමාට, අගමැති උතුමාට, රණවිරු හමුදාපතිතුමන්ලාට ආරක්ෂා තර්ජන තියෙනවා කියලා. ඒක නොදන්න ඔය පරයා මාධ්යවේදියෙක් කලේ කවුද?"

    ඉස්සර අහන්නේ ඒ විධියටය.

    ඒත් අද?

    විශේෂ යාත්‍රා බලකාය ආරම්භකිරීමට පුරෝගාමීවූ, ලංකාවේ වැඩිම පදක්කම් ලාභී නාවික හමුදා නිළධාරියා අද කොටකලිසමක් ඇඳගත් චන්ඩියෙකු වී තිබේ. මාධ්‍යකරණය ගැන, වාර්තාකරණය ගැන, මාද්‍ය සදාචාරය ගැන මළපොතේ අකුරක් නොදන්නා කැමරාවක් එල්ලාගත් නරි රටේ නාවික හමුදාවට අභියෝග කරන තරමට හමුදාව හෑල්ලුවී තිබේ.

    මහින්ද ගෝඨා ආ යුත්තේ මේ නිසාය. තමුන්ට ලැබුණ නිදහස, ආරක්ෂාව සංයමයෙන්, ආචාරශීලීව විඳින්නට දන්නේ නැති මේ මාධ්‍ය බල්ලන්ට එලව එලවා ගහන්නට, අතුරුදහන් කරන්නට, කාටූන් එකක් අඳින්නටත් බය වෙන්නට මහින්ද/ගෝඨා ආපසු පැම්ණිය යුතුය. එතකොට මන්දිරෙන් එන ෆැක්ස් එකේ හැටියට වාර්තා හෙඩ්ලයින් ලියා, හවසට බාල අරක්කු කාලක් ගසා, නැට්ට දෙපැරැන්දේ රුවාගෙන ගෙදර යන්නට මාධ්‍ය බල්ලන්ට යලිත් අවස්ථාව ලැබේ.

    2017 වසරේ මාධ්‍ය බල්ලන්ට කෙලමවී යන්නට මහින්ද ගෝඨා ආපසු කෙසේ හෝ බලය ගත යුතුමය. බලය ගත් විගස මුන්ට කට අරින්නට බැරි වෙන්නට කෙලවා දැමිය යුතුය.

    මහානායකලාට, සිවුරු චන්ඩින්ට හා පාදිලි කාඩිනොල්ලාටත් එසේම විය යුතුය. අන්තරේ පකයින්ටත්, උන්ට නායකත්වය දෙන ජේවීපී/පෙරෙටුගාමී කැණහිලුන්ටත්, දොස්තර පකාලාටත් එසේම විය යුතුය.

    මහින්දගේ කොල්ලෝ මාලිගාව වටා රේස් පදිනවිට, අරක්කු විකුණනවිට, හෙලුවැලි බාල් නටනවිට මහානායකලා වලගය සිවුර අස්සේ ගහගෙන "අපි කියන දේ අහන්නේ නෑ නොවැ..." කියලා ශේප් වුනේ බයටමය. අද තියෙන වීරකම්, කයිවාරු, උපදෙස් එදානැත. එදා සරත් ෆොන්සේකා හිරේදාන්න එපා කියලා මහානායකලා මහින්දට කිව්වත් මහින්ද ෆොන්සේකාව බල්ලෙක් වගේ කූඩුවට දැම්මේ සිවුරුකාරයින්ට කරන්න පුලුවන් කජ්ජක් නැති බව දන්න නිසා මෙන්ම මුලු රටටම, රටේ ඉන්න අනෙක් සිවුරු චන්ඩින්ට වෝනින් එකක් ලෙසය. ඒ වෝනින් එක තේරුම්ගත් සිවුරු කාරයෝ කට පුක වසාගෙන පන්සලේ බිල්ඩිමක් හදාගෙන පැත්තකටවී සිටියෝ. මහින්ද/ගෝඨා පැමිණිය යුත්තේ ඒනිසාය.

    මහානායක, පොඩිනායක සිරුරු කාරයින්ගේ කටවල් වැසීමට, දානෙ කාලා පැත්තකට වී ඉන්නට අණ දෙන්නට මහින්ද/ගෝඨා පැමිණිය යුතුය.

    අති උතුම් කාඩිනල් පාදිලියාටත් එසේමය. ගෝල්ෆේස් එක වටේට කෝටි ගණන් වියදම් කොට වැලි කොට්ට ගසා, ලයිට් දමා නයිට් රේස් යන විට ඒ කෝටි ගණන් වියදම් දුප්පතුන්ට දෙන්න කියලා කියන්න කට හයිය තිබුණේ නැත. ඌට දුප්පතුන්ට සල්ලි දෙන්න කියන්න මතක් වුනේ උගේ ආගමේ සංකේතයක් වන නත්තල් ගහක් හදන විටය.

    උගේ හැකර කට වහන්නට මහින්ද/ගෝඨා යලි පැමිණිය යුතුමය. එතකොට ඌත් මන්දිරේට වෙලා පාදිලියන්ගේ වැඩ බලාගෙන ඉනු ඇත.

    හැමදේට කෑගහන, පාර්ලිමේතු පාර බ්ලොක් කරගෙන, ලිප්ටන් වටරව්ම බ්ලොක් කරගෙන ලක්ශ ගණන් මිනිස්සුන්ගේ කාලේ හා පැට්‍රෝල්/ඩීසල් නාස්ති කරන අන්තරේ/පෙරටුගාමී/ජේවීපි පකයන්ට කුඩුවෙන්ඩ ගැසිය යුතුය. ඇස් එලියට පණින්නට, ඉලඇට කැඩෙන්න ගැහුවත් වචනයක්වත් කතා නොකරන්නට මහින්ද/ගෝඨා 2017 කෙසේ හෝ ආණ්ඩුව ඇල්ලිය යුතුමය.

    දොස්තර පකයින්ටත් එසේමය. සයිටම් එක මහින්දගේ ප්‍රොජෙක්ට් එකකි. ඒකට මහින්දගේ පූර්ණ අනුමැතිය හිමිවිය. මහින්දගේ පෞද්ගලික සහය නැතුව නෙවිල් ෆර්නෑන්ඩු ඔයවගේ කෝටි ගණනක ආයෝජනයක් කරන්නේ නැත.

    දොස්තර පකාලා නටන්නේ සයිටම් එක රනිල්ගේ/මෛත්‍රීගේ ප්‍රොජෙක්ට් එකක් වගේය. මහින්ද/ගෝඨා යලි පැමිණිය යුතුය.

    මීක් නැතුව සයිටම් එක පිලිගන්නට GMOA එක වගේම Medical Council එකටත් සිදුවෙන් හැටි බලන්නට මම පුදුම ආසාවකින් සිටිමි. එදාට බලමු දොස්තර පකාලාගේ කයිවාරුව කොහොමද කියලා.

    මහින්ද ගෝඨා එන්න, ප්‍රයිවෙට් කැම්පස් විතරක් නෙමෙයි ලෝකේ ලොකුම පිටරට විශ්වවිද්‍යාල වලටත් ලංකාවේ ශාඛා විවෘත කරන්නට පූර්ණ අවසර හා රාජ්‍ය අනුග්‍රයුඅ දෙන්න. එතකොට අන්තරේ පකාලාගේ, ජීඑම්.ඕ.ඒ දොස්තර පකාලාගේ මූනු බලන්නට මම ආශාවෙන් සිටිමි.



    මේ ලැබුවාවූ 2017 වසරේ මගේ ආශාවන් ඉටුවේවා!! ලැබූ නිදහස ඉවසාගන්නට බැරි ලංකාවේ කාළකණ්නින්ට නැවතත් රාජපක්ශලාට පණබයේ දෙනදෙයක් කාලා, කටපුක වහගෙන සද්ද නැතුව ඉන්නට වෙන දිනය ඉතා ඉක්මණින් උදා වේවා!!!!
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    මේක වහ පාලනයක්-රටටත් විසයි-අනාගත පරපුරටත් විසයි


    13610187156-L.jpg


    සංවර්ධන විශේෂ විධිවිධාන පනත තුළින් 'සුපිරි ඇමති' වීමට උත්සාහ දරන්නේ අන් කිසිවෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව සමාජවාදී ජනතා පෙරමුණේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

    ජනාධිපති‍වීමේ හැකියාවක් නොමැති නිසා එම බලතල කෙසේ හෝ අත්පත් කර ගැනීමේ අරමුණෙන් යුතුව මෙම පනත් කෙටුම්පත ගෙනවිත් ඇති බව විතාරණ මහතා කියා සිටියේ අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    මේ ආණ්ඩුවට තමන් කිසි විටෙකත් යහපාලන ආණ්ඩුව යයි නොකියන බවත්, මෙය වහපාලන ආණ්ඩුවක් බවත්, එම නිසා මෙම ආණ්ඩුව රටටත්,අනාගත පරම්පරාවටත් විස බව ඔහු සඳහන් කළේය.

    මෙම ආණ්ඩුව තුළ ශ්‍රීලනිප පිරිස් සිටියද ක්‍රියාත්මක වන්නේ එජාප ප්‍රතිපත්ති පමණක් බවත්,එජාප ප්‍රතිපත්ති කවදත් රටට හිත‍කර ‍නොවූ බවත් ඔහු කියා සිටියේය.

    මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණේ මහ ලේකම් රාජා කොල්ලුරේ මහතා කියා සිටියේ දැන් ආණ්ඩුව තව දුරටත් අනුවණ ලෙස ක්‍රියා කරනවාද,එසේත් නැතිනම් පනත අකුළා ගන්නවාද යන්න තීරණය කළ යුතු කාලය එළඹ ඇති බවයි.

    මේ වන විටත් මෙම පනත් කෙටුම්පත පළාත් සභා 9න් 8ක්ම පරාජයට පත්කර ඇති බව කොල්ලුරේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Container volumes up 28-pct at Chinese terminal in Sri Lanka port

    cict-2million-TEU-lg.jpg


    ECONOMYNEXT – Sri Lanka's Colombo International Container Terminals (CICT), run by China Merchants Port Holdings (CMPH) ;), said its container volumes grew 28% to two million in 2016, its second year of operations, from the year before.

    “This new volume has enabled the Port of Colombo to register overall incremental growth in the three consecutive years since CICT came into operation,” the company said in a statement.

    CICT said ULCCs (Ultra Large Container Carriers) and VLCCs (Very large Container Carriers), many of a size that only its Colombo South Terminal is capable of handling, had contributed 70 percent to the volumes it achieved in 2016.

    “The incremental volume handled by CICT was one of the contributors to the overall throughput of the Port of Colombo growing by an estimated 11 percent in 2016, the company said.

    CICT is currently the only deep water terminal in South Asia equipped with facilities to handle the largest vessels afloat.

    “The overall growth achieved by the Port of Colombo bears out the rationale for CICT’s successful operation,” CICT Chief Executive Ray Ren said.

    CICT General Manager – Commercial & Marketing Tissa Wickramasinghe said the achievement of 2 million 20-foot equivalent container units was made possible mainly by the synergies developed through its parent company China Merchants Port Holdings (CMPH).

    “The ability to access the CMPH global network was the key factor in gaining and attracting new transhipment volumes to the Port of Colombo,” he said.

    “With the introduction of new services and new shipping lines, CICT has set the trend for the Port of Colombo to stave off international competition for the highly sensitive and volatile transhipment cargo, in a depleted global shipping market.”
    (COLOMBO, Jan 02, 2016)

    - http://www.economynext.com/Containe...nese_terminal_in_Sri_Lanka_port-3-6981-6.html
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලංකාවේ තොටුපළකින් ගුවන්ගත වීමේ හෝ නැව් නැගීම වෙනුවෙන් ගෙවිය යුතු බද්ද (Airport tax) 2017 ජනවාරි 01 වන දින සිට ඇමරිකානු ඩොලර් 50 දක්වා ඉහළ දමා තිබේ. මෙය 2017 අයවැය යෝජනාවන්ට අනුව සිදුකරනු ලැබූ බදු සංශෝධනයකි.

    මේ අනුව මෙතෙක් ඇමරිකානු ඩොලර් 30 ක්ව පැවති මෙම ගුවන් තොටුපළ බද්ද, 2017 ජනවාරි 01 දින සිට ඩොලර් 50 ක් දක්වා ඉහළ නගිනු ඇත. 2016 අයවැය යෝජනා මඟින් මෙම බද්ද ඩොලර් 25 සිට ඩොලර් 30 දක්වා ඉහළ නංවන ලදී.

    මේ සම්බන්ධයෙන් ගුවන් ගමන් නියෝජිතයින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බැහැර යාමේ දී ගුවන් ටිකට්පතක් සඳහා ගෙවිය යුතු මිල රු. 3000.00 කින් පමණ ඉහළ නගිනු ඇති බවයි.

    ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    monsoon පොන්ස් ට පෙනෙයිද මන්දා


    මේ රට පාලනය කරන්න පුලුවන් හැඩි දැඩි පාලකයින්ට විතරයි.

    ඊයේ මම පාටියකට ගියා. එතන හිටපු මිනිස්සු කියන්නේ ගෝඨා නැතිවුනා විතරයි මුන් කුණු ගෙනියන්නේවත් නෑ කියලා.

    දවසක් මිනිහාගේ ගෙදර තියෙන දෙහිවල පලාතම පාන්දර ඉඳන් සුද්ද කරන්න පටන් අරගෙන . කවදාක්වත් දැකපු නැති නගරසභා කුණු කාරයෝ පුක ඉරාගෙන වැඩලු. මිනිහා සුපවයිසර් වගේ හිටපු එකෙක් ගෙන් ඇහුවලු කවදාක්වත් නැතුව ඇයි මේ කියා. ඌ කිව්වලු ගෝඨාභය මහත්තයා හෙට ගාලු පාරේ ගාල්ලට යනවා ඊට ඉස්සෙල්ලා අපි කොළඹ ඉඳන් ගාල්ලටම සුද්ද කරනවා කියලා.

    ඔන්න වැඩ...


    ඇත්තනෙ කතාව. දැන් කුණු අදින්නැති එක රනිල්ගෙවත් මෛත්‍රීගෙවත් වැරැද්දක් නෙමෙයිනෙ. අපේ උන් වැඩ කරන්නේ කෙවිටෙන් පුක පලාගන්ඩ වෙයි කියලා බය තිබුණොත් විතරයි.

    එහෙම බය නැතිනම් උන් වැඩ නොකර විවේචනය කර කර ඉන්නවා.

    ත්‍රීවීල් බල්ලොත් එහෙමයි බස් බල්ලොත් එහෙමයි. ඔය 25,000 දඩේ මහින්ද දාලා උන් ස්ට්‍රයික් එකකට ගියානම් කොහොමද වැඩේ...??

    මට මහින්ද/ගෝඨා ඕනෙ ඒ නිසයි.

    ලංකාවේ කට මිස වැඩ නැති නිවටයින්ට දණ ගැසිය යුතු තැන පෙන්නන්න, රාජකරිය කරලා කට වහගෙන ගෙදර යන්න උගන්නන්න මහින්ද/ගෝඨා ඕනෑමයි...
    ...
     
    Last edited:

    waligamaya

    Well-known member
  • Container volumes up 28-pct at Chinese terminal in Sri Lanka port

    cict-2million-TEU-lg.jpg


    ECONOMYNEXT – Sri Lanka's Colombo International Container Terminals (CICT), run by China Merchants Port Holdings (CMPH) ;), said its container volumes grew 28% to two million in 2016, its second year of operations, from the year before.

    “This new volume has enabled the Port of Colombo to register overall incremental growth in the three consecutive years since CICT came into operation,” the company said in a statement.

    CICT said ULCCs (Ultra Large Container Carriers) and VLCCs (Very large Container Carriers), many of a size that only its Colombo South Terminal is capable of handling, had contributed 70 percent to the volumes it achieved in 2016.

    “The incremental volume handled by CICT was one of the contributors to the overall throughput of the Port of Colombo growing by an estimated 11 percent in 2016, the company said.

    CICT is currently the only deep water terminal in South Asia equipped with facilities to handle the largest vessels afloat.

    “The overall growth achieved by the Port of Colombo bears out the rationale for CICT’s successful operation,” CICT Chief Executive Ray Ren said.

    CICT General Manager – Commercial & Marketing Tissa Wickramasinghe said the achievement of 2 million 20-foot equivalent container units was made possible mainly by the synergies developed through its parent company China Merchants Port Holdings (CMPH).

    “The ability to access the CMPH global network was the key factor in gaining and attracting new transhipment volumes to the Port of Colombo,” he said.

    “With the introduction of new services and new shipping lines, CICT has set the trend for the Port of Colombo to stave off international competition for the highly sensitive and volatile transhipment cargo, in a depleted global shipping market.”
    (COLOMBO, Jan 02, 2016)

    - http://www.economynext.com/Containe...nese_terminal_in_Sri_Lanka_port-3-6981-6.html

    :lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යායේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

    2017 වසරේ ආණ්ඩුවෙන් මහා පාවාදීම් 3ක්

    2017 සුබ නව වසරක් කී පමණින්ම මේ වසර සුබ වන්නේ නැහැ. මේ වසර අසුබම වසරක් ලෙස ඉතිහාස ගතවීමට නියමිතයි. අපි පන්සල් පල්ලි ගිහින් ආශිර්වාදය අරගත්තා. ඒ වගේම දකින දකින කෙනාට ප්‍රාර්ථනා කරනවා අපි සුබ නව වසරක් කියලා. නමුත් සුබ නව වසරක් කියා පැතූ පමණින්ම ආගමික නායකයින්ගේ ආශිර්වාදය ලැබු පමණින්ම වසරනම් සුබ වන්නේ නැහැ. වසර සුබ වන්න නම් මේ වසරේ අපිට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න වෙනවා.

    මේ ආණ්ඩුව 2017 පාවාදීමේ වසර ලෙස නම් කරලා හමාරයි. ඒ නිසා 2017 වසර අපි පින්බිම සුරකින වසර ලෙස නම් කරනවා. මේ වසරෙදි ආණ්ඩුව මහා පාවාදීම් තුනක් කරන්න හදනවා. බොහෝවිට වසරේ පලවෙනි මාස 3 තුල මෙය සිදුවිය හැකියි. ඉන් පලමුවැන්න දෙමළ බෙදුම්වාදීන්ට අපේ රට පූජා කෙරෙන ෆෙඩරල් ව්‍යවස්ථාව ලබන මාර්තු මාසයේදී සම්මතකරගැනීමේ වෑයමක ආණ්ඩුව නිරතවෙලා ඉන්නවා. දෙවෙනි කාරණය තමයි මාර්තු මස වන විට එක්ටා ගිවිසුම අත්සන් කරලා ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවසථාවන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කල ඉන්දියාවට පූජා කිරීමට නියමිතයි. තුන්වන කාරණය තමයි හම්බන්තොට චීනයටත් ත්‍රිකුණාමලය ඉන්දියාවටත් කොළඹ ප්‍රධාන ජැට් දෙකක් ඕස්ට්‍රේලියාව හරා ඇමරිකාවටත් ලබාදෙමින් මේ මව්බිම ලෝක බලවතුන් තුන්දෙනෙක්ගේ කෙළිබිමක් බවට පත්කිරීමටද නියමිතයි. මෙවැනි බලවතුන් සයිප්‍රසයේදී ලෙබනනයේදී වියට්නාමයේදී බල අරගල වල යෙදුනු හැටි දැක්කම අපිට පේනවා මේ බලවතුන් එන්නේ යන්න නෙමෙයි කියන එක. මේ අදුරදර්ශි හෙටක් ගැන නොසිතන ආණ්ඩුව මෙතනට තමයි මේ රට තල්ළුකරන්න හදන්නේ.

    මේ මහා පාවාදීම් තුන පරාජය කරන වසර බවට මේ වසර පත් කරගන්නට රටේ ජනතාව අධිෂ්ඨාන කර ගත්තොත් ඒ වෙනුවෙන් කැප උනොත් 2017 සුබ වීම කෙසේ වෙතත් අසුබ වීමනම් වලක්වාගන්න හැකිවේවි.

    ඒ වගේම මේ මහා පාවාදීම්වලට ආණ්ඩුවට තිබෙන ලොකුම බාධාව තමයි මහසඟරුවන. උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කර සටන්වලට නායකත්වය දුන් නිසා තමයි වසර 2500 පුරාවටම මේ රට රැක ගන්න පුළුවන් උනේ. මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා පන්සල්වලට විවිධ ආමිස පූජා හරහා මහා සංඝරත්නය දිනාගන්න පුළුවන් කියලා. පන්සල් වල විවිධ ඉදිකිරීම්වලට ආණ්ඩුවේ සහ විවිධ ව්‍යාපාරිකයන්ගේ මුදල් ලබාදීම හරහා මහ සංඝරත්නය දිනා ගැනීමේ ව්‍යාපාරයක් මේ ආණ්ඩුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා කියා අපිට තොරතුරු ලැබී තියෙනවා. මේක මහා සංඝරත්නයට කල බලවත් අපහාසයක්. මන්ද ඉතිහාසයේ කවමදාවත් ආමිස පූජාවන්ට යටවී මහා සංඝරත්නය අපේ මව්බිම පවා දී නැහැ.

    උතුරට එක හැන්දක් – දකුණට තව හැන්දක්

    මේ ජාතිවාදී ආණ්ඩුව රටේ ජාතික සමගිය බිද දැමීම සදහා මහ බලවත් උත්සහයක් දරනවා. පසුගිය ජූනි මාසයේ ආණ්ඩුවේ වරදින් සාලාව යුධ හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම නිසා දේපල හානි වූ ජනතාවට අද වෙන තුරු නිසි පරිදි වන්දිගෙවා අවසන් කර නෑ. නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්නයේ ඇතුවූ ගින්නෙන් හානියට පත්වූ වෙළද සැල් වලට නම් ආණ්ඩුව යුහුසුලුව වන්දි ගෙවීමට කටයුතු කර තිබෙනවා. නමුත් ඒ ගිනි ගැණීම ආණ්ඩුවේ වරදක් වත් ස්භාවික විපතක් වත් නෙමෙයි.

    දකුණේ සිංහලයන්ට එක හැන්දකින් සහ උතුරේ දෙමළ ජනතාවට තව හැන්දකින් බෙදීම හරහා ආණ්ඩුව මේ රටේ නැති ජාතිවාදයක් වපුරමින් ඉන්නවා. දෙමළ ජනතාවගේ උද්ඝෝෂණයකදී පොලීසිය කිරි පැකට් වලින් සංග්‍රහා කරනවා. දකුණේ සිංහල අය උද්ඝෝෂණය කළොත් කිරි පැකට් නෙමේ පොලීසියෙන් දෙන්නේ ජල ප්‍රහාර. නැත්නම් බැටන් ප්‍රහාර. සිංහල හා දෙමළ ජනතාවට දෙආකාරයකට සලකමින් ජන වර්ග අතර වෛරය අනොන්‍ය අවිෂ්වාසය ඇතිකරමින් පැවතුන සංහිදියාවත් මේ ආණ්ඩුව විනාශ කර දමමින් සිටිනවා. ඇති ප්‍රශ්න නැතිකරන්න ආපු ආණ්ඩුව නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා.

    කවටයා රජ ගෙදරම තබාගන්න

    මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් තුමා ප්‍රකාශ කරනවා විජිත රෝහන මහතා විසින් ජනපතිතුමන්ගේ මරණය ගැන කල ජෝතිෂ්‍ය අනාවැකිය ජෝතිෂයට එකග නැති කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස. ඒ වගේම විජිතරෝහන මහතාව පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාෂය විසින් ප්‍රශ්න කිරීමක් පවා සිදු කලා. ලොක ඉතිහාසයේම අනාවැකි පලකිරීම නිසා පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක්වු පලමු ජෝතිර්වේදියා විදිහට විජිත රෝහන මහතා ඉතිහාස ගත වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ ඒ වගේම බටහිර රටවල් වල උනත් මෙවැනි අනාවැකි ප්‍රකාශ කිරීම් සිදු වෙනවා. නමුත් ඒ කාවවත් ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ කරුවන් ලෙස සලකා නෑ.

    අපේ ඉතිහාසය ගත්තත් උන්මාද චිත්‍රා කුමරියට උපදින දරුවා සිය මාමා වරුන් මරා රජවන බවට කුමරිය උපන් දා ජෝතිර්වේදීන් කියනවා. නමුත් ඒ මාමා වරුන් එම ජෝතිර්වේදියාව කුමන්ත්‍රණ කරුවෙකු ලෙස සලකා අත්අඩංගුවට ගත්තේ නෑ. හිස ගසා දැමුවෙත් නෑ. ඒ වගේම අන්ධ ජෝතිර්වේදියෙක් සිරි සග බෝ හා ගොඨාභය කුමාරවරුන්ගේ පා සටහන් හඩ අනුව පවසනවා ඒක් කුමරුවෙකුට හිස දන් දෙන්න සිදුවෙන බවත් අනෙක් කුමාරයා දිගු කලක් රටේ පාලනය ගෙනියන බවටත්. නමුත් ඒ ජෝතිර්වේදියා රාජ කුමාරවරුන් මැරීමේ කුමන්ත්‍රණයක සිටි බවට චෝදනා එල්ල වෙන් නෑ.

    එවැනි පසුබිමක තමුන් ද ජෝතිෂ්‍යය දන්නා බවට පවසන මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් තුමන් මාධ්‍ය හමු පවත්වමින් ජෝතිර්වේදින් කුමන්ත්‍රණ කරුවන් ලෙස හුවා දැක්වීමට උත්සහා කරනවා. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ පසුගිය ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ මහතා දිනනවා කියලා වගේම එතුමන් පරදිනවා කියලත් ජෝතිශ්‍යය වේදීන් සිය අනා වැකි පල කලා. විජිත රෝහන මහතාත් කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා පරදින බවයි. නමුත් එදා අපි එතුමන් කුමන්ත්‍රණ කරුවෙකු ලෙස හුවා දැක්වූයේ නැ. ඔහුව පොලීසියට ගෙන ගියෙත් නෑ.

    ජෝතිර්වේදින් අනාවැකි පැවසීම ඔවුන්ගේ අදහස් පල කිරීමේ නිදහස. කලින් ආණ්ඩුවේ නෑ ඒ නිසා අපි සුරක්ෂිත කර ලබා දෙනවා කියලා මේ ආණ්ඩුව කිව්වා නිදහස තමයි අදහස් පල කිරීමේ නිදහස. මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් තුමන් මේක කුමන්ත්‍රණයක් ලෙස පැවසීම අදහස් පැවසීමේ අයිතිය උදුරාගැනීමක් වගේම මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් කියන තනතුරටත් අගෞරවයක්.

    එතුමන් මේ මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් කියන තනතුර මීට පෙරත් හාස්‍යයට ලක් කලා. වරක් එතුමන් මාධ්‍ය වෙත ලිපියක් එව්වා ඒකාබද්ධ විපක්ෂය ඒ නමින් හදුන්වන එක නීතිය ඉදිරියේ වරදක් කියලා. එතුමන් සී එස් එන් නාලිකා බලපත්‍ර තහනම් කලා. හිරු හා දෙරණ නාලිකා වලට තර්ජනය කලා එම නාලිකාවල බලපත්‍ර තහනම් කරණ බවට. මේ හැසිරීම් නිසා අද ඔහු විහළු කරුවෙක් වෙලා තියෙනවා . අපි ජනපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජනපතිතුමනි ඔබතුමන්ට තිබෙන වෙහෙසකර ජීවිතයේ හැටියට රජ ගෙදර කවටයෙක් තියා ගත්තට අපේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ. මහනුවර රජ සමයේත් අන්දරේ හිටියා. ඊට කලිනුත් අපේ රජවරුන් ගාව කවටයන් හිටියා. නමුත් මේ රාජකීය කවටයට කවටයා තනතුරට අමතරව මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් වගේ වෙනත් වගකීම් පැවරීමට නම් අපි විරුද්ධයි. ඒ නිසා කවටයන්ට කවටකම් කරමින් ඔබතුමන් ලග ඉන්න දෙන්න. ඒත් වෙනත් වගකීම් පවරන්න එපා කියලා අපි ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

    ජාතිවාදී පදනමින් නඩු තීන්දු විග්‍රහ නොකරනු

    නඩරාජා රවිරාජ් මන්ත්‍රීතුමන්ගේ මරණය පිලිබද නඩුවේ දී ජූරිය විසින් ඒකමතිකව තීරණය කලා සියළුම විත්තිකරුවන් නිවැරදිකරුවන් කියලා. ඒ අනුව මහධිකරණ විනිසුරුතුමන් කීරණය කලා සියළු චූදිතයන් නිදොස්කර නිදහස් කරන්න.

    මේ පිලිබඳ විවේචනය කරන දෙමළ ජාතික සන්ධානය වගේම ජාත්‍යන්තර බලවේග වලින් නඩත්තුවෙන රාජ්‍ය නොවන සංවිධාන වල එහෙයියන්, එතැන හෙදියෝ මහාචාර්යවරුන් ලේඛකයන් මේ සියළු එන්ජීඕ පිරිස් මේ නඩු තීන්දුව පිළිගත නොහැකි බව කියනවා. හේතුව ලෙස දක්වන්නේ ජූරි සභිකයන් සිංහලවීම. උගත් නීතිඥ මහත්මයෙක් කියනවනම් මෙන්න මේ සාක්ෂි නඩුවේදී ඉදිරිපත් වුනා මේ සාක්ෂි මත මොවුන් නිදහස් කිරීම නැතිනම් නිවරදිකරුවන් ලෙස ප්‍රකාශ කිරීම නීතියට පටහැනි කියලා අපි හිස නමා එවැනි විග්‍රහයක් පිළිගන්නවා. නමුත් ජූරි සභිකයන් සිංහලවීම නිසා තීන්දුව පිළිනොගන්නවානම් එය ජාතිවාදී ප්‍රකාශයක්. අපිත් ශේෂ්ඨාධිකරණයට විවිධ අවස්ථාවල පිවිතුරු හෙළ උරුමය ලෙස ගිහින් තියෙනවා. අපේ සමහර නඩු වලදී අපේ පැත්තට තීන්දුව ලැබුනා. එක් නඩුවකදී මා බලාපොරොත්තු වන තීන්දුවට එරෙහි තීන්දුවක් තමයි ලැබුනේ. නමුත් මම කවර කවදාවත් කිව්වේ නෑ ශේෂ්ඨාධිකරණයට නායකත්වය දෙන්නේ දෙමළ ජාතිකයෙක්ය ඒ නිසා එම තීන්දුව අපිට පිළි ගන්න බැහැ කියලා.

    අපි ඇතැම් නඩු තීන්දු මාධ්‍ය හමුවලදී කර්කෂ ලෙස විවේචනය කරාල තියෙනවා. නමුත් අපි කවදාවත් ජාතියවත් ගමවත් නමවත් නෑදෑයෝ නිසාවත් එම නඩු තීන්දු පිලිගන්න බෑ කියලා. අපි නඩු තීන්දු නීතියට අනුව විග්‍රහ කරලයි කියන්නේ මේ නඩු තීන්දුව නීතියට පටහැනියි. ඒ නිසා අපට මේ තීන්දුව පිළි ගන්න බෑ කියලා. නමුත් ආණ්ඩුවම නඩත්තු කරන ජාත්‍යන්තර බලවේගවලින් යැපෙන මේ රාජ්‍ය නොවන සංවිධාන මාධ්‍ය ඉදිරියට ඇවිත් නඩු තීන්දු ජාතිවාදී කෝනයෙන් විග්‍රහ කරනවා. මේ නිසා ජන වර්ග අතර නැති ප්‍රශ්න ඇතිවීමේ අවධානමක් තියෙනවා . මේය එක පැත්තකනින් ජාතිවාදය ඇවිස්සීමක් වගේම අනෙක් පැත්තෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හා ගෟරවයට කරන මහ කැලලක්. අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි අධිකරනයට අපහාසාත්මත ප්‍රකාශ කරන අය ගැන අධිකරණය විසින් තීන්දුවක් නොගත්තොත් අපේ අධිකරණය ගැන සමාජ විශ්වාසය නැතිවෙනවා. අනික් පැත්තෙන් පුංචිදෙයක් අපේ මහා සංඝරත්නය පැත්තෙන් කට වැරැද්දක් වෙච්ච ගමන් ජාතිවාදය වපුරනවෝ කියලා උන්වහන්සේලා අත්අඩංගුවට අරගෙන නඩු දාන මේ ආණ්ඩුව ඒ වගේම වෑල්ඩින් බාස්ගේ පොලීසිය නඩු තීන්දු ජාතිවාදී ආකාරයෙන් විවේචනය කරන එන්ජීඕ ඉත්තන් හා දෙමළ ජාතිවාදී මන්ත්‍රීවරුන්ටත් එරෙහිව කිසිදු පියවරක් නොගැනීමෙන් පොලීසියේ නීතිය නැමීමේ තරම නම් මැනවින් ප්‍රදර්ශනය වෙනවා.

    – අරවින්ද අතුකෝරල