සංවර්ධන News

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    කෝටි 420 නිල්වලා බෝම්බය පිපිරේ.. ආණ්ඩුවෙන් ගියොත් හිරේ.. හිටියොත් සැප..

    පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු නිල්වලා ගග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත.

    මේ අනුව අවශ්‍ය කට උත්තර මෙයට සම්බන්ධ තීරණයන් ගත් ප්‍රධාන පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති අතර පරික්ෂණයේ වර්තමාන තත්ත්වය රටේ බලවතෙකු වෙත වාර්තා කොට ඇත.

    ඉහළින් ලැබෙන උපදෙස් අනුව ප්‍රධාන පෙලේ දේශපාලන නීයෝජිතයින් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිතය. එහෙත් රටේ නැගි එන දේශපාලන අර්බුදය හමුවේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිම පමා කිරිම තුලින් රජය රැකගැනීමේ උත්සහයක ද යෙදෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.

    දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

    මේ වනවිට ඉහත ඇමතිවරුන් තිදෙනාම සම්මුති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන අතර ඔහුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි.

    ආ වොක්ස්වැගන් පැට්ටේරියක් නෙවි.....හැබැයි පොනිල් කිව්වේ නම් වොක්ස්වැගන් පැට්ටේරිය කියලා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    වොක්ස්වාගන් නිෂ්පාදන ෆැක්ටරියක් නොවේ.. වාහන කෑලි ගෙන්වා එකලස් කරන තැනක්..

    වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව වාර්තා වෙයි.

    එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන26.5 ආයෝජනයකිනි.

    මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි. (මේ වන විටත් Micro, AMW, Dimo ආදී සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි)

    මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමයි.

    ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.

    :rofl::rofl::rofl::rofl::rofl:

    :eek::eek::eek:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    kandy.jpg

    - http://www.scdp.lk/scdp/pdf/pdf_pro... and construction supervision 24.03. 2015.pdf
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    මොරගහකන්දට ජලය පිරවීම 11

    මොරගහකන්ද ව්‍යාපෘතියට ජලය පිරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 11වැනිදා සිදු කිරීමට නියමිතය .

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිරසර සංවර්ධනයේ දැවැන්ත ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද කලුගග ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු රජරට හෙක්ටයාර් 94,000ක් යල මහ කන්න දෙකම වගා කළ හැකි බව පරිසර නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා පවසයි .

    මෙම දියවර මංගල්‍යය ට සමගාමිව රජරට ඇළ පද්ධතිය ආරම්භ කිරීමට නියමිත අතර කිලෝමීටර් 97ක් දුරට ජලය ගෙනගොස් හුරුළු වැව හා මහ කනදරා වැව පිරවීම සිදුකෙරේ.

    රජරට පානීය ජල ගැටළුවලට මෙමඟින් විසදුම් ලැබේ.

    මීට අමතරව වයඹ ජල අවශ්‍යතාව වෙනුවෙන් කිලෝමීටර් 96 කින් සමන්විත වයඹ ඇළ පද්ධතිය නිර්මාණය කිරීමට නියමිත අතර රජරට ඇළ පද්ධතියට අමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද වයඹ ඇළ පද්ධතිය ට ඩොලර් මිලියන 200ක්ද වැය කෙරේ.

    මොරගහකන්ද සමස්ත ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියන 1100ක් ආයෝජනය කරන බවද රජරට හා වයඹ පළාත් දෙකම ස්වංපෝෂණය කිරීමට හැකි වන බවද ජයරත්න මහතා කීවේය .

    මොරගහකන්ද ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක ට ඊයේ (03) එක්වෙමින් එසේ කී නියෝජ්‍ය ඇමැතිවරයා මෙම ව්‍යාපෘතිය නිසා තවත් වැව් 1500ක් ජලයෙන් පොෂණය වන බවද සදහන් කළේය .

    මොරගහකන්ද ව්‍යාපෘතියේ පළමු පිරවීමේ දී ජලය ඝන් මීටර් 570ක් පිරවීමට නියමිතය.

    වයඹ ඇළ මාර්ග පද්ධතිය ලබන පෙබරවාරි මසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ .

    (චමීර ඇල්ලදෙණිය මොරගහකන්ද සිට)

    - http://www.dinamina.lk/2017/01/03/පුවත්/27697
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Bandaranaike International Airport Development Project 2 Phase I:

    කටුනායක අලුත් රථ වාහන සැලැස්ම

    1_0-650x464.jpg

    කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ධාවන පථය ඇලුත්වැඩියා කිරීමේ කටයුතු එළැඹෙන 06දා ආරම්භ කිරීමට නියමිත හෙයින් පොලිසිය විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

    ඒ හේතුවෙන් ජනවාරි අද සිට අප්‍රේල් මස 06දා දක්වා මෙම රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

    අදාල රථ වාහන සැලැස්ම පහත පරිදිය.

    Read more
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ADB to fund Sri Lanka roof top solar power scheme

    ECONOMYNEXT – The Asian Development Bank will fund a loan scheme in Sri Lanka to encourage use of roof top solar power, Central Bank Governor Indrajit Coomaraswamy said.

    The loan scheme will be implemented with the collaboration of the Ministry of National Policy and Economic Affairs, Ministry of Power and Renewable Energy, Sustainable Energy Authority and other stakeholders,

    The government aims to promote rooftop solar power generation in the country, he said in a speech on the central bank’s road map for 2017.
    (COLOMBO, Jan 03, 2016)

    - http://www.economynext.com/ADB_to_fund_Sri_Lanka_roof_top_solar_power_scheme-3-6996-8.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    හෝමාගම නව අධිකරණ සංකීර්ණය හෙට ජනතා අයිතියට පත්වෙයි

    රුපියල් මිලියන 475ක වියදමින් ඉදිකළ හෝමාගම නව අධිකරණ සංකීර්ණය හෙට ජනතා අයිතියට පත් කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙරවරුවේ එය විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    හෝමාගම අධිකරණ බල ප්‍රදේශයේ වසර ගණාවක සිට ජනතාව මුහුණදුන් දුෂ්කරතා හඳුනාගෙන අධිකරණ සංකීර්ණයන් තුළ මහාධිකරණ, දිසාඅධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ හා වාණිජ අධිකරණ සේවා ජනතාව අපේක්ෂා කරන පරිදි පුළුල් සේවාවක් බවට පත් කිරීම මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ අරමුණ වේ.

    - http://sinhala.adaderana.lk/news/67671/-හෝමාගම-නව-අධිකරණ-සංකීර්ණය-හෙට-ජනතා-අයිතියට-පත්වෙයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    BOI SIGNS AGREEMENT FOR VOLKSWAGEN ASSEMBLY PLANT – SRI LANKA ENTERS THE ERA OF MODERN AUTOMOBILE INDUSTRY

    මුල ඉදන්ම ඕක කිව්වා එසෙම්බ්ලි ප්ලාන්ට් එකක් කියලා.
    අපේ හැත්තට ඉතින් ඉන්ග්ලිශ් වචනයක්වත් කියවගන්න බෑ නේ .
    ෆිල්ම් බලන්නෙත් සින්හල සබ් දාගෙනනේ.
    මෝඩ හැත්ත.

    http://www.investsrilanka.com/news/story/4094/BOI-SIGNS-AGREEMENT-FOR-VOLKSWAGEN-ASSEMBLY-PLANT-SRI-LANKA-ENTERS-THE-ERA-OF-MODERN-AUTOMOBILE-INDUSTRY
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    මුල ඉදන්ම ඕක කිව්වා එසෙම්බ්ලි ප්ලාන්ට් එකක් කියලා.
    අපේ හැත්තට ඉතින් ඉන්ග්ලිශ් වචනයක්වත් කියවගන්න බෑ නේ .
    ෆිල්ම් බලන්නෙත් සින්හල සබ් දාගෙනනේ.
    මෝඩ හැත්ත.

    වේදනාවක උපරිම සළකුණු ™:lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    BOI SIGNS AGREEMENT FOR VOLKSWAGEN ASSEMBLY PLANT – SRI LANKA ENTERS THE ERA OF MODERN AUTOMOBILE INDUSTRY

    මුල ඉදන්ම ඕක කිව්වා එසෙම්බ්ලි ප්ලාන්ට් එකක් කියලා.
    අපේ හැත්තට ඉතින් ඉන්ග්ලිශ් වචනයක්වත් කියවගන්න බෑ නේ .
    ෆිල්ම් බලන්නෙත් සින්හල සබ් දාගෙනනේ.
    මෝඩ හැත්ත.

    SRI LANKA ENTERS THE ERA OF MODERN AUTOMOBILE INDUSTRY කියන්නෙ ලංකාවේ Vehicle assembly plant කීයක් තියෙනවද බන් දැනටමත් :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    SRI LANKA ENTERS THE ERA OF MODERN AUTOMOBILE INDUSTRY කියන්නෙ ලංකාවේ Vehicle assembly plant කීයක් තියෙනවද බන් දැනටමත් :lol:

    Initially these vehicles would be marketed locally for a period of 3 years and thereafter the vehicles manufactured will be exported to overseas markets.

    There is also a potential for export vehicles which would be petrol/electric/ hybrid vehicles to be built without the concessions that have been given for assembling diesel vehicles. The total value of this project will be an investment of US$26.5 million of which 21.5 million will be invested in fixed assets within a period of 24 months.

    As Volkswagen is currently the world leader in Automobile manufacture, recently overtaking Toyota of Japan, this project is a very high profile one and a statement about Sri Lanka’s growing attractiveness as a destination for investment. BOI is very keen to attract other leading automobile manufacturers into the country as the industry creates opportunities for the creation of local component manufacturers that can supply the building of a complex product such as passenger car. It is estimated that the assembly plant will be operational within a period of 30 months.

    ඔන්න ඕක තමා උබ අහපු එකට උත්තරේ.

    උබ අහපු නිසා අහන්න හිතුනේ.
    ඇත්තටම කීයක් තියනවද බන්?
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ.

    Micro la Geely, Ssangyong assemble කරන ප්ලාන්ට්
    United Motors ලත් DFSK වාහන එසෙම්බල් කරනව
    Ranomoto Motors? Keeway කියල බයික් එකක් එසෙම්බල් කරනව

    මම අහපු එකට උත්තරයක් ඕකේ නෑනේ. ලංකාව දැනටත් ලංකාවේ assemble කරන වාහන පිටරට යවනවනේ. ඕක කරන්නේ VW agent හින්දද ඔහොම කියල තියෙන්නේ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Micro la Geely, Ssangyong assemble කරන ප්ලාන්ට්
    United Motors ලත් DFSK වාහන එසෙම්බල් කරනව
    Ranomoto Motors? Keeway කියල බයික් එකක් එසෙම්බල් කරනව

    මම අහපු එකට උත්තරයක් ඕකේ නෑනේ. ලංකාව දැනටත් ලංකාවේ assemble කරන වාහන පිටරට යවනවනේ. ඕක කරන්නේ VW agent හින්දද ඔහොම කියල තියෙන්නේ?

    this project is a very high profile one and a statement about Sri Lanka’s growing attractiveness as a destination for investment.
    වොල්ක්ස්වැගන් බ්‍රැන්ඩ් නේම් එකේ වැලියු එක වැඩියි ඇන්ඩ් ඒක යුරෝප් කම්පැනි එකක්නේ.
    ඕක බේස් කරන් ඉන්වෙස්මන්ට් කරන අයට බ්‍රැන්ඩ් නේම් එක නිසා බය හිතෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
    ඒකයි.