සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    pg08_9.jpg


    - dinamina.lk 2017/02/13
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    වයඹ ඇළ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම

    මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ අතිරික්ත ජලයෙන් වයඹ පළාතේ වැව් පෝෂණය කිරීම අරමුණු කොට ගනිමින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමක් ද වේ.

    වෑමැඩිල්ල වම් ඉවුරු ඇල භූමියේ පළමු පස් පිඩැල්ල කපමින් ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.


    16708435_10154837136446327_77214962157811407_n.jpg

    16602908_10154837137241327_399434427216758073_n.jpg

    16708760_10154837137881327_4224730603932949114_n.jpg


    - https://www.facebook.com/maithripalas/posts/10154837135181327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.)සඳහා නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීම

    - වර්තමානයේ පොදු ප්‍රවාහන සේවා කාර්යක්ෂම සහ විශ්වාසදායක නොවීම හේතුවෙන් ජනතාවගෙන් වැඩි දෙනෙක් සිය එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සඳහා පොදු ප්‍රවාහන මාධ්‍යයන් වෙනුවට පෞද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිත කිරීමට වැඩි නැඹුරුවක් දක්වති. මෙම තත්ත්වය නාගරික වාහන තදබදය හා අනතුරු සංඛ්‍යාව ඉහළ යාමටත්, වායූ දූෂණයට මෙන්ම ‍ඉන්ධන ආනයන වියදම අධික වීමටත් හේතු වී ඇත. කාර්යක්ෂම, විශ්වාසනීය හා සුවපහසු පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීම මඟින් පෞද්ගලික වාහන භාවිත කරමින් නගරයට පැමිණෙන ‍ෙබාහෝ දෙනෙකු පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කරගත හැකි වේ. එමෙන්ම, දුම්රිය හා බස් සේවාවන් නිශ්චිත කාලසටහන් අනුව ඒකාබද්ධ කිරීම මඟින් පොදු ප්‍රවාහන සේවා පද්ධතිය සමස්තයක් ලෙස වැඩිදියුණු කිරීමද අවශ්‍ය වේ. ඒ අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ ඇණිය නවීකරණය කිරීම සඳහාත්, ධාවන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යාම සඳහාත් ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, උස් පසුපස ආසන ඇන්ද සහිත, ආසන 40 - 46 (2x2) නව මගී බස්රථ 900ක් හා වායු සමීකරණය කරන ලද පතුල පහත් සුඛෝපභෝගී බස්රථ 100ක් මිල දී ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    වාරිමාර්ග පද්ධතියේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය


    - රටෙහි ආහාර අවශ්‍යතාව සපුරාලීම, ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීම හා ග්‍රාමීය ප්‍රජාවගේ ජීවිකාව ආරක්ෂා කිරීම සඳහා මෙරට වාරි යෝජනා ක්‍රමයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කාර්යයක් වේ. ඒ අනුව, යෝජිත 'ඵලදායීතාව ඉහළ නැංවීමේ හා වාරිමාර්ග පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය' මඟින් පසුගිය වසර 25 - 35ක කාල සීමාව තුළ ප්‍රතිසංස්කරණයට ලක් නොවූ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වාරි යෝජනා ක්‍රම 80ක් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. එසේම භූමිය හා ජල පරිභෝජන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ගොවි ප්‍රජාව සවිබලගැන්වීම තුළින් වගාබිම්වල ඵලදායිතාව ඉහළ නැංවෙනු ඇති අතර, ගොවි පවුල් 98,000ක පමණ ආදායම ඉහළ නැංවෙනු ඇත. මෙම ව්‍යපෘතිය, රුපියල් මිලියන 18,500ක පිරිවැයකින් 2017 - 2021 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    - ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ රඹකැන් ඔය විශේෂ ආර්ථික බල ප්‍රදේශයේ ජීවත්වන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින්, ඔවුන්ට වැඩි ආදායමක් ලබා දීමේ අරමුණින් වගා ඉඩම් ලබා දෙමින් සීනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට යෝජනා වී තිබේ. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් වන මෙහි ව්‍යාපෘති යෝජනාව අනුව ව්‍යාපෘතියේ මුළු විදේශ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 152.25ක් වන අතර ඒ යටතේ වාර්ෂිකව සීනි මෙට්‍රික් ටෙ‍ාන් 80,000ක් නිපදවීමටත්, සෘජු රැකියා අවස්ථා 1,000ක් හා වක්‍ර රැකියා අවස්ථා 75,000ක් පමණ ඇති කිරීමටත් සැලසුම් කර ඇත. එසේම සත්ත්ව ආහාර හා කාබනික පොහොර යන අතුරු නිෂ්පාදන නිපදවීමටත්, මෙගාවොට් 20ක පමණ විදුලිය නිපදවීමේ උප ව්‍යාපෘතියක් ඇරඹීමටත් සැලසුම් කර ඇත. බිබිල සහ මැදගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද ඇතුළත් කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඉදිරිපත්ව තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'ස්වශක්ති' ජාතික වැඩසටහන

    - රැකියා අවස්ථා මිලියනයක් ඇති කිරීම උදෙසා 'ස්වශක්ති' ජාතික වැඩසටහන නමින් වැඩසටහනක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් නව ව්‍යවසායන් 25,000ක් ඇති කිරීම ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකු හා වාණිජ බැංකු මඟින් ණය පහසුකම් සලසා දීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි. මෙමඟින් සාර්ථක ව්‍යාපාරික සැලසුම්වල යෝග්‍යතාව සැලකිල්ලට ගෙන රුපියල් 250,000/-ක උපරිමයකට යටත්ව මූල්‍යමය පහසුකම් සලසා දෙනු ඇති අතර, එහිදී නව ව්‍යවසායකයන් සඳහා රුපියල් 50,000/-ක මූල්‍යමය ප්‍රදානයක් සමඟ රුපියල් 200,000/-ක ණය මුදලක් ලබා දීමට යෝජිතය. ඒ අනුව, මෙම ණය / ප්‍රදාන යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොලිස් රෝහල වැඩිදියුණු කිරීම
    - 1911 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ ඇති ශ්‍රී ලංකා පොලිස් රෝහල, ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට හා විශ්‍රාමික පොලිස් නිලධාරින්ට ප්‍රමාණවත් වන පරිදි සෞඛ්‍ය පහසුකම් සැලසිය හැකි ආකාරයට වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පොලිස් රෝහල, නවීන පහසුකම්වලින් සමන්විත රෝහලක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එම රෝහල ඉදිරිපිට පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත්, රූඩ් 02 පර්චස් 23.5ක ප්‍රමාණයකින් යුත් ඉඩම, ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කාබනික පොහොර නිෂ්පාදනය කිරීම, ශීතාගාර ස්ථාපිත කිරීම හා විදුලිබල ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
    - ආහාර භෝග නිෂ්පාදනයේදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම දිරි ගැන්වීම, එළවළු හා පලතුරු කල් තබා ගැනීම, කසළ කළමනාකරණය, විකල්ප බලශක්ති ජනනය කිරීම යන ඉහළ ප්‍රමුඛත්වයක් දිය යුතු අභියෝග එක්ව ගෙන විසඳුම් ලබා දෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් මෙරට සමාගම් කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස ජර්මානු සමාගමක් ඉදිරිපත්ව සිටී. මෙම ආයෝජනය යටතේ මහනුවර නගර සභාවේ කසළ කළමනාකරණ අංගණය ආශ්‍රිතව කසළ මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ඒකකයක් පිහිටුවීමට අපේක්ෂිත අතර, පළමුවන වර්ෂය තුළදී ඉන් නිපදවනු ලබන කාබනික පොහොර සීමාසහිත ලංකා පොහොර සමාගමට නොමිලේ සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ය‍ටතේ පුනර්ජනනීය විදුලිබලය මෙගා වොට් 6 - 10 ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත අතර, ගබඩා කිහිපයක් ඉදි කිරීම මඟින් අපතේ යන එළවළු හා පලතුරු ප්‍රමාණය අවම කරගැනීමටද බලාපොරොත්තු වේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-02-14
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    "Waters edge" හෝටල් පරිශ්‍රයේ දැවැන්ත විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ඉදිකිරිම සඳහා මුල් ගල තැබීම හා "The Station At the Edge' හෝටලය නිරීක්ෂණය කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් අද දින(16) සිදු විය.

    16730542_1850510221897154_7021584720682185751_n.jpg

    16729328_1850511358563707_8360754419349837846_n.jpg

    16806772_1850510121897164_3112061071538886926_n.jpg

    16729260_1850509608563882_5777943237473773286_n.jpg

    16807143_1850509875230522_7167372183200319658_n.jpg

    16711917_1850509668563876_1651514644717856561_n.jpg

    16729254_1850509341897242_3149194348934615984_n.jpg

    16730110_1850511311897045_4972665357585230086_n.jpg

    16807371_1850510375230472_192358519927537936_n.jpg

    16729357_1850512071896969_6273478905277298994_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.1850509121897264.1073742407.1435124643435716&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    වරකාපොළ මූලික රෝහලේ ඉදිකරන ලද නවීන උපකරණ සහිත අංග සම්පූර්ණ නව සය මහල් සායනික ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (16) පස්වරුවේ ජනතා අයිතියට පැවරිනි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටින අවදියේ එතුමා අතින් මුල්ගල් තබන ලද මෙම ගොඩනැගිල්ල රුපියල් මිලියන 1103 ක වියදමින් ඉදිකර තිබේ.

    16711896_10154849614711327_2829544876016803078_n.jpg

    16729521_10154849614721327_4730094567157558765_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10154849614056327.1073742884.365053451326&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Waters Edge begins work on mega entertainment centre

    Friday, February 17, 2017 - 01:00

    z_pi-Waters01.jpg

    Megapolis and Western Development Minister Patali Champika Ranawaka,Waters Edge Chairman, Chamath De Silva and General Manager, Rohan Fernandopulle and UDA officials at the groundbreaking ceremony.

    Waters Edge Battaramulla broke ground for a mega entertainment centre that will provide recreational and entertainment opportunities for the public.

    “The Station at the Edge” will be a one-of-a-kind entertainment hub that brings together sports and entertainment.

    Waters Edge Chairman Chamath De Silva said the development project aims to create a recreation, leisure and sports facility on the far side of the water front in collaboration with the Sports Ministry and the Urban Development Authority.

    The space will also allow various sports associations and bodies the chance to utilise the area for national and international level sporting events. The centre will facilitate thirty sports including many water sports such as kayaking, rowing and wind surfing among many others. The centre will be segregated into three different categories under extreme sports, leisure sports and kid’s sports.

    The main objectives behind the project are to convert acres of land into an area that provides the public with an opportunity to engage in sports and relax while also providing the youth of the country with state-of-the-art facilities to train at.

    The project will also feature a unique train running along a rail track consisting of seven carriages that will be converted into kitchens and three passenger compartments revamped into restaurants serving up hawker style street food.

    The platform beside the railway track too will be used as part of the restaurants creating a typical train station atmosphere with the hustle and bustle that is commonplace of a Sri Lankan railway station. Ensuring that the restaurant is accessible to all, food will be affordably priced and made fresh daily.A fresh fishmarket is also on the cards.

    - http://www.dailynews.lk/2017/02/17/business/107908/waters-edge-begins-work-mega-entertainment-centre
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Extension of Southern Expressway Project from Matara to Hambanthota: Imagery Date 2017.01.18

    20170118_4.jpg

    20170118_1.jpg

    20170118_2.jpg

    20170118_3.jpg

    20170118_5.jpg

    20170118_6.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    කෝට්ටේ අන්ගම්පිටිය ක්‍රීඩා පිටිය ජනතා අයිතියට පත්කිරීම අද දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද දින සිදු විය. කොළඹ අග නඟර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් රු,මිලියන 75 ක වියදමින් මෙම ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කරන ලදි.

    16830963_1851866705094839_6312479378818588738_n.jpg

    16830694_1851866411761535_8227725620627076082_n.jpg

    16807418_1851866885094821_1665990316281042142_n.jpg

    16830772_1851866055094904_6470197285099921696_n.jpg

    16649103_1851866315094878_3497053523923716524_n.jpg

    16807005_1851866791761497_6447933411243140906_n.jpg

    16807205_1851866578428185_3536201889472711802_n.jpg

    16807184_1851866738428169_6076577406171562370_n.jpg

    16832067_1851866495094860_3744625400399787837_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.1851865701761606.1073742410.1435124643435716&type=3