VW emission case eka nisa loku ganak wandi gewanna una nisa un eken ain una. VW local agent Senok wena vehicle assmbly plant ekak hadanawa.
Emission case eka meeta goda kaalekata kalin neda une?



VW emission case eka nisa loku ganak wandi gewanna una nisa un eken ain una. VW local agent Senok wena vehicle assmbly plant ekak hadanawa.



Emission case eka meeta goda kaalekata kalin neda une?
![]()
නවෙස්ටා ෆාමසියුටිකල්ස් නව කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ.
දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් නවෙස්ටා ෆාමසියුටිකල්ස් ප්‍රතිජීවක එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ හොරණදී විවෘත කෙරිණි.
නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම විසින් රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් සිදුකරමින් මෙම කර්මාන්ත ශාලාව ඉදි කර තිබේ.
මෙම නවතම ඖෂධ නිෂ්පාදනාගාරය, වාර්ෂිකව ආසන්න වශයෙන් ඖෂධ කුප්පි මිලියන 50ක් රජයේ සෞඛ්‍ය අංශයට ලබාදීමට නියමිත අතර එමගින් විදේශයට ඇදීයන අතිවිශාල මුදලක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම ජෛව රසායන, ඖෂධවිද්‍යාව, අණුක ජීව විද්‍යාව ආදී ඖෂධ නිෂ්පාදනයට අදාළ ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහිත ලාංකිකයින්ට රැකියා අවස්ථා උත්පාදනය කිරීමද මෙමගින් සිදු කෙරේ.
අභිනව කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම ඖෂධ නිෂ්පාදන කට්ටලය නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
A factory to manufacture anti-biotic vaccines by Navesta Pharmaceuticals was declared open by President Maithripala Sirisena yesterday (Aug. 30).
The factory which was built at a cost of Rs. 1.4 billions was opened in Horana by making a landmark in the field of local drug production.
The factory will provide 50 million cruets of drug to the public health sector annually, saving the foreign exchange spent for importing them. This will also generate job opportunities for local specialists in the fields of bio-chemist, drugs and pharmaceutical sciences, molecular bio-science and other related sections.
A pack of the first drug productions of the new factory was presented to the President by the Chairman of Navesta Pharmaceuticals, Sanjaya Jayaratne.
Health Minister Rajitha Senaratne and MP, Harshana Rajakaruna were among those participated in this event.
කොළඹ කුණු වලින් කොම්පෝස්ට් පොහොර නිපදවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ දිරපත්වන කුණු කසල වලින් කෙරවලපිටිය කොම්පෝස්ට් අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කොම්පෝස්ට් තොගය මිහිජය වෙළඳ නාමය යටතේ කෘෂිකාර්මික ප්‍රජාව සඳහා බෙදාහැරීම මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක වූ අතර ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව වැඩසටහන ක්‍රියාවට නැංවිය




The Volkswagen emissions scandal (also called "emissionsgate" or "dieselgate") started on 18 September 2015, when the United States Environmental Protection Agency (EPA) issued a notice of violation of the Clean Air Act to German automaker Volkswagen Group.










නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම
dan private sector eke ewath umba government eken haduwa wage list ekata daalane...
![]()
I post anything related to development of the country (intiated by past governments, this government, private sector, ..)Construction of new sluice and canal section to Wemedilla tank and renovation of Dewahoower feeder canal is progressing under North-Western Province Canal Project/Wayamba Ela.