සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් ඇරඹෙයි

    on 27 August 2017.

    10dcd0288cb803d480019d70c81518ff_XL.jpg

    පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීමේ මූලික අදියර වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    මූලික අදියර යටතේ තන්තිරිමලේ රජ මහා විහාරස්ථානය ආසන්නයේ ප්‍රධාන ව්‍යාපෘති කාර්යාලය ඉදිකිරීමට නියමිතයි. එමෙන්ම මූලික අදියර යටතේ ක්‍රියාත්මක අනෙක් ව්‍යාපෘතිය වන්නේ මල්වතුඔය සිට යෝධ වැව දක්වා දිවෙන පෝෂිත ඇල මාර්ගය ඉදි කිරීමයි. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 27 කි.

    මල්වතුඔය ජලාශයේ ඉදිකිරීම් ලබන වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිත අතර ව්‍යාපෘතියේ සමස්ත වියදම රුපියල් මිලියන 13000 කි. මෙරට ඉදිවන තුන්වන විශාලම ජලාශය වන්නේද මල්වතුඔය ජලාශයයි. තන්තිරිමලේ ප්‍රදේශයෙන් මල්වතුඔය හරස් කොට වැව් බැම්ම ඉදි කෙරෙන අතර එහි දිග ප්‍රමාණය කිලෝමීටර් 13 කි. යල මහ දෙකන්නයටම ජලය නොඅඩුව ලබා දෙමින් කුඹුරු අක්කර 40000 ක් පෝෂණය කිරීමත්, පානීය ජලය ලබා දීමත්, ජල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් මෙහි මූලික අරමුණු අතර වෙයි.

    අනුරාධපුර, මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුලු ප්‍රදේශ ගණනාවක ජනතාවට මෙමගින් සෙත සැලසේ. එම් ප්‍රදේශවල නිරන්තරයෙන් ඇතිවන ගංවතුර උවදුරට මෙන්ම වන අලි උවදුරටද මල්වතුඔය ව්‍යාපෘතියෙන් විසදුම් යෝජනා වී තිබේ. ව්‍යාපෘතියට සමගාමීව තන්තිරිමලේ දියුණු නගරයක් ඉදි කෙටෙන අතර එම කලාපය සංචාරක කලාපයක් ලෙස වැඩි දියුණු කිරීමටද සැලසුම් කර තිබේ. ඒ අනුව ළමා උද්‍යාන, සෆාරි උද්‍යාන ඇතුලු සියලු නිමවුම් මෙම ව්‍යාපෘතියට ඇතුලත්ය. තන්තිරිමලේ විහාරස්ථානය ආශ්‍රිතව ඉදිකෙරෙන කටුගෙය තවත් විශේෂ ඉදිකිරීමකි.

    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කිරීමද මූලික අදියරේ කටයුත්තක් ලෙස සැලසුම් කර තිබේ. එම ජනතාවගේ සියලු ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දීමෙන් අනතුරුව ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙසයි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ. එම ජනතාවට විසදුම් ලබා දීම සම්බන්දයෙන් ජනතාව සමගම සාකච්ඡා කර මේ වන විටත් තීරණවලට පැමිණීමට ද සමත් වී තිබේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මේක මරාගෙ කාලෙ පටන් ගත්තනම් ඔතන ජැක්සන් ඇන්තනී තුම්පිම්ම පැනල,B&S ගෙන්නල ඉරාජ් ක්ලියෝපැට්‍ර පෙන්නල මිනිස්සු ජලාශෙ අඩිය පාගල හෙන විකාරයක් කරනව කෝටි 20ක් 30ක වියදමකින්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    mun ikmanata hadanna gihin yata kanu eha meha tiyenne dan..
    ada news walata pennuwa...

    Issara Nugegoda, dehiwala flyovers 3 months walin haduwe. ethakota UNP karayo kiwwa oka bump wenawa hellenawa kiyala. ewa hadala thienne bearings uda bump wenna thamayi. oya thama hondata thiyenne. dan thama bageta hadana ekaka structure eke ekathanak allagena bayyo structural engineersla wela. :lol::lol::lol:

    - http://www.accessengsl.com/project/bridges-flyovers/nugegoda-flyover/
    - http://www.accessengsl.com/project/bridges-flyovers/dehiwala-flyover-bridge/

    Me inne oka barawa inna RDA engineer. eyagen ahala balanna.

    We are not in hurry. We consider only public inconvenience. Initial plan was to construct in two phases. Now we are just constructing simultaneously.

    - https://www.facebook.com/himantha.jayalath/posts/10212572868588652?pnref=story
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    මිලියන 425ක වියදමින් රාජාංගණය ජලාශයේ වාන් දොරටු අලුතින් සවිකරයි

    Tuesday, අගෝස්තු 29, 2017 - 01:00

    තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

    colppd-31--%285%29120446785_5967186_28082017_SSE_CMY.jpg

    රාජාංගණය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසය තුළ පිහිටි රාජාංගණය ජලාශයේ වාන් දොරටු අලුතින් සවිකිරීමට පියවර ගෙන ඇත. රුපියල් මිලියන 425ක් ( රුපියල් මිලියන හාරසිය විසිපහක් ) හෙවත් රුපියල් ලක්ෂ 4250ක වියදමින් වාන් දොරටු 30ක් මෙසේ අලුතින් සවිකිරීමට පියවර ගෙන තිබේ. ලෝක බැංකු මුල්‍යධාර මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන්, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය යටතේ වාන් දොරටු සවිකිරීම සිදුකරනු ලබති. මීට සමගාමීව පාලක මැදිරියක් ද වැව් බැම්මට යාබදව ඉදිකිරීමට පියවර ගෙන ඇත.

    වේල්ලේ දහසය වැනි වාන් දොරටුවේ සිට තිස්වැනි වාන් දොරටුව දක්වා අලුතින් වාන් දොරටු සවිකිරීම රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන අතර, ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 202කි. ( රුපියල් මිලියන දෙසිය දෙකකි ). වේල්ලේ පළමුවැනි වාන් දොරටුවේ සිට

    පහළොස් වැනි වාන් දොරටුව දක්වා අලුතින් වාන් දොරටු සවිකිරීම පෞද්ගලික සමාගමක් මගින් සිදුකරන අතර, ඒ සඳහා වියදම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 223 ( රුපියල් මිලියන දෙසිය විසිතුනකි ) කි. 1960 දශකයේ මුල භාගයේ ස්ථාපිත කොට ඇති රාජාංගණය ජනපදයේ පිහිටි සමස්ත වාරි ඉඩම් අක්කර 15,500කින් යුතු, අක්කර අඩි 76,603 ක උපරිම ජල ධාරිතාවක් දැරීමේ හැකියාව සහිත රාජාංගණය වැව යටතේ මෙවර යළ කන්නය තුළ දී වැඩි භුමි ප්‍රමාණයක අතිරේක බෝග වගා කොට ඇත. මේ වන විට රළපනාව ද මුළුමනින්ම පෑදෙන සේ වැවේ සමස්ත ජල ධාරිතාව ශීඝ්‍ර ලෙස බහත බැස ඇතත්, කළ වගාවන් සඳහා ජලය සැපයීමේ බාධාවක් නැති බව වාරි නිලධාරීහු පවසති. වේල්ල ප්‍රතිසංස්කරණය කරන අතරවාරයේ වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ද ප්‍රදේශවාසීහු ඉල්ලති.

    - http://www.dinamina.lk/2017/08/29/පුවත්/40033
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    ගුඩ් වර්ක් පුතා...චෙක් එක ගන්න ලබන සතියේ සිරිකොත පැත්තේ එන්න..... මම සෙක්රටරිට කියලා තියන්නම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    Placing of the foundation stone for 'Amaradeva Asapuva' together with President Maithripala Sirisena at Ape Gama in Battaramulla.

    The 'Amaradeva Asapuwa' will be established to commemorate the service rendered by late Dr. Pandith W.D. Amaradeva to Sri Lankan music. It will provide historical research supported by archives and will also house a library and a museum.

    21105772_10155269221838101_3169444704043310720_n.jpg

    - https://www.facebook.com/MangalaLK/posts/10155269222598101
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    21192419_10155271278323101_7593750408751139903_n.jpg

    21151626_10155271278008101_9083862418173414874_n.jpg

    Inaugurated the new Container Scanning System at Sri Lanka Customs yesterday.

    In line with the government’s policy of further integrating Sri Lanka into the global economy as a vibrant trading nation, as it has been for many thousand years, the role of customs becomes ever more important as a facilitator of trade, securing our borders, and as a key revenue collector.

    The prevailing customs legislation is almost 200 years old, based on the 1869 Customs Ordinance and following numerous amendments is now a complex and yet archaic law, that has not kept up with the developments of modern global trade.

    One of my key objectives as the Minister of Finance is to ensure that all our agencies work within a state of the art legislative framework. In fact, we are in the process of updating many of the archaic laws in other areas as well.

    Technology plays a crucial role in driving the efficiency and efficacy of the function of Customs. The new container scanning systems will help reduce the time taken for cargo inspection and enable a more robust risk based approach to Custom procedures.

    - https://www.facebook.com/MangalaLK/posts/10155271282418101

    pg12x_8.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    ICC’s Mount Clifford Range - 688 apartments sold out in two months

    2017-08-29 13:15:27

    image_1503992847-1720b1c98b.jpg

    Sri Lanka’s pioneering infrastructure and multi sector general contractor International Construction Consortium (ICC) has announced that it has successfully sold out the total 688 modern, walk-up apartments of the Mount Clifford Range project in just two months since its launch.

    This success reflects well on the company’s 35 year reputation for delivering quality construction in the country. ICC owned premier housing development company Nivasie Developers together with ICC has decades of proven experience in property development with successful large scale housing development projects.

    The Mount Clifford Range, affiliated with the National Housing and Development Authority (NHDA) under its SamataSevana initiative, is most likely to be the most successful project that has been carried out to date. Its strategic location, fully equipped facilities, spacious and user-friendliness attracted many buyers among various other projects.

    The Mount Clifford Range was proposed to contribute to the middle-income transition and uplift their standards of housing requirement. It is located in a serene greenery locality in Homagama and includes 43 buildings comprising 16 apartment units each totaling to 688 individual units. Additional facilities such as a swimming pool, gymnasium, playground, multi-purpose jogging track and a mini market is also includedwith a 24-hour secured environment.

    The first phase of the project is scheduled to complete in the 2nd Quarter (Q2) of 2019 with the second phase in Q2 of 2020. Nivasie and ICC together has successfully completed various projects, creating milestones in large-scale housing development projects in Sri Lanka. With a rich and diverse experience of over 35 years, ICC has proved to be the country’s pioneering construction company renowned for maintaining quality standards and timely delivery.

    - http://www.dailymirror.lk/article/-...apartments-sold-out-in-two-months-135575.html

    EditB.jpg

    - http://www.nhda.lk/index.php/si-lk/2016-07-30-08-23-10/2016-07-30-08-25-17#bwg81/1493
     
    Last edited: