සංවර්ධන News

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දිවයිනේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ලබන වසරේ නිෂ්පාදන අරඹයි

    on 21 July 2018.

    Image-2018-07-21.jpg_faffff.jpg

    ශ්‍රි ලංකාවේ විශාලතම රේඩියල් ටයර් කම්හල හොරණ, වගවත්ත කර්මාන්තපුරයේ ඉදිවෙනවා. පළමු අදියරේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින අතර, ටයර් නිෂ්පාදන කටයුතු ලබන වසරේ ඇරඹීමට නියමිතයි.

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එහි නිරීක්‍ෂණ චාරිකාවකට අද එක්වුණා. අක්කර 150ක භූමි බාගයක ඉදිවන මෙම රිජිඩ් ටයර් කර්මාන්ත සංකීර්ණයට කෙරෙන ආයෝජනය, ඩොලර් මිලියන 500ක්.

    මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක්. සම්පූර්ණ ව්‍යාපෘතිය 2020 වනවිට අවසන් වන අතර, ඉන් සෘජු රැකියා 3000ක් හා වක්‍ර රැකියා 1500ක් අපේක්‍ෂිතයි.

    ටයර් නිෂ්පාදනයට භාවිත කෙරෙන්නේ, යුරෝපීය තාක්‍ෂණයයි. ඉඩම්, වාහන සහ අනෙකුත් රථවාහන සඳහා අවශ්‍ය ටයර් මෙහි නිෂ්පාදනය කෙරෙනවා. වාර්ෂික ටයර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 12.5ක්. දේශීය අමුද්‍රව්‍ය භාවිතා කෙරෙන අතර, අවශ්‍ය සෙසු අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නියමිතයි. නිෂ්පාදිත ටයර් අමෙරිකාව සහ යුරෝපීය රටවලට අපනයනය කෙරෙනවා. කර්මාන්ත ශාලාව ඉදිවන්නේ,

    දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන්. අපද්‍රව්‍ය බැහැර කිරීම් ඇතුළු කටයුතු පිරිසර හිතකාමී නවීන තාක්‍ෂණික ක්‍රියාවලියකට අනුව සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. නිරීක්ෂණ චාරිකාවට මෙම ව්‍යාපෘති නිර්මාතෘ ඔනෙක්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති නන්දන ලොකුවිතාන මහතා, ඉංජිනේරුවන් සහ නිලධාරීන් එක්ව සිටියා.

    - http://www.rupavahininews.lk/index.php/local-news/17463-horana-tyre-factory

    අනේ යකෝ ආයිත් පරණ බොරු ටිකම අලුත් කරගෙන එනවා නේද? 2015 ඉදල තාම හදනවා ඔය ලබ්බ. මේ සැරේ වොක්සාවගන් නැතුව ඇති නේද? බලන් ඉදපන් වික්කාමසින්හය රජ වෙයි 2020 :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ යකෝ ආයිත් පරණ බොරු ටිකම අලුත් කරගෙන එනවා නේද? 2015 ඉදල තාම හදනවා ඔය ලබ්බ. මේ සැරේ වොක්සාවගන් නැතුව ඇති නේද? බලන් ඉදපන් වික්කාමසින්හය රජ වෙයි 2020 :rofl:

    මුන්ට ඉතින් ලැජ්ජාවක් නැ .රැදී නැතිව කඩේ යනවා .නියම වහල්ලු තමා :P:rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;23458995 said:
    මුන්ට ඉතින් ලැජ්ජාවක් නැ .රැදී නැතිව කඩේ යනවා .නියම වහල්ලු තමා :P:rofl:

    සිරාවට බන් බත් පැකට් එකටයි පුක් පාරටයි කඩේ යන හිගන්නෝ :angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    යාන් ඔය ජලයෝජනා ක්‍රමය ලබන වසරේ ජනතා අයිතියට

    මෙරට වාරි තාක්ෂණයේ තවත් විස්මිත ව්‍යාපෘතියක් වන යාන් ඔය ජලයෝජනා ක්‍රමය ලබන වසරේ ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි. යාන් ඔය ජලාශය ඉදි කෙරෙන්නේ යකිනිකන්ද ,වෙහෙරබැදි කන්ද ,ගල්බුද්දා කන්ද ,ලබු කන්ද සහ මල්ලැව කන්ද යන කදු පන්ති පහ යා කරමින්. මේ සදහා වැය කරන මුදල ඇමෙරිකානු ඩොලර් රුපියල් මිලියන 150 ක් පමණ වනවා. යාන් ඔය ජලාශය මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානිය ජල අවශ්‍යතාව සම්පුර්ණ කෙරෙන බව යාන්ඔය ව්‍යාපෘතිය භාරව නේවාසික ඉංජිනේරු ප්‍රගීත් වැලිවිට මහතා පවසනවා.

    මෙහි වම් ඉවුරු ඇළ මගින් වගාබිම් හෙක්ටයාර් හාරදහස් එකසිය අනූවක් වගා කිරිමට නියමිතයි. ඇළ මාර්ගයේ දිග කිලෝමිටර විසි දෙකක් වනවා. දකුණු ඉවුර ඇළ යටතේ වගාබිම් හෙක්ටයාර එක්දහස් අටසිය දොලහක් වගා කරන අතර දකුණු ඇළ මාර්ගයේ දිග කිලෝමිටර 14 ක් බවයි ප්‍රගීත් වැලිවිට මහතා පවසන්නේ.

    මෙම ව්‍යාපෘතිය යටතේ අලුතින් කුඹුරු අක්කර හෙක්ටයාර හාරදහසක් වගා කිරිමට නියමිතයි. යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරිමේ කටයුතු මේ වන විට සිදු කර තිබෙනවා. ඒ සදහා නව ගම්මාන 02 ක් ඉදි කර ඇති අතර එම ගම්මානවල විදුලිය, පානිය ජලය,මාර්ග ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීම මේ වන විටත් සිදු වනවා.

    - http://www.itnnews.lk/2018/07/28/17372/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    SLTB, Hungarian firm to run 2,000 electric and hybrid buses

    By Damith Wickremasekara

    Some 2,000 electric and hybrid buses are to be operated under a Public-Private Partnership (PPP) project involving a Hungarian company, a senior Transport Ministry official said. Transport Ministry Secretary G.S. Withanage told the Sunday Times Cabinet approval was being sought for the project which will be totally handed over to the Sri Lankan government in ten years.

    “We will not have to invest money in the project and the buses will operate on a profit sharing basis with 85 percent of the profits going to the Hungarian company and the rest to Sri Lanka during the 10-year period,” secretary Withanage said. An electric bus is estimated to cost Rs 50 million while a hybrid bus will cost Rs 30 million. As part of the project, which will come as a joint venture with the Sri Lanka Transport Board (SLTB), the local depots will be used for the parking of the buses and maintenance work.

    Local drivers will be trained while the Hungarian company will maintain the buses with their technicians. Under the project the Hungarian company will install charging points for the electric buses, free of charge. Under the first stage the government plans to import 750 hybrid buses and 250 electric buses. An order for another 1,000 buses will be placed thereafter.

    SLTB Chairman Ramal Siriwardena said the buses would be mostly deployed in the Western Province, in main towns, and on the expressway. He said the buses also would replace some of SLTB’s outstation buses and plans were afoot to set up new bus roots.

    - http://www.sundaytimes.lk/180729/ne...un-2000-electric-and-hybrid-buses-304755.html
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර

    Private bus kaarayo strike patan ganiy. Okunta kelinna one ehema kalot
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ 2ක්

    රංජන් කස්තුරි

    මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

    සබරගමුව විශ්ව විද්‍යාලයයේ අලුතින් වෛද්‍ය පීඨයක් ආරම්භ කෙරෙන අතර 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා එම වෛද්‍ය පීඨයට සිසුන් 75 දෙනකු ද වයඹ විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයට සිසුන් 75 දෙනකු ද ඇතුළත් කර ගැනීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

    මීට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයට 2017/2018 අධ්‍යයන වර්ෂයේ සිට ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය යන පීඨ දෙකක් ද අලුතින් පිහිටුවන අතර එම පීඨ දෙක සඳහා සිසුන් 75 බැගින් 150 දෙනකු බඳවා ගැනීමට නියමිතය.

    - http://www.lankadeepa.lk/latest_news/මේ-වසරේ-සිට-අලුතින්-වෛද්‍ය-පීඨ-2ක්/1-533557
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Adu poliyata saha poli nathi Bank loans deema, Good step ekak kiyala Mata hithenne. E vagema, Loan eka apahu gevima patan ganimata, Three years[3 year] sahana kalayak denavanam hodai. E kiwwe, loan eka apahu aya kara ganna patan ganne, after three years .
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    උෂ්ණත්ව පාලක ගබඩා පහසුකමක් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම

    - පලතුරු, එළවළු, ළූණු වැනි ‍භෝගවල මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමට හා සාධාරණ මිලක් යටතේ අහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට පාරිභෝගිකයාට හැකියාව සැලසෙන පරිදි, පසු අස්වනු හානිය වළක්වමින් ගොවි නිෂ්පාදන දිගු කාලයක් නැවුම්ව ගබඩා කර තබා ගත හැකි උෂ්ණත්වය පාලනය කිරීමේ පහසුකම් සහිත ගබඩා පහසුකමක් දඹුල්ලේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ගබඩා පහසුකම් ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතිය (2019-2022)

    - උතුර, නැ‍ඟෙනහිර, උතුරු මැද, වයඹ හා ඌව යන පළාත්වලට අයත් පළාත් පාලන ආයතන 101ක ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 106ක ආයෝජනයක් යටතේ උප ව්‍යාපෘතීන් 1,214ක් සාර්ථකව නිම කරන ලද අතර, දිළිඳුකම අවම කිරීම පිණිස සහ ආර්ථිකය තවදුරටත් ප්‍රසාරණය කිරීම පිණිස මෙම ප්‍රදේශ සඳහා ආර්ථික යටිතල පහසුකම් තවදුරටත් සැපයිය යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 50ක ලෝක බැංකු ණය ආධාර යටතේ සහ යුරෝ මිලියන 22.5ක යුරෝපා හවුල මඟින් ලබා දෙන ආධාර යටතේ උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34ක්, නැ‍ඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 45ක්, උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන 27ක් හා ඌව පළාතේ පළාත් පාලන ආයතන 28ක් ආවරණය කරමින් ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 1

    - කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති කණින ලද ළිංවල ජලයේ ගුණාත්මක බව පිළිබඳ ගැටලුවට විසඳුමක් ලෙස කුලියාපිටිය නැ‍ඟෙනහිර, උඩුබද්දාව, පන්නල හා බිංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාමනිලධාරී කොට්ඨාස 76ක් සඳහා නළ ජලය සම්පාදනය කිරීම පිණිස බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ දිනකට පිරිපහදු නොකළ ජලය ඝන මීටර 36,500ක් පොම්ප කළ හැකි පොම්පාගාරයක් ඉදි කිරීමත්, දිනකට ඝන මීටර 34,500ක පිරිපහදු ජලය නිෂ්පාදනය කිරීමත් සිදු කෙරෙනු ඇත. මේ යටතේ බිංගිරිය ආයෝජන කලාපය සහ පන්නල, මාකඳුර, කුලියාපිටිය හා උඩුබද්දාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාමනිලධාරී කොට්ඨාස 33කට අයත් ජනතාව ප්‍රතිලාභ ලබනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා Budapest Waterworks Zrt හා Hungarian Water Cluster වෙතින් යෝජනාව සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය සඳහා උපදේශක කොන්ත්‍රාත්තුව පිරිනැමීම

    - අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවෙයිට් අරමුදල විසින් අරමුදල් සපයනු ලබන, පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ වන කොන්ත්‍රාත් පැකේජ 02හි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, Dr. Nabeel Abdul - Raheem Consultants (NARCO) විසින් Resources Development Consultants (Pvt.) Ltd. සමඟ පිහිටුවා ගත් හවුල් ව්‍යාපාරය වෙත කුවෙයිට් ඩිනාර් 118,440ක සහ රුපියල් මිලියන 169.2ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිපුණතාවක් ඇති ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්වලින් ලංසු කැඳවීම

    - දේශීය මූලාශ්‍රවලින් ලබාගන්නා තෙල් හා ගෑස් බලශක්ති ප්‍ර‍භවයක් ලෙස භාවිත කිරීම මඟින් සැලකිය යුතු ආර්ථික වාසියක් අත්පත් කරගත හැකි බව හඳුනාගනු ලැබ ඇත. ඛනිජ තෙල් ඇති බවට විශ්වාස කරනු ලබන මන්නාරම් හා කාවේරි යන ප්‍රදේශයන් වෙත තෙල් සමාගම් හා භූ විද්‍යාඥයන්ගේ දැඩි උනන්දුව හා ආකර්ෂණය ලැබී ඇත. ඒ අනුව මෙම ප්‍රදේශයන්හි ඛනිජ තෙල් ඇති බවට අපේක්ෂා කරනු ලබන ප්‍රදේශවල ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධනය සහ නිෂ්පාදන කටයුතු සඳහා ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්ලින් ලංසු කැඳවීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කොට සංවර්ධනය කිරීම

    - මඩු දේවස්ථානය, කිතුනු බැතිමතුන්ගේ වන්දනාමානයට මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේද ගෞරව භක්තියට ලක් වූ ඓතිහාසික පූජා භූමියකි. එම ආගමික ස්ථානය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවක් සේ සලකා මඩු දේවස්ථානය ඇතුළත් භූමි ප්‍රදේශය, පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත්, එම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්, මෙම ප්‍රදේශ වෙත පිටතින් පැමිණෙන ජනතාව වෙනුවෙන් නවාතැන්, විශ්‍රාම ශාලා ආදී විශේෂ පහසුකම් සැපයීමත් ඇතුළත්ව මඩු දේවස්ථාන භූමිය ආශ්‍රිත විශේෂ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජිප් රථ 750ක් මිල දී ගැනීම

    - ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවාව තවදුරටත් වර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකා පොලීසිය වෙත ජීප් රථ 600ක් සහ පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත ජීප් රථ 150ක් ඉන්දියානු අරමුදල් සහාය යටතේ මිල දී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සීමාසහිත ඩයලොග් ඇක්සියාටා - (ශ්‍රී ලංකා) ආයතනය විසින් යෝජිත කථන හා ශ්‍රවණ මධ්‍යස්ථානය සහ ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

    - ඩයලොග් ඇක්සියාටා පී.එල්.සී. මූල්‍ය අනුග්‍රහය ඇතිව සහ රජය විසින් සපයනු ලබන අරමුදල් යටතේ, රුපියල් මිලියන 146ක පිරිවැයකින්, ශ්‍රවණ හා කථන ආබාධ සහිත දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණ හඳුනාගැනීමට සහ ඔවුන් සඳහා ප්‍රතිකාර කිරීම පිණිස නවීන පහසුකම් සහිත විශේෂිත මධ්‍යස්ථානයක් සඳහා සහ පිළිකා නිවාරණය හා පිළිකා රෝග කලින් හඳුනාගැනීම සඳහා වන ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කර ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

    Cabinet decisions 31.07.2018
    More:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-07-31
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිපුණතාවක් ඇති ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්වලින් ලංසු කැඳවීම

    - දේශීය මූලාශ්‍රවලින් ලබාගන්නා තෙල් හා ගෑස් බලශක්ති ප්‍ර‍භවයක් ලෙස භාවිත කිරීම මඟින් සැලකිය යුතු ආර්ථික වාසියක් අත්පත් කරගත හැකි බව හඳුනාගනු ලැබ ඇත. ඛනිජ තෙල් ඇති බවට විශ්වාස කරනු ලබන මන්නාරම් හා කාවේරි යන ප්‍රදේශයන් වෙත තෙල් සමාගම් හා භූ විද්‍යාඥයන්ගේ දැඩි උනන්දුව හා ආකර්ෂණය ලැබී ඇත. ඒ අනුව මෙම ප්‍රදේශයන්හි ඛනිජ තෙල් ඇති බවට අපේක්ෂා කරනු ලබන ප්‍රදේශවල ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධනය සහ නිෂ්පාදන කටයුතු සඳහා ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්ලින් ලංසු කැඳවීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ranil ponna kalakanniya okath wikunala dai.. :dull::dull:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,965
    4,553

    who ever sits in the gov should get foreign help. we don't have the knowledge /power and technology for this. :nerd:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    National Policy on Natural Gas initial draft ready

    Tuesday, July 31, 2018 - 01:03
    Print Edition
    Local

    The Petroleum Resources Development Secretariat (PRDS) has prepared an initial draft of the ‘National Policy on Natural Gas’ as the Government moves to commercialize already discovered gas deposits in the Mannar basin through International Competitive Bidding.

    This was indicated in the Petroleum Resources Development Ministry Performance Report for the year 2017 tabled in Parliament on July 19.

    “Sri Lanka has already discovered its own gas depositories in the Mannar basin. It has been revealed that the smaller “Dorado” reservoir has 300 Billion Cubic Feet of Natural Gas that can fire a 630 MW power plant for about 10 years.

    The more complex larger “Barracuda” discovery exceeds 1.8 Trillion Cubic Feet of Natural Gas that can fire a 2,000 MW power plant for 30 years,” the report stated.

    It stated the Draft National Policy on Natural Gas prepared by the PRDS in collaboration with the Ceylon Petroleum Corporation is currently being reviewed by the Ministry together with other stakeholders.

    - http://www.dailynews.lk/2018/07/31/local/158394/national-policy-natural-gas-initial-draft-ready
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංවර්ධන News :lol:

    2018 / 07 /31 වන දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් වාහන බදු වැඩි කර ඇත

    මේ අනුව 1000cc කාණ්ඩයට අයිති සියළුම පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන වල බදු මේ ආකාරයට වැඩි වේ

    <1000cc Petrol

    Previous Duty - 1,155,000
    New Duty - 1,500,000

    increased by - 345,000

    <1000cc Hybrid

    Previous Duty - 825,000
    New Duty - 1,250,000

    increased by - 425,000

    මෙන්න උබලගේ වික්කාමසිංහගේ සංවර්ධනේ.. වොක්සාවැගන් ගන්න හිටපු උන්ට වෙච්ච දේ.. හොරණ ටයර් ෆැක්ටරියේ ටියුබ් එකක් පුකේ ගහගනින් :lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ

    :lol::lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සංවර්ධන News :lol:

    2018 / 07 /31 වන දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් වාහන බදු වැඩි කර ඇත

    මේ අනුව 1000cc කාණ්ඩයට අයිති සියළුම පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන වල බදු මේ ආකාරයට වැඩි වේ

    <1000cc Petrol

    Previous Duty - 1,155,000
    New Duty - 1,500,000

    increased by - 345,000

    <1000cc Hybrid

    Previous Duty - 825,000
    New Duty - 1,250,000

    increased by - 425,000

    මෙන්න උබලගේ වික්කාමසිංහගේ සංවර්ධනේ.. වොක්සාවැගන් ගන්න හිටපු උන්ට වෙච්ච දේ.. හොරණ ටයර් ෆැක්ටරියේ ටියුබ් එකක් පුකේ ගහගනින් :lol:

    :rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල

    ''පිබිදෙමු පොළොන්නරුව'' ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකළ සංවර්ධන වැඩසටහන් 180 ක් ජනතා අයිතියට පවරාදීමේ ඓතිහාසික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදුකෙරිණි. සමස්ත ලංකා මට්ටමින් ශුරතා දිනාගත් සිසුන් අට දෙනෙක් වෙත පදක්කම් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය. එමෙන්ම නීල හරිත පුරවරයක් බිහිකිරීම උදෙසා අඹ පැළ 2000 ක් ලබාදීමේ වැඩසටහනක් ද මෙහි සංවිධානය කර තිබූ අතර එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් අඹ පැළ 05 ක් ලබාදීම ද මෙහිදී සිදුවිය.

    38132193_10156314424741327_2915714582695641088_n.jpg

    38136126_10156314422971327_3705367104866746368_n.jpg

    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156314422421327
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    මැදිරිගිරිය බස් නැවතුම්පොළ ජනපති අතින් ජනතා අයිතියට පැවරේ

    සියලූ පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරුණු මැදිරිගිරිය බස් නැවතුම්පොළ ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    38144370_10156314678781327_2626915935126028288_n.jpg

    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156314677501327