සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක්

    38207498_1422444654525223_6076936453877661696_n.jpg


    - https://www.facebook.com/wajiraabey...430633459967/1422444651191890/?type=3&theater
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    පොළොන්නරුව නගරයේ ඇවිදින මංතීරුව ජනතා අයිතියට

    පොළොන්නරුව නගරයේ ඉදිකෙරුණු ඇවිදින මංතීරුව අද උදෑසන ජනතා අයිතියට පැවරුණේ ජනාධිපති ගරු ෙෙමත්‍රීපාල සිරිෙස්න මැතිතුමා අතිනි රට, දැය සමයෙහි අනාගත අභිවෘද්ධිය හා ස්ථාවරත්වය උදෙසා නිරෝගීමත් මානව සම්පතක් තිළිණ කිරීමේ උදාර අරමුණ පෙරදැරිව පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ නිම කර අැති ව්‍යාපෘතිය සදහා වැයකර අැති මුදල රැපියල් මිලියන 5.52 කි

    38205936_10156316657996327_3907399385763282944_n.jpg

    38273666_10156316657916327_1992252461791838208_n.jpg

    38212430_10156316653986327_7022824450164785152_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156316653011327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව ක්‍රිකට් ක්‍රිඩාංගණය අද (02) පෙරවරුවේ ජනාධිපතිි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි..‍ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80.6 ක වියදමින් මෙම කි්‍රඩාංගණය පොළොන්නරුව රාජකීය විද්‍යාලය වෙත ලබාදී ඇත.

    38186255_10156316569931327_2909969204943781888_n.jpg

    38392070_10156316569381327_8060548369182883840_n.jpg

    38239154_10156316570381327_6794066426031243264_n.jpg

    38239087_10156316572091327_5356573161624174592_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156316569016327
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්:)


    "ලංකාව ලෝක වාර්තා අතරට.. වාහන සදහා වැඩිම බදු මුදලක් අය කරන රට බවට පත් වෙයි..වාහන මත විශාල බදු මුදලක් පැනවීම මත අද වන විට ලෝකයේ වාහන සදහා වැඩිම බදු මුදලක් පනවන රට ශ‍්‍රී ලංකාව බවට පත්ව ඇති බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

    මේ සම්බන්දයෙන් මීට වඩා බුද්ධිමත්ව සිතන ලෙස ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කරයි.

    ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි ":)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Indian Railways to export 6 DEMU train sets to Sri Lanka

    Thu, Aug 2, 2018, 09:11 am SL Time, ColomboPage News Desk, Sri Lanka.


    Aug 02, Colombo: Indian Railways is exporting six DEMU diesel-electric multiple-units (DEMUs) train sets manufactured by Integral Coach Factory, a leading railway coach manufacturer located in Chennai, according to an Indian minister.

    Each such set being sent to Sri Lanka consists of 13 coaches, totaling 78 coaches for six sets, Indian Minister of State for Railways Rajen Gohain said.

    Speaking in the Lok Sabha the Indian Minister has said that these "DEMU sets are equipped with state-of-the-art three phase AC-AC propulsion system, superior suspension and superior interiors," Press Trust of India reported.

    The Minister has disclosed that the Indian government has extended a Line of Credit (LoC) to Sri Lanka and several other countries for funding railway projects to export the rolling stock manufactured by Indian Railways.

    Some of the countries benefited by this line of credit are Bangladesh, Myanmar, Angola, Sudan, Senegal, and Mali,

    Sri Lanka's Department of Railway in March 2017 entered into an agreement with India to purchase ten train engines and six power sets made in India under India's credit line.

    Sri Lanka has been granted USD 42 million for 10 engines, and USD 58 million for six power sets under the Indian Credit Line.

    Carrying an interest rate of 1.75 percent, the line of credit will have a repayment period of 20 years. According to the agreement 75 percent of the goods and services should be sourced from India.

    - http://www.colombopage.com/archive_18B/Aug02_1533181291CH.php

    SL's getting

    6 DEMUs(powersets) from India(ICF)
    9 DEMUs(powersets) from China(Dong Feng Co.)

    12 Engines from USA(Generel Electric)
    10 Engines from India
    4 Engines from China(Dong Feng Co.) for Aruwakkalu Waste Project

    160 compartments from India

    30 oil tankers
    20 container carrier wagons to transport coal and flour
    34 container carrier wagons for Aruwakkalu Waste Project


    in next few months.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    අරලගංවිල වකුගඩු රෝග පරික්ෂණ හා සායන ගොඩනැගිල්ල අයිතියට

    අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ වකුගඩු රෝග පරික්ෂණ හා සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදිම අද (02) ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    38230660_10156317233531327_1400346809523503104_n.jpg

    38442296_10156317232541327_7469857831882063872_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156317232411327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    විලයාය ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල

    විලයාය ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමට සහ අරලගංවිල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට (02) ජනාධිපතිතුමා එක්විය.

    38014712_10156317284486327_8611826718912544768_n.jpg

    38267367_10156317283696327_6695395140158095360_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156317282481327
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්:)

    යාපනයේ අවා-ධනු-රොක් කල්ලි ගැටුම් දරුණු වේ.. සියළු පොලිස් නිවාඩු අවලංගු කර යාපනය සීරුවෙන්..ආවා කල්ලිවලට බියේ යාපනයේ ග්‍රාමසේවක වරු වැඩ වරති….

    යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතු වල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

    උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය විසින් අදාල නියෝගය නිකුත් කොට ඇති අතර කෝපායි , චුන්නාකම්, මණිපායි යන ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට ඇති අතරම අදාල කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයින් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණ සාමාන්‍ය අතට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කොට ඇත.

    පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට අමතරව ආවා ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශයන්හි විශේෂ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා අදාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

    මීට පෙරද ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පාලතේ මෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේද පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන තිබුණි.

    ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවක වරුන් ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව (01) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටිති.

    පසුගිය 29 වනදා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාසවලින් එක් නිවසක ග්‍රාමසේවක කාර්යාලයක්ද පවත්වාගෙන ගොස් තිබූ අතර අදාල පහරදීමේදී ග්‍රාමසේවක කාර්යාලයේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කොට තිබුණි.

    අදාල ප්‍රහාරයට විරෝධය පෑමක් වශයෙන් හා ආවා ක්‍රියාකාරකම් මැඩලීමට පොලීසිය ඉක්මන් පියවර ගත යුතු බව පවසමින්ද 01 උදෑසන සිට කෝපායි බල ප්‍රදේශයේ ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු සිදුකරන සියලුම ග්‍රාමසේවක නිලධාරීවරුන් නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය.

    මේ අනුව ග්‍රාමසේවක නිලධාරීන් ගම්මාන වෙතට අද දිනයේදී නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් රැසකට දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදුවූහ.

    කොටින් නැවත හිස එසවීමේ ලකුණු පහල වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ අවධාරණය කරති .:)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල

    විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පන්තිකාමර 36 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදෙනු ලැබුවේද ජනාධිපතිතුමා අතිනි. ඒ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 63.75 කි.

    38392206_10156317342461327_80297737903407104_n.jpg

    38228789_10156317340821327_260100904458387456_n.jpg

    38260527_10156317340256327_5012241961306816512_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156317339361327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    රසායනාගාර, සුවදිවි සායන හා නව පරිපාලන සංකීර්ණයේ දෙවන අදියර

    අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ රසායනාගාර, සුවදිවි සායන හා නව පරිපාලන සංකීර්ණයේ දෙවන අදියර ද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි

    38284335_10156317376761327_6683623081476358144_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156317376241327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    වැලිකන්ද. හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල

    වැලිකන්ද. හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අද (02) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිර්සේන මැතිතුමා අතින් සිදුවිය. රුපියල් මිලියන 22 ක වියදමින් වැලිකන්ද, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉදිකර තිඛෙන නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එම සිසු දරුවන් සමග සුහද කථා බහක නිරත විය. නියෝජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් මාන්නප්පෙරුම, අල් සාහිරි මවුලානා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    38437941_10156317492121327_6333944470781820928_n.jpg

    38405257_10156317488461327_9000519214796111872_n.jpg

    38404677_10156317489691327_1449868624259973120_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156317488261327
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආයුබෝවන් . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්​
    :)

    "ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..

    ඇමති සරත් ෆොන්සේකා මහතාගේ සමීපයෙන්ම සිටින බව සදහන් පාතාල සාමාජිකයෙකු යයි චෝදනා එල්ල වන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මිණුවන්ගොඩදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘පොලිස් අත්තනායක’ නම් පොලිස් සේවයෙන් ඉවත් කල පුද්ගලයෙකි.

    මොහු ලග තිබී හෙරොයින් හා අයිස් නම් මත්ද්‍රව්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත":)
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)



    "කටුනායක ප‍්‍රතික්‍ෂෙප කරමින් දැවැන්ත ඇන්ටනොවු ගුවන් යානාවක් මත්තලට ගොඩබායි..

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිකල හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට අන්ටනොවු වර්ගයේ විශාල ගුවන් යානාවක් ගොඩබා තිබේ.

    ඉන්දුනීසියාවේ සිට මස්කට් දක්වා පියාසර කරමින් තිබූ මෙම ADB-2540 යානාව ලොව ඇති විශාල ප‍්‍රමාණයේ භාණ්ඩ ප‍්‍රවාහන යානාවක් වෙයි.

    ගුවනා යානාවේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කාර්ය මණ්ජලයට විවේකය ලබා ගැනීම හා ඉන්ධන ලබා ගැනීමට මෙසේ ගොඩ බැස්සවූ බවයි.

    මේ අතර සමාජ ජාලාවන්හි වාර්තා පල කර ඇත්තේ කටුනායක ගොඩ බෑම ප‍්‍රතික්‍ෂෙප කරමින් මෙම යානය මත්තල ගොඩබා ඇති බවයි.

    මෙම යානය පැමිනීමද ඉදිරියේදී සීමා කල යුතු බව යහපාලන අභ්යන්තර ආරන්චි මාර්ග පවසයි. ":)


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    H’tota Port set to accomplish top position in region

    Friday, August 3, 2018 - 01:00

    Just about six months into its operations, and the Hambantota port is gearing up to become the number one port in the region. A combination of factors is carefully designed and put together to achieve this goal.

    “We in Sri Lanka have all been aware of the advantages of this location for centuries now, it being just a little less than half a nautical mile from the sea lanes itself makes it obvious. But what was necessary to push this into the limelight, was the right partnerships and this is what CMPort brings to the table.” Cpt. Ravindra Jayawickreme, CEO of Hambantota International Port Services (HIPS) said.

    The CEO says that Hambantota is being developed into a multipurpose port, which will provide a variety of services such as handling containers, break bulk, RORO, passenger, oil, bulk terminal, gas and project cargo. The port is slated to become one of a kind, as it will be the only port in the country, designed to handle the full gamut of services in the maritime and logistics area.

    The port will be providing off port services including the supply of ship stores, provisions, and facilitating crew changes,” said Tissa Wickramasinghe, COO of Hambantota International Port Group (HIPG).

    By implementing this Ship Supply Services at off port limits of Hambantota, the port also intends handling the refueling of vessels while they are on the move on the sea lanes.

    “All of these services are being introduced in planned phases and the port has already commissioned Atkins Limited a firm specialised in designing globally renowned ports, to fast track the master plan of the port.Soon after they took over, HIPG began Dry Bulk, Break Bulk operations in the port, whereas previously the port handled only RORO operations. Another important change that took place was the considerable increase in RORO volumes under HIPG management. In the first half of 2018 alone, HIPG handled 106,135 vehicles and 153 ships, whist showing a year on year growth of 85% and 17% respectively. The company has also installed CCTV systems to increase security in the port especially to ensure the safety of valuable cargo such as vehicles that are being handled at the Hambantota port.

    At the time HIPG took over the port, wharf clerks who entered the port for vehicle clearance did not have proper facilities, which the company took immediate steps to remedy, installing air-conditioned rest areas with washroom facilities. Vehicle clearance procedures have also been streamlined to provide a more efficient service overall. Other facilities the Hambantota port would offer includes bonded warehousing for related businesses, ship repairs/urgent ship services inside the port by providing sheltered piers for the vessels and bunkering which would be ready to commence by the end of 2018. The port has already invested in two modern bunker barges to develop this business.


    HIPG under their ‘Energy Hub’ concept has plans to develop and increase facilities for LPG handling, for which they intend partnering with companies such as Litro and Laugfs gas.

    “This will vastly benefit LPG users in the country and also enable the port to be a distributor of LPG to the region.”

    The proposed LNG plant will provide leadership for the whole region to support the IMO 2020 rule of limiting global sulfur emissions for marine fuels up to 0.5% by 2020.

    HIPG has just implemented a Bulk Terminal Operating System (BTOS), in the Hambantota port to further improve service levels and efficiency which has brought system to the port’s operation process.

    The system will also allow the monitoring of productivity and remaining move count, from anywhere in the world.

    The Hambantota Port is managed by Hambantota International Port Group (HIPG) and Hambantota International Port Services (HIPS), two new companies set up by China Merchant Port Holdings (CMPort) and the Sri Lanka Ports Authority (SLPA).

    - http://www.dailynews.lk/2018/08/03/business/158690/h’tota-port-set-accomplish-top-position-region