සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    පුරන් කුබුරු........
    කෙප්ප කෙලින්න එපා යකෝ.......
    මම උදේ හව ඔතනින් මිනිහ....
    නිකන් අල්ලේ පල වෙන පච කෙලින්න එපා.......:angry:

    mamath daily yanawa. ai owa wada kare nahane :confused:. meha paththe temporary pala wawapu henak wage ekek thibba.

    “The project is being done on eight hectares of abandoned paddy field acquired by the UDA. From the eight hectares 1.2 hectares will be utilized for the construction of the Multi Modal Centre. The remaining land will be utilized for a mixed development project involving the construction of hotels, shopping complexes, residential and commercial units, cinemas and other public convenience facilities under the Makumbura Interchange Township development project,” she said.

    - http://mirrorcitizen.dailymirror.lk/2015/05/21/construction-of-multi-modal-transport-centre/
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mamath daily yanawa. ai owa wada kare nahane :confused:. meha paththe temporary pala wawapu henak wage ekek thibba.
    උබ යනවා විතරයි........
    මම ඔය පැත්තේ එකා ....


    බොරු කියන්න එපා බං......:angry:
    කුබුරු ටික පුරන් උනේ ඔය ඇටවුම පටන් ගත්තට පස්සේ.....එතකන් ඕව අඩුම තරමේ මහා කන්නේට අස්වැද්දුව.....
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    උබ යනවා විතරයි........
    මම ඔය පැත්තේ එකා ....


    බොරු කියන්න එපා බං......:angry:
    කුබුරු ටික පුරන් උනේ ඔය ඇටවුම පටන් ගත්තට පස්සේ.....එතකන් ඕව අඩුම තරමේ මහා කන්නේට අස්වැද්දුව.....

    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් දාන ශාලාව හා දෙමහල් ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානය

    අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් දාන ශාලාව හා දෙමහල් ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානය ද පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සග සතු කොට පූජා කෙරිණි.‍ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අංග සම්පූර්ණ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික සැලැස්ම යටතේ රුපියල් මිලියන 213ක වැය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදුකර තිබේ

    38289174_10156319412381327_2672804508177793024_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156319411136327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    හබරණ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල

    ළගම පාසල - හොදම පාසල වැඩසටහන යටතේ හබරණ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සහ ගුරු නිල නිවස විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (03) පස්වරුවේ සිදු විය.

    38404475_10156319464866327_627929686168567808_n.jpg

    38251392_10156319464956327_476402290777915392_n.jpg

    38461340_10156319463716327_3025904734633459712_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156319462266327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    උපාධිධාරි හෙද නිලධාරීන් බිහි කිරීම සදහා මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලීය හෙද පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර සංකීර්ණය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙරවරු 10.00 ට සිදු කිරිමට නියමිතය.

    මේ සදහා වැය කරනු ලබන මුදල රුපියල් බිලියන 07 කි. අංගසම්පූර්ණ නේවාසිකාගාරයක් වන මෙහි ක්‍රීඩා පහසුකම් වලින් ද යුක්ත වේ. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරන හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ මේ වන විට ඉදිවෙමින් පවතියි.

    38405201_10156079660184130_1723030193553014784_n.jpg


    - https://www.facebook.com/Dr.Rajitha...95625339129/10156079660179130/?type=3&theater
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අර මම අහපු ඒවටත් උත්තර දීපන් පොන්න වේසිගෙ පුතේ නොදැක්ක වගේ යන්න එපා

    මේ නිහාල් මන් උබට ගහනවා හොදේ. ඔහොම ඕකව ලිදේ දාන්න එපා බන් .. යකෝ ගොන්සෝන් කාරය දිවි නහගත්තොත් උබ වග කියපන්.. :lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "ආයුබෝවන් . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    සතොස සීනිත් සමග යූරියා කලවමේ විකුණයි..

    වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට ‍යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයින්ට විකිණී ඇති බව වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසති.

    වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වරුන් පැවසූවේ වව්නියාව සතොස ශාඛාවෙන් ලබාගත් සීනි තුළ කිසියම් වෙනසක් පැවතීම සම්බන්ධයෙන් පාරිභොගිකයෙකු සිදුකළ පැමිණිල්ලක් මත පරීක්ෂා කිරීමේදී වව්නියාව සතොස ශාඛාවේ විකිණීමට තිබු සීනි උරයක් තුළ යූරියා පොහොර පවතින බවට ඊයේ(02) සවස අනාවරණය වු බවයි.

    වව්නියාව සතොස ශාඛාවෙන් සීනි මිළදිගත් පිරිස් ‍වහාම අදාළ සීනි භාවිතයෙන් ඉවත් කරන ලෙසට වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූහ.

    අදාළ සීනි රැගෙන ගිය පාරිභෝගික ජනතාව යුරියා මිශ්‍ර වි පවතින සීනි කුඩාදරුවන්ට හෝ වැඩිහිටියන්ට ලබාදී ඇත්නම් අදාළ සීනි පරිභෝජනය කළ පිරිස් වහාම රෝහල්ගත වන ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටිති.


    වවුනියාව සතොස ශාඛාවෙන් ඊයේ දින සීනි ලබාගෙන පරිභෝජනය කළ පිරිස් වෙත වමනය යාම, ක්ලාන්ත ගතියක් ඇතිවිය හැකි බැවින් වහාම ළඟම පිහිටි රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීම් කරති.

    සතොස ශාඛාවෙන් භාණ්ඩ මිළදිගත් පුද්ගලයෙකු භාණ්ඩ ලබා‍ගෙන අදාළ භාණ්ඩ රැගෙන යාමට උරයක් ඉල්ලා ඇති අවස්ථාවේදී සතොස සේවකයෙකු පවසා ඇත්තේ ගබඩාවේ පවතින උරයක් ලබා‍ගන්නා ලෙසටයි එහිදි පොහොර උරයක අඩක් පැවති පොහොර තොගය සීනි යැයි සිතා සීනි පුරවා තැබු පෙට්ටියට අදාළ පුද්ගලයා පරික්ෂාවකින් තොරව හළා ඇති අතර, පසුව සතොස සේවකයෙකු ඊට උඩින් තවත් සීනි උරයක් හලා ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ.

    අදාළ සීනි පෙට්ටිය තුළ පැවති සීනි පොහොර සමඟ කලවම් කොට සතොස සේවකයින් කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව විකුණා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.

    පාරිභෝගිකයින් පැමිණ චෝදනා කිරීම සම්බන්ධයෙන් සතොස සේවකයින් වව්නියාව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇති අතර, එහිදි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වු බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මෙහෙයවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සදහන් කළහ.":)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    38612391_1314288118701163_8691320129700495360_n.jpg

    38403255_1314288218701153_7910136810590699520_n.jpg


    The new addition to Colombo by reclaiming the sea will soon be upon us.

    After renegotiating the Port City agreement by replacing the clause to sell outright 50 acres right in front of the Presidential Secretariat with title deed and sovereign rights to the Chinese developer (as per the previous government agreement) to where the said land would only be leased as every other selected plot (plots will be divided between GOSL and developer) to be managed by the to be soon established joint estate management company with GOSL, UDA and the developer holding stake, the project is moving ahead rapidly. Note that this is an equity investment and not a loan; so there is no repayment of any sort. All other issues wrt to environmental, security and legal have also been sorted out by both sides.

    I have now been entrusted with finalizing the legal, regulatory and incentive infrastructure of this new entity as the Chairman of the Steering Committee consisting of a dozen top experts in the country. I consider it a privilege and hope to have the job completed soon.

    Had a preview of the to be soon opened gallery designed by Sri Lankan architect of global fame Cecil Balmond who is also the man behind the iconic Cinnamon Life creation of John Keells coming up now. This is the fantastic model of the real estate after proposed development is completed.

    - https://www.facebook.com/harshadesilvaunp/posts/1314309352032373?comment_tracking={"tn":"O"}
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සීගිරියත් චීනයට - ශ්‍රී ලංකාවේ බලධාරීන්ට පවා නොදන්වා සීගිරියට පැමිණි චීන්නූ වැඩ අරඹයි! (PHOTOS)



    ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් විදෙස් රටවල් විසින් අත්පත් කර ගැනීම මේ දිනවල දැඩි කතාබහට ලක්වෙමින් තිබෙන මාතෘකාවකි. ශ්‍රී ලංකාව සතු වටිනාම උරුමයක් වන ඓතිහාසික සීගිරියට චීනය සිය අවදානය යොමු කරමින් සිටින බවට වන පුවතක් වාර්තා වෙනවා. ලෝකයේ අටවෙනි පුදුමය ලෙසද හැදින්වෙන සීගිරිය ආශ්‍රිත චීන ව්‍යාපෘතියක් ඇරඹීමට සියල්ල සුදානම් බව කියවේ.
    එනම් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් යැයි කියමින් චීන සමාගමක් සීගිරිය කේබල් කාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ පිළිබඳ සැලසුම් සකස් කර ඇත්තේ චීන සමාගමක් සමග ඉතා රහසිගතවයි. අප මේ පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙය පුරා විද්‍යා සහ පරිසර වාර්තා ඇගයීමකින් අනතුරුව පමණක් සිදු වන්නක් බවයි.
    සීගිරිය සඳහා කේබල් කාර් පද්ධතියක් යෙදීම සම්බන්ධයෙන් කෙරෙන සැලසුම් රහසිගතව සිදු කෙරෙන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප‍්‍රශ්ණ කළා. ඔහු පැවසුවේ චීන කණ්ඩායමක් පැමිණ මූලික වැඩකටයුතු අරඹා ඇති බව තමා දැනුවත් නැති බවය.
    ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන සීගිරියට මෙලෙසින් චීන බලපෑම් එල්ල වන ප්‍රදේශවාසීන්ගේ පවා දැඩි විරෝධයට හේතු වී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා නොදැන චීන කණ්ඩායමක් සිගිරීයට පැමිණ වැඩ ඇරඹීම එම ප්‍රදේශයේ ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ඇති වීමටද හේතු වී තිබේ.
    රහසිගතව සීගිරියේ සැලසුම් සකස් කරමින් සිටි චීන ජාතිකයන් මාධ්‍යය ඉදිරියේ සැඟවුනු හැටි

    sig%2001.jpg
    sig%2002.jpg


    sig%2002.jpg


    sig%2003.jpg
    sig%2003.jpg


    sig%2004jpg.jpg
    sig%2004jpg.jpg


    sig%2003.jpg


    sig%2002.jpg


    අනාගතයක් නැති පොනිලා වගේ බල්ලෙක් :angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    සීගිරියත් චීනයට - ශ්‍රී ලංකාවේ බලධාරීන්ට පවා නොදන්වා සීගිරියට පැමිණි චීන්නූ වැඩ අරඹයි! (PHOTOS)



    ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් විදෙස් රටවල් විසින් අත්පත් කර ගැනීම මේ දිනවල දැඩි කතාබහට ලක්වෙමින් තිබෙන මාතෘකාවකි. ශ්‍රී ලංකාව සතු වටිනාම උරුමයක් වන ඓතිහාසික සීගිරියට චීනය සිය අවදානය යොමු කරමින් සිටින බවට වන පුවතක් වාර්තා වෙනවා. ලෝකයේ අටවෙනි පුදුමය ලෙසද හැදින්වෙන සීගිරිය ආශ්‍රිත චීන ව්‍යාපෘතියක් ඇරඹීමට සියල්ල සුදානම් බව කියවේ.
    එනම් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් යැයි කියමින් චීන සමාගමක් සීගිරිය කේබල් කාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ පිළිබඳ සැලසුම් සකස් කර ඇත්තේ චීන සමාගමක් සමග ඉතා රහසිගතවයි. අප මේ පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙය පුරා විද්‍යා සහ පරිසර වාර්තා ඇගයීමකින් අනතුරුව පමණක් සිදු වන්නක් බවයි.
    සීගිරිය සඳහා කේබල් කාර් පද්ධතියක් යෙදීම සම්බන්ධයෙන් කෙරෙන සැලසුම් රහසිගතව සිදු කෙරෙන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප‍්‍රශ්ණ කළා. ඔහු පැවසුවේ චීන කණ්ඩායමක් පැමිණ මූලික වැඩකටයුතු අරඹා ඇති බව තමා දැනුවත් නැති බවය.
    ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන සීගිරියට මෙලෙසින් චීන බලපෑම් එල්ල වන ප්‍රදේශවාසීන්ගේ පවා දැඩි විරෝධයට හේතු වී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා නොදැන චීන කණ්ඩායමක් සිගිරීයට පැමිණ වැඩ ඇරඹීම එම ප්‍රදේශයේ ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ඇති වීමටද හේතු වී තිබේ.
    රහසිගතව සීගිරියේ සැලසුම් සකස් කරමින් සිටි චීන ජාතිකයන් මාධ්‍යය ඉදිරියේ සැඟවුනු හැටි

    sig%2001.jpg
    sig%2002.jpg


    sig%2002.jpg


    sig%2003.jpg
    sig%2003.jpg


    sig%2004jpg.jpg
    sig%2004jpg.jpg


    sig%2003.jpg


    sig%2002.jpg


    අනාගතයක් නැති පොනිලා වගේ බල්ලෙක් :angry::angry:

    :lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රක්ෂණ මුදල් වලිනුත් බදු අයකිරීමේ සූදානමක් ගැන හෙළි කරයි..!



    ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් මේ වන විට රටේ ජනතාව දක්වන්නේ විවේචනාත්මක අදහසක්. එවන් තත්වයක් තුල රෝගී ජනතාව සඳහා රක්ෂණවරණයකින් මුදල් ගෙවීමේදීද බදු අයකර ගැනීමට කටයුතු කරමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
    එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළේ ලෝකයේ කිසිඳු රටක රක්ෂණාවරණයකින් බදු අයකර නොගන්නා බවත්, ලංකාව අධිරාජ්‍යවාදීන් යටත් කරගෙන සිටින සමයේදී හෝ රෝගී ජනතාවගෙන් බදු අයකර ගෙන නොමැති බවත්ය.
    එසේම ආණ්ඩුවේ අසාධාරණ බදු ක්‍රමය යටතේ රෝගී ජනතාව මූලික කර ගනිමින් බදු වර්ග 04 ක් අයකර ගනිමින් සිටින බවද ඔහු ප්‍රකාශ කලේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගෙන් සහ පෞද්ගලික රෝහල්වලින්ද ආණ්ඩුව බදු ආදායම් උපයා ගන්නා බව පෙන්වා දෙමින්.
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    උසාවි සෝපානයේ රංජන් පිස්සු නටයි - රංජන්ගේ පිස්සුවට බිය වූ නීතිඥවරු පැන දුවලා!

    කලින් කලට විවිධ ආන්දෝලනාත්මක ක්‍රියා සිදුකරමින් සමාජයේ අවදානය දිනා ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ප්‍රසිද්ධව සිටියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දින (30) උසාවි භූමියේදි සිදු කළ මෙවැනි ක්‍රියාවක් නිසා අධිකරණ භූමියේ මහත් නොසන්සුන්තාවයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.
    තමන්ට එරෙහිව තීන්දුව ලබා දීමට ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව සදහා අධිකරණයට පැමිණි අවස්තාවේ මෙම සිදුවීම හටගෙන ඇත. මේ අවස්ථාවේ අධිකරණ සංකීර්ණයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුනු රංජන් රාමනායක, විදුලි සෝපානයේදි සිය දෑත් වලින් සෝපානයට පහර දීමට පටන් ගෙන තිබේ.
    මෙහහිදි සෝපානයේ ගමන් කරමින් සිටි නීතිඥවරු ඇතුලු සෙසු පිරිස රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හැසීරිමෙන් දැඩි ලෙස බියට පත්ව තිබේ. එහිදි වහාම ක්‍රියාත්මක වූ ඔවුන් දෙවන මහලේදී විදුලු සෝපානය ක්‍රියාත්මක කර ගෙන ඉන් පිටතට දිව ගොස් තිබේ.
    මෙහිදි විදුලි සෝපාන භාර නිළධාරියා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හැසිරීම පිළිබදව ආරක්ෂක නිළධාරීන්ට පැමිණිලි කරන බවට ප්‍රකාශ කර තිබේ. මෙහිදි නැවතත් ක්‍රියාත්මක වූ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරටත් වඩා වේගයෙන් තම වැලමිටෙන් විදුලි සෝපානයේ ලෝහ තහඩු වල පහර දී තිබේ.
    "කොහොමද දැන් සනීපද?" "හුගක් සතුටුද" ලෙස අසමින් නියෝජය අමාත්‍යවරයා සෝපානයට පහර දී තිබේ.

    :lol::lol::lol: