සංවර්ධන News

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    52956371_10157271812514060_6607923690178871296_n.jpg

    53014738_10157271812639060_6667791411116507136_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157271811779060&__tn__=-UC-R




    :love::love:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ඩොලර් බිලියන 15ක් (15 Billion) සොරා ගත්තැයි ඇමති මංගලට චෝදනා..

    පිවිතුරු හෙල උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

    2015 මාර්තු 14 දින ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන එවකට විදේශ අමාත්‍ය දැන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රාජපක්ෂවරු සොරකම් කළ ඩොලර් බිලියන ගණනක් දැනටමත් සොයා ගෙන තිබෙන බව කියනවා. මේකත් හරියට රාජිත සේනාරත්න ඇමතිතුමා එක සතියට එක බොරුවක් වැඩ සටහන පවත්වන අතරේ කිව්වා ඩොලර් බිලියන 18ක් ඩුබායි බැංකු ගිණුමක තිබෙනවා ඇස් දෙකෙන් දැක්කා වගේ කතාවක්.

    අපි මංගල සමරවීර ඇමතිතුමන්ගෙන් අහන්නේ ඩොලර් බිලියන 15ක් සොයාගෙන තියෙන්නේ 2015 මාර්තු, එනම් අදට වසර තුනයි මාස හතරකට කලින්. නමුත් මේ සොයා ගත් මුදල තවම භාණ්ඩාගාරයට බැර කරලා නෑ. ඒ මුදල තිබුණා නම් වසර දෙකක් විතර විදේශ ණය වාරික ගෙවන්න තිබුණා. නමුත් ඒ මුදලට වුණු දෙයක් නෑ.

    මහින්ද රාජපක්ෂ මහත්තයා සොරකම් කල සල්ලි කියලා ඔවුන් කිව්වත් මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් කිව්වේ නැහැනේ මං ගාව මෙහෙම සල්ලියක් තියෙනවා කියලා. නමුත් මංගල සමරවීර ඇමතිතුමන් කියනවා මේ සල්ලි හොයාගත්තා කියලා. හොරකම් කරපුවා හොරකම් කිරීමේ කම්බ හොරා බවට මංගල සමරවීර ඇමතිතුමා පත්වුනාද?

    එහෙම නම් දැන් රාජ්‍ය දේපල අපහරණයට සහ සොරකම් කිරීමට මංගල සමරවීර ඇමතිතුමා අත්අඩංගුවට ගත යුතුයි. එහෙම නැති නම් රටට බොරු කියනවා වගේම දැන් ජාත්‍යන්තර මාධ්‍ය වලටත් තමන් කියන්නේ බොරු බව එතුමා පිළිගත යුතුයි. කිව්වේ බොරුවක් කියලා පිලි ගත්තේ නැති නම් එතුමා මුදල් වංචාවක් කළ බවට පොලිසියට පැමිණිලි කිරීමට අපට සිදු වෙනවා.
    :)


    bp
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113


    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!

    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,

    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.


    bp
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    හෝමාගම නව තාක්ෂණික කලාපයෙන් නව රැකියා 60000ක්

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා හෝමාගම දී ආරම්භ කළ මෙරට ප්‍රථම තාක්ෂණික හා විද්‍යා කලාපය ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂ 20000ක මුදලක් වැය කරන බවත් එමඟින් නව රැකියා 60000ක් පමණ උත්පාදනය වන බවත් බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මේ නව කලාපය මඟින් නවෝත්පාදන ඔස්සේ රට ඉදිරියට ගෙන යන බවත් මේ කලාපය කහතුඩුව - කඩුවෙල අධිවේගී මාර්ගයට නැගෙනහිර දෙසින් ඉදිවන බවත් බස්නාහිර පළාත් හා මහ නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මේ අනුව ඉහත ප්‍රදේශවල අක්කර 1200ක් පුරා මේ නව හෝමාගම - මාලබේ තාක්ෂණික හා විද්‍යා පර්යේෂණ කලාපය ඉදිකරන බවත් මෙරට ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල තුනක් සඳහා අක්කර 25 බැඟින් හා මෙරට විද්‍යාත්මක පර්යේෂණ ආයතන සඳහා ඉඩම් අක්කර 10 බැගින් වෙන් කරන බවත් ඇමැතිවරයා පවසයි.

    ජාතික විද්‍යා මධ්‍යස්ථානය නැනෝ තාක්ෂණික නගරය, ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තොරතුරු තාක්ෂණ කලාපය, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය, කොළඹ මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර සරසවිවල අලුත් විද්‍යා පීඨ ආදී සියල්ල මෙම නව තාක්ෂණ නගරය ඇතුළත ඉදිරි වසර 5 ඇතුළත දී ඉදිකිරීමට නියමිත බව ද ඇමැතිවරයා පවසයි.

    මෙම විද්‍යා තාක්ෂණික නගරය හෝමාගම ප්‍රදේශයේ තාක්ෂණික කලාප 7 ක් ලෙස ද මාලබේ ප්‍රදේශයේ තාක්ෂණික කලාප 4 ක් ලෙස ද ඉදිකරනු ලැබේ.

    නිහාල් පී. අබේසිංහ


    - http://www.silumina.lk/2016/09/25/_art.asp?fn=aa1609257

    me kalape dan umbe amma vikinenawada
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ane huke nanan ne thyana school walata mokak hari labba dila ewage phots dammata wadak thiya de ?
    kochara school thiyanwada melo pahsukama nathi ewa ai ewata mukuth keranne nathe


    gon pakku thopilata ona wadi hariyak modayo meraten bihikeranna ethakota thama ubalage pawathma thiyenne ekai atha.

    :yes::yes:
     
    • Like
    Reactions: channaq4

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    moonson karaya dana sanwardana news danne nedda koheda muu mala wathda

    කොහොමද කිරිය පැත්තේ එන්නේ ...ලොක්ක ජන්ගියක් අල්ලගත්තනේ.....තව දවසකින් දෙකකින් මතුවෙයි