ලගම පාසල ගොබ්බ පාසල.
අනේ ගොබිලෝ ලගම පාසල හොදම පාසල නම් අපි ටර්ම් එකකට හතලිස්දාහක් දීලා පොඩි එවුන්ව ඉන්ටනැෂනල් දායිද??![]()
ඒකනේ බන්... ඕව කණැ පිරෙන වචන විතරයි... මම දැක්ක නුගේගොඩ අනුලා එකෙත් බෝර්ඩ් එකක් දාල තියනව ලඟම පාසල හොඳම පාසල යටතේ මොකද්ද බම්බුවක් කරනව කියල.... ඒව එදා ඉඳලම හොඳයිනේ... අර ගම්වල මීහරක පිටේ ඉස්කෝලෙයන ළමයි ඉන්නෙ ඒව හොඳම පාසල් කොරන්න බැරියැ... කොළඹට ලඟම පාසල හොඳම පාසල කොරන්නෙ....



