සංවර්ධන News

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ලගම පාසල ගොබ්බ පාසල. :lol::lol::lol:

    අනේ ගොබිලෝ ලගම පාසල හොදම පාසල නම් අපි ටර්ම් එකකට හතලිස්දාහක් දීලා පොඩි එවුන්ව ඉන්ටනැෂනල් දායිද?? :angry::angry::angry:

    ඒකනේ බන්... ඕව කණැ පිරෙන වචන විතරයි... මම දැක්ක නුගේගොඩ අනුලා එකෙත් බෝර්ඩ් එකක් දාල තියනව ලඟම පාසල හොඳම පාසල යටතේ මොකද්ද බම්බුවක් කරනව කියල.... ඒව එදා ඉඳලම හොඳයිනේ... අර ගම්වල මීහරක පිටේ ඉස්කෝලෙයන ළමයි ඉන්නෙ ඒව හොඳම පාසල් කොරන්න බැරියැ... කොළඹට ලඟම පාසල හොඳම පාසල කොරන්නෙ....
     
    • Like
    Reactions: jcj

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    owa okkoma bord walata vithray ban karan uttak neha
     
    • Like
    Reactions: G.D.1.nirmal

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    :lol::lol::lol: මම මේ දවස්වල තටමගෙන ඒලෙවල් වලට ලෑස්තිවෙනවා.... ඔක්ස්ෆර්ඞ් යන්න...ඔක්ස්ෆර්ඞ් යන්න බැරි වුණොත් අඩුම තරමේ අල්ලපු ගෙදර හඩු කෑල්ල හරි බැදගන්නවා ලෝන් එකක් අරගෙන සිහින මාලිගාවක් හදාගන්න.... :yes:

    හා..හා... වික්ටෝරියා සිකරැට් එකකුත් දාගෙනම නය ගනින්... ගෙවද්දි ලබ්බ බහියි.... ඊට හොඳයි...
    හේමාගේ කොලුවාගේ ගෙයයි කේමාගේ කොලුවාගේ කක්කුස්සයි හදාගත්තනම්...
     
    • Like
    Reactions: rm1980

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    owa okkoma bord walata vithray ban karan uttak neha

    මුන් කරන කිසිම ලබ්බක් වැඩක් ඇති දේවල් නෙවෙයි... සුන්දර වචන අස්සෙ තියන සට කපටකම්...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඒකනේ බන්... ඕව කණැ පිරෙන වචන විතරයි... මම දැක්ක නුගේගොඩ අනුලා එකෙත් බෝර්ඩ් එකක් දාල තියනව ලඟම පාසල හොඳම පාසල යටතේ මොකද්ද බම්බුවක් කරනව කියල.... ඒව එදා ඉඳලම හොඳයිනේ... අර ගම්වල මීහරක පිටේ ඉස්කෝලෙයන ළමයි ඉන්නෙ ඒව හොඳම පාසල් කොරන්න බැරියැ... කොළඹට ලඟම පාසල හොඳම පාසල කොරන්නෙ....

    ඕකුන්ට ලොකු උංගෙ කොලඹ රෝයල් එක ඇතුලුව තියෙන ලොකු ඉස්කෝල ටික විතරයි. ඔය රනිල පට්ට තරහයි ගමේ ඉස්කෝලත් එක්ක........:sorry:
     
    • Like
    Reactions: jcj

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ITN නිව්ස් බැලුවනම් අපේ රට තමරම් සංවර්ධනය වෙන රටක් වෙන ලෝකේ කොහෙවත් නැති තරම් කියල හිතෙනවා... සුද්දෝ බැලුවොතින් උනුත් ලංකාවේ පි ආර් ගන්නවා.... පව්

    :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    IFS to up-scale Lankan operations with new centre in Orion City

    • To increase number of software engineers by 500 to 1,600 in next 12 months
    • Relocates most of its operations and team to six floors of Orion City new tower
    • Says SL a cost-effective centre and a great source and place for innovative young talent

    z_pii-IFS.jpg

    CEO, IFS Darren Roos in Colombo

    IFS, a global enterprise software vendor providing solutions, which set up their local operations 22 years ago will re invest in Sri Lanka for a larger centre said CEO, IFS Darren Roos delivering the keynote speech on the theme Unprecedented Growth & What’s Ahead for 2019 in Colombo yesterday.

    He said today the IFS globally have over 3.500 employees out of which 1,100 are from Sri Lanka. “Sri Lankan operations are very successful and we are now re investing on a new Centre at Orin City Colombo 10 to expand.”

    The new centre will replace their current Sri Lanka headquarters in Wellawatte by June this year. “Under this expansion program 350 new employment opportunities would be created and by end 2020 Sri Lankan IFS work force will increase to 1,600,” he said. Most of them would be from universities.

    He also said that over 50% of IFS executive leadership are women and in Sri Lanka this is over 30%. Asked if the IFS was reinvesting in Sri Lanka due to cheap HR he answered in the negative. “Sri Lanka HR is not cheap but is very, innovative, knowledgeable and efficient,” he said.

    Roos said that the most of their enterprise solutions were designed and executed from Sri Lanka and hence Sri Lankan operations are an important driver for IFS. It was also announced that IFS Net Revenue was up 23% YoY. “Cloud and SaaS Revenue increased by 300% YoY. License revenue increased by 22% YoY, Maintenance Revenue by 13% YoY and Consulting Revenue increased by10% YoY.

    IFS carried out a significant amount of transformation projects in 2018, facilitating global growth and ever-happier customers at the enterprise firm. “2018 also saw the launch of key products, including IFS Applications 10, IFS Field Service Management 6, and SaaS-based solutions in the IFS Aerospace & Defense product line.

    The Sri Lankan and South Asian operation will be a significant contributor towards this growth. IFS has always invested significant resources in R&D and 2019 it was over 14% of our revenue while Apple only invested only 11%”.

    “One the IFS’s key R&D investments are for the IFS Labs where over 80% of the Labs team is based in Sri Lanka. The technologies that this department is currently developing include wearables, augmented reality, bots, drones, robotic process automation and artificial intelligence”.

    IFS have also reinforced its proven expertise through regional expansion projects. The Asia Pacific, Japan, Middle East, and African market unit is expected to be one of the key sources of growth for the company globally over the next few years.

    As a responsible corporate entity, IFS also strives to live its values and are passionate about giving back in a meaningful manner.

    The company has focused on education throughout its deep-rooted relationship with Sri Lanka. Collectively, IFS has awarded over 270 full tuition and financial assistance scholarships and more than 750 internships over the years through university collaboration programs. It has also offered support to communities during devastating times of natural disasters.

    IFS develop and deliver enterprise software for customers around the world who manufacture and distribute goods, maintain assets, and manage service-focused operations. IFS Sri Lanka has been in operations for the past 22 years, and is the 2nd largest IT Company in the country.

    IFS provides enterprise software solutions to over 150 top companies in Sri Lanka and the South Asia region. The company is an extended office of IFS World Operations and has business units such as Global Support, Global Consultancy, IFS Academy, IFS Labs.

    IFS is actively investing to capitalize on this growth opportunity, targeting 45% CAGR 2019 – 2021. The Sri Lankan & South Asian operation will be a significant contributor towards this growth.

    “Building on the momentum created in 2018, we enter 2019 with a renewed sense of purpose and a future guided by our customers,” he said.

    - http://www.dailynews.lk/2019/03/13/business/180070/ifs-scale-lankan-operations-new-centre-orin-city
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113

    Central Expressway Project Section II - Construction Progress Package C As at End February 2019
    රංගල්ලෙපොල (Ch 57+000 km) සිට හිරිපිටිවල (Ch 62+330 km) දක්වා සහ දෙවටගෙදර (Ch 63+950 km) සිට මඩිතියවෙල (Ch 69+500 km) දක්වා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් කටයුතු 46+800 km)දක්වා කොටසේ සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් 2019 පෙවරවාරි අග වන විට ප්‍රගතිය.

    කොන්ත්‍රාත්කරු -KDAW-NEM-E&C බද්ධ ව්‍යාපාරය

    54228933_2296826420570415_7384303638123905024_n.jpg

    53169412_2296826630570394_8264088346809073664_n.jpg

    53677003_2296826730570384_2642130607664005120_n.jpg

    53863633_2296826697237054_5213036759046160384_n.jpg

    53784564_2296826837237040_2251881100236292096_n.jpg

    54256087_2296826883903702_436379801238896640_n.jpg

    53613630_2296827037237020_2520603923908132864_n.jpg

    53918364_2296827140570343_3119230972361441280_n.jpg

    - https://www.facebook.com/cep2rda/posts/2296841433902247
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අම්මලා අවුරුදු තුනේ හතරෙ පොඩි එවුන්ව ස්කූටියේ ඉස්සරහ මෙලෝ ආරක්ෂාවක් නැතුව අරගෙන යන්නේ උන් උන්ගේ පොඩි එවුන්ට ආදරේ නැතුව නෙමෙයි. වෙන කරන්න දෙයක් නැති කමට. මේ කාලකන්නි ආන්ඩුව ඒ මිනිස්සුන්ට Wagon R එකක් ගන්න එකත් හීනයක් කලා!! :angry::angry::angry:

    bp
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කඩේ ගිහිල්ල බඩු මිල අහන කොට රෙන්ඩ බර හැදෙනවා....
    ෂෙඩ් එකක තෙල් ගහල බිල අහන කොට රෙන්ඩ බර හැදෙනවා...
    දුම් සහතිකයේ බලපත‍්‍රය ගන්න යන කොට පුකෙන් දුම් දාලා රෙන්ඩ බර හැදෙනවා...
    සිරිකොතට පුක දීලා හිල ලොකු වෙලා නිකං පාරේ ගියත් රෙන්ඩ බර හැදෙනවා....
    ඒ හින්ද ඔන්න අපි අඩියෙන් අඩියට කක්කුස්සි හදනවා... රෙන්ඩ බර හැදුණම රීපල්ලා පෝච්චිය පිරෙන්නම.....​

    යූඇන්පියට චන්දෙ දාල ඇවිල්ල බයික් එක වික්කා ටික දවසකින් කාර් එකක් ගන්න...
    දැන් සෙරෙප්පු දෙකත් නැතිව පයින්ම ගමන....
    ඛේමගේ කොලුවගේ බජට් එක අහල මේ දවස්වල මම ඉන්න ගේ කඩනවා...
    සීහින මාලිගාවක් හදන්න..... කෝකටත් කියල පොල් ගස් දෙකකුත් හිටෙව්වා පැලක් අටව ගන්න වුණොත් කියල.....:)

    කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක‍්‍රට් තියෙනවද?
    සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
    කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
    සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....

    bp
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක‍්‍රට් තියෙනවද?
    සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
    කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
    සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....

    :lol::lol::lol:
     
    • Like
    Reactions: rm1980 and jcj

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    IFS to up-scale Lankan operations with new centre in Orion City

    • To increase number of software engineers by 500 to 1,600 in next 12 months
    • Relocates most of its operations and team to six floors of Orion City new tower
    • Says SL a cost-effective centre and a great source and place for innovative young talent

    z_pii-IFS.jpg

    CEO, IFS Darren Roos in Colombo

    IFS, a global enterprise software vendor providing solutions, which set up their local operations 22 years ago will re invest in Sri Lanka for a larger centre said CEO, IFS Darren Roos delivering the keynote speech on the theme Unprecedented Growth & What’s Ahead for 2019 in Colombo yesterday.

    He said today the IFS globally have over 3.500 employees out of which 1,100 are from Sri Lanka. “Sri Lankan operations are very successful and we are now re investing on a new Centre at Orin City Colombo 10 to expand.”

    The new centre will replace their current Sri Lanka headquarters in Wellawatte by June this year. “Under this expansion program 350 new employment opportunities would be created and by end 2020 Sri Lankan IFS work force will increase to 1,600,” he said. Most of them would be from universities.

    He also said that over 50% of IFS executive leadership are women and in Sri Lanka this is over 30%. Asked if the IFS was reinvesting in Sri Lanka due to cheap HR he answered in the negative. “Sri Lanka HR is not cheap but is very, innovative, knowledgeable and efficient,” he said.

    Roos said that the most of their enterprise solutions were designed and executed from Sri Lanka and hence Sri Lankan operations are an important driver for IFS. It was also announced that IFS Net Revenue was up 23% YoY. “Cloud and SaaS Revenue increased by 300% YoY. License revenue increased by 22% YoY, Maintenance Revenue by 13% YoY and Consulting Revenue increased by10% YoY.

    IFS carried out a significant amount of transformation projects in 2018, facilitating global growth and ever-happier customers at the enterprise firm. “2018 also saw the launch of key products, including IFS Applications 10, IFS Field Service Management 6, and SaaS-based solutions in the IFS Aerospace & Defense product line.

    The Sri Lankan and South Asian operation will be a significant contributor towards this growth. IFS has always invested significant resources in R&D and 2019 it was over 14% of our revenue while Apple only invested only 11%”.

    “One the IFS’s key R&D investments are for the IFS Labs where over 80% of the Labs team is based in Sri Lanka. The technologies that this department is currently developing include wearables, augmented reality, bots, drones, robotic process automation and artificial intelligence”.

    IFS have also reinforced its proven expertise through regional expansion projects. The Asia Pacific, Japan, Middle East, and African market unit is expected to be one of the key sources of growth for the company globally over the next few years.

    As a responsible corporate entity, IFS also strives to live its values and are passionate about giving back in a meaningful manner.

    The company has focused on education throughout its deep-rooted relationship with Sri Lanka. Collectively, IFS has awarded over 270 full tuition and financial assistance scholarships and more than 750 internships over the years through university collaboration programs. It has also offered support to communities during devastating times of natural disasters.

    IFS develop and deliver enterprise software for customers around the world who manufacture and distribute goods, maintain assets, and manage service-focused operations. IFS Sri Lanka has been in operations for the past 22 years, and is the 2nd largest IT Company in the country.

    IFS provides enterprise software solutions to over 150 top companies in Sri Lanka and the South Asia region. The company is an extended office of IFS World Operations and has business units such as Global Support, Global Consultancy, IFS Academy, IFS Labs.

    IFS is actively investing to capitalize on this growth opportunity, targeting 45% CAGR 2019 – 2021. The Sri Lankan & South Asian operation will be a significant contributor towards this growth.

    “Building on the momentum created in 2018, we enter 2019 with a renewed sense of purpose and a future guided by our customers,” he said.

    - http://www.dailynews.lk/2019/03/13/business/180070/ifs-scale-lankan-operations-new-centre-orin-city

    Wow :love:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපි උපතින් ම වඳ නිසා අමුතුවෙන් වඳ කරන්න දෙයක් නැති නිසා මේ පාර අය වැයෙන් බල්ලන්ව වඳ කරන්න මුදල් වෙන් කලා....
    (නූතන පැරකුම්) :yes:

    බයියන්ට ඊර්ෂ්‍යා හිතෙයි.....:P
     
    Last edited: