සංවර්ධන News

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    54462286_2614482031898738_4700813285673402368_n.jpg


    බොගදාන්නත් එපැයි... බඩෙන් බාගයක් හරි කාල...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    monson puthe 1.20 ඉදන් බලන්නකෝ

    :lol::lol::lol::lol:





    මටත් තේරුණ එක මේක විතරයි


    මූ සරලව අහනේ tax අඩු කරපු EV දැන් ලෝකේ හදන්නේ නෑ කියලා


    මංගලය එතකොට එතන ඉන්න එකෙක් ගේ මූණ බලනවා
    ඌ කියනවා 2013 කලින් එහෙම ඒවා හැදුව කියලා

    ලංකාව 2yrs වලට පරණ වාහන ගෙන්න දෙන්නේ නෑ කියල දන්නේ නැති ගානට ඉන්නේ


    එක්කෝ මුන් මෙලෝ අවභෝධයකින් නෙවෙයි මේවා හදන්නේ ,
    ඇමතිලා ගෙන් කොහොමත් එච්චර දෙයක් දන්නවා ඇති කියල අපි බලාපොරොත්තු වෙන්නේ නෑ නේ , මොකද 8 පාස් එවුනුත් ඉන්න එකේ .
    හැබැයි ඔය කොයි ආණ්ඩුව ආවත් හැම අමන්තයන්ශයකම ලොකු පුටු වල ඉන්න ලක්ෂ 10 විතර මාසෙට පඩි ගන්න උන් තමා මේ රටේ ලොකුම හොරු
    උන් අමතිලව ගොන්නු කරලා ( කරන්න දෙයක් නෑ අමුතුවෙන් ) උන්ට හොර නාමේ දාල කවුරු ආවත් යටින් සේරම deal ටික දානවා

    රටට කෙළවෙන්න මුනුත් හේතු වෙනවා

     
    • Like
    Reactions: sithija.h

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    ‘‘ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා, ඉස්සර වෙලාම එයාලගෙන් ගන්න ඕන‘‘ ගිණුම් ශේෂය ලක්ෂ 12 වැඩි ළමා ගිණුම් වලට වසරකට 5000 ක බද්දක් :lol:


    වයස අවුරුදු 18 අඩු ළමයින්ගේ ගිණුම්වල රුපියල් ලක්ෂ 12 කට වඩා මුදල් ඇත්නම් වසරකට රුපියල් 5000 ක පොලියක් අයකර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්. "ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනී. ඒකෙ වැරුද්දක් නෑ.. ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා. දැන් පෙනවා නේද සමහර ලොකු බබාලා ඇංගිලා ඉන්නවා බදු ගෙවන්නේ නැතුව."

    මේ අතර මෙවර තෙල් මිල වැඩි වීම ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදු නොවූ බවත්, ඉදිරියේදී උත්සව කාලය හේතුවෙන් ජතතාව ගැන සිත ඉතා අඩු මුදලක් වැඩිකළ බවත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    එසේම අලුත විවාහ වන පිරිසට ණය ලබා දීමේදී අවුරුදු 18ත් 40ත් අතර වයස් සිමාවේ පසුවන පුද්ගලයන්ට පමණක් "හොම් ස්වීට් හොමි" ණය ක්‍රමයට අයදුම් කළ හැකි බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

    ලබ්බේ සංවර්ධන නිව්ස්නේ බං මේවා....:shocked:

    බම්පි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලබ්බේ සංවර්ධන නිව්ස්නේ මේවා

    අයවැය අවසන් වු වහාම ජනතාවට ඉක්මන් සහන ලබාදීම උදෙසා ප්‍රෙට්‍රල් මිළ වැඩිකර ඇත.
    ජයග්‍රහණය සාමකාමීව සමරන්න. අජිත් පී
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මෙහෙම සංවර්ධන නිවුස් කියලා මේ රටවල් වල නිවුස් දාන්න ගියොත් දවසට ඒකට වෙනම පත්තරයක් ගහන්න වෙනවා. මේවා රටක සමාජයක අමුතුවෙන් කියන්න ඕන දේවල් නෙමෙයි. කරන්න ඕන කට කයිවාරු ගහන එක නෙමෙයි, කිසියම් සැලැස්මකට වැඩ කරන එක. ඒත් අද රටේ එහෙම දෙයක් වෙනවා මට නම් පේන්නෙ නෑ. ඔක්කොම පැලැස්තර වැඩ තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: jcj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    53734549_2328544523842850_4989349180028747776_n.jpg


    මේ තියෙන්නෙ පතෝල මැස්සකට මෝඩි කිට් ගස්සලා ජනාධිපතිලා හදපු 2015 ජනවාරි 08 ට කලින්.. 2014 අගෝස්තු මාසෙ ජපානයේ JICA ආයතනය සහ මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කරපු URBAN TRANSPORT SYSTEM DEVELOPMENT PROJECT (FOR COLOMBO METROPOLITAN REGION AND SUBURBS) අවසන් වාර්ථාවෙ (Final Report) සංශිප්තයේ (Summary) PDF එකක්..

    Link - http://open_jicareport.jica.go.jp/pdf/12176665.pdf?fbclid=IwAR1seYX0hpuSi9T5eF5fR3Z23Pj0-V-rqErcD3nLlBfRRZeXK0KTu0EHROE

    ඊයෙ ඔය යහපාලන ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ මඟ පෙන්වීම යටතේ මහා නගර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිඳුන්ගේ චිත්ත සන්තානයේ පහළ වූ සංකල්පයක් මත ණය ගිවිසුම අත්සන් කල 'කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය' ව්‍යාපෘතියෙ කතන්දරෙත් මේකෙ තියෙනවා ලොකු ව්‍යාපෘතියෙ එක කොටසක් විදිහට.. මේ යහපාලන ආණ්ඩුව ඒ ණය ගිවිසුම අත්සන් කරන්නෙත් 2010 ඉදලා මේ වැඩේ ඉන්න JICA එක්කම තමයි..

    අවුරුදු හතරක් රට උලා කකා ඉඳලා.. ඊළඟ ජනාධිපතිවරණය ගේ පිළිකන්නට ආවම තම පාක්ෂික ජහමනයා ගොනාට අන්දන කටවුට් එකේ පිංගුත්තර මූණත් තහඩු එක්ක පම්පෝරියට මක්කා හරි තියෙන්න එපායැ නේද..??

    මේ යමපාලුවො කරේ අවුරුදු 21කින් 2035 දි සම්පූරණ වෙන්න තිබුන මේ විශාල ව්‍යාපෘතියත් අර කොළඹ කුණු ප්‍රශ්ණෙට ආපු පුත්තලම ප්‍රොජෙක්ට් එක වගේම ඒ ආකාරයට ඉස්සරහට ගේන්නෙ නැතුව කෙලවා දමලා දැන් ඒකෙ කෑලි බෑලි මුංගෙ මුහුණත් තහඩු ගහං අළුත්ම උණු උණු බඩු ලෙස ගේන එක..

    මෙහෙම ව්‍යාපෘති රටේ තිබුනද කියලාවත් රටේ එකෙක්වත් නොදන්න ගානට පහුගිය ආණ්ඩුවේ මීඩියා මෙහෙයවපු නැශනල් ඕගනයිසර්ලා ගැන මොකුත් නොකියම මේ ඉන්නත් ගඟටම කපා දමනවා.. අවසරයි.. 🙂


    Wishwa Chinthana

    :D:D