ada moonsonwa andewwa wadi nadda ban



Do they "Jinasena Family" have tyre manufacturing plant in Sri Lanka? And what does mean by Solid tyre? Whats the difference?
Thanks Bro..![]()
![]()
මේ තියෙන්නෙ පතෝල මැස්සකට මෝඩි කිට් ගස්සලා ජනාධිපතිලා හදපු 2015 ජනවාරි 08 ට කලින්.. 2014 අගෝස්තු මාසෙ ජපානයේ JICA ආයතනය සහ මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කරපු URBAN TRANSPORT SYSTEM DEVELOPMENT PROJECT (FOR COLOMBO METROPOLITAN REGION AND SUBURBS) අවසන් වාර්ථාවෙ (Final Report) සංශිප්තයේ (Summary) PDF එකක්..
Link - http://open_jicareport.jica.go.jp/pdf/12176665.pdf?fbclid=IwAR1seYX0hpuSi9T5eF5fR3Z23Pj0-V-rqErcD3nLlBfRRZeXK0KTu0EHROE
ඊයෙ ඔය යහපාලන ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ මඟ පෙන්වීම යටතේ මහා නගර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිඳුන්ගේ චිත්ත සන්තානයේ පහළ වූ සංකල්පයක් මත ණය ගිවිසුම අත්සන් කල 'කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය' ව්‍යාපෘතියෙ කතන්දරෙත් මේකෙ තියෙනවා ලොකු ව්‍යාපෘතියෙ එක කොටසක් විදිහට.. මේ යහපාලන ආණ්ඩුව ඒ ණය ගිවිසුම අත්සන් කරන්නෙත් 2010 ඉදලා මේ වැඩේ ඉන්න JICA එක්කම තමයි..
අවුරුදු හතරක් රට උලා කකා ඉඳලා.. ඊළඟ ජනාධිපතිවරණය ගේ පිළිකන්නට ආවම තම පාක්ෂික ජහමනයා ගොනාට අන්දන කටවුට් එකේ පිංගුත්තර මූණත් තහඩු එක්ක පම්පෝරියට මක්කා හරි තියෙන්න එපායැ නේද..??
මේ යමපාලුවො කරේ අවුරුදු 21කින් 2035 දි සම්පූරණ වෙන්න තිබුන මේ විශාල ව්‍යාපෘතියත් අර කොළඹ කුණු ප්‍රශ්ණෙට ආපු පුත්තලම ප්‍රොජෙක්ට් එක වගේම ඒ ආකාරයට ඉස්සරහට ගේන්නෙ නැතුව කෙලවා දමලා දැන් ඒකෙ කෑලි බෑලි මුංගෙ මුහුණත් තහඩු ගහං අළුත්ම උණු උණු බඩු ලෙස ගේන එක..
මෙහෙම ව්‍යාපෘති රටේ තිබුනද කියලාවත් රටේ එකෙක්වත් නොදන්න ගානට පහුගිය ආණ්ඩුවේ මීඩියා මෙහෙයවපු නැශනල් ඕගනයිසර්ලා ගැන මොකුත් නොකියම මේ ඉන්නත් ගඟටම කපා දමනවා.. අවසරයි..
Wishwa Chinthana





Mangala: We will look into it. I don't know.![]()



Now they do not have. Solid tyres are used for Aircraft, land vehicles, industrial vehicles like heavy forklifts.
"Solid tires, which are also called airless tires, are manufactured using a few different methods. Solid tires can be manufactured on a frame or metal wheel structure which will then be mounted on a specific vehicle. Solid tires can also be made to fit on rims that are manufactured to support pneumatic tires." Google God
කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක්රට් තියෙනවද?
සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....
මුන් හිතන්නේ හැමදාමත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න පුළුවන් කියලා ..

මාළඹේ - කොටුව සැහැල්ලූ දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබේ.
මාලඹේ-කොටුව සැහැල්ලූ දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය. එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ජපානයේ ජයිකා (JICA) ආයතනය විසින් ලක් රජය වෙත සැහැල්ලූ දුම්රිය සේවය සඳහා ලබා දෙන අතර, එහි පොළිය සියයට දශම එකකි.ඒ අනුව ලක් රජය සහ ජයිකා ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා යොදවන සමස්ත මුදල ඇ.ඩො මිලියන 2200කි.
ඒ අනුව මේ සඳහා අවශ්‍ය උපදේශන සේවාව ලබාගැනීමට තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ජපන් සමාගම් දෙකක් තෝරා ගනු ලැබූ අතර එයින් එක් සමාගමක් කැබිනට් මණ්ඩලයෙන් පත් කරන ප්‍රසම්පාදන කමිටුව මගින් තෝරා ගනු ලැබිණ. ඒ ඔරියන්ටල් කන්සල්ටන් ග්ලෝබල් සමාගමයි (Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co. Ltd. සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers & Architects Associated (Pvt.) Ltd). ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම අද දින මහානගර අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ මහතා සහ එම සමාගම වෙනුවෙන් එහි දකුණු ආසියානු කලාපීය සාමාන්‍යාධිකාරී රොහෙයි ඉෂී මහතා අතර සිදුවිය.