දැවැන්ත ආයෝජන ව්‍යාපෘති 2ක් - පළමු අදියර 24
- ඩොලර් මි.3950.08ක වියදමින්
- සෘජු රැකියා 2500ක් බිහිකරන
- දැවැන්ත ආයෝජන ව්‍යාපෘති 2ක් පළමු අදියරේ ඉදිකිරීම් 24 වැනිදා මිරිජ්ජවිල දී අගමැති අතින් ඇරැඹේ
සිතාරා සේනානි
ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්ත ම ආයෝජන ව්‍යාපෘතිය වන සිංගප්පූරුවේ සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සහ ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් සමාගම් එක්ව හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කරන අපනයන තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා ආරම්භ කෙරෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණඩාර මහතා පවසයි.
අමෙරිකානු ඩොලර් මිලියන 3850ක වියදමින් ඉදි කරන මෙම නව තෙල් පිරිපහදුව අක්කර 200ක භූමි භාගයක ඉදිකෙරෙන බවද, එහි ඉදිකිරීම් මාස 44ක් ඇතුළත නිම කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.
මේ මඟින් ඍජු රැකියා අවස්ථා 1500කට ආසන්න ප්‍රමාණයක් ද, ඉදිකිරීම් කාල පරිච්ඡේදයේ රැකියා 750ක් ප්‍රමාණයක් ද, වක්‍ර රැකියා සහ වක්‍ර ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ද නිර්මාණය වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙම තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 7කින් වැඩි වන බවත්, මෙරට අපනයන ශක්තිමත් වී රටට මුදල් ගලා ඒම වැඩි වී රටේ රුපියල ද ශක්තිමත් වන බවත් නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 17ක්ව තිබූ බවද සඳහන් කරයි.
මීට අමතරව, ලංකා වානේ සංස්ථාව සහ ඔනික්ස් ගෘෘප් ඔෆ් කම්පනීස් (UAE) ආයතන එක්ව ඩොලර් මිලියන 100.08ක වියදමින් අක්කර 64ක භූමි ප්‍රමාණයක සිමෙන්ති නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. මෙහි පළමු අදියරේ ඉදිකිරීම් නිම කිරීම සඳහා වසර 2ක් සහ දෙවැනි පියවර සඳහා වසර 3ක් වශයෙන් මුළු ඉදිකිරීම සඳහා වසර 5ක් ගත වන බවද පවසයි. එයට සමගාමීව පෙරසවි කොන්ක්‍රීට් නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බව ද නියෝජ්‍ය අැමැතිවරයා සඳහන් කරයි. මෙම කර්මාන්ත මඟින් ඍජු රැකියා 1000ක් සහ වක්‍ර රැකියා 1500ක් පමණ නිර්මාණය වන බවද කියයි.
සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අැමැතිවරයා මේ බව පැවසීය.
- http://www.dinamina.lk/2019/03/20/පුවත්/70613/දැවැන්ත-ආයෝජන-ව්‍යාපෘති-2ක්-පළමු-අදියර-24

කර ඇදෙන්නැති ටී ශර්ට් ඕනෙද...
මම ගෙන්නන්නේ වියට්නාම් වලින්..
වෙන තැන්වල 1200 /1800 කියන ඒවා මම 950 ට දෙන්නම්...
කොලබ අවට ගෙනල්ල දෙන්නත් පුලුවන් ..
සයිස් 3 සහ පාට තියනවා..
3 ක් ගන්නවා නම් 850 ට දෙන්නම්..
විදුලිය කප්පාදුවක් නෑ. සිදුවන්නේ වරින්වර විදුලිය විසන්ධිවීමක් පමණයි. - ල.ං.වි.ම

අපනයන ආදායම ඩොලර් බිලියන 7කින් වැඩි වන බවත්-- දේශපාලුවෝ කියන ඒවානම් ශුවර් නෑ..
අපනයනේ වැඩි උනත්, තෙල් ආනයනය කරන හින්දා ආනයන වියදමත් ඊට සමාන ආකාරයකින් ඉහල යනවනේ? බැලන්ස් එක බිලියන 7ක් නම් වෙන එකක් නෑ..
ලංකාවේ තෙල් නිධි ගැන කතාවක් නෑ.. චන්දෙ ලන්වෙනකොට තමයි ඒක මතක් වෙන්නේ..
මොනා උනත් මිනිස්සුන්ට රස්සා ටිකක් හැදෙනවා.. ඒක හොදයි..
දැවැන්ත ආයෝජන ව්‍යාපෘති 2ක් - පළමු අදියර 24
- ඩොලර් මි.3950.08ක වියදමින්
- සෘජු රැකියා 2500ක් බිහිකරන
- දැවැන්ත ආයෝජන ව්‍යාපෘති 2ක් පළමු අදියරේ ඉදිකිරීම් 24 වැනිදා මිරිජ්ජවිල දී අගමැති අතින් ඇරැඹේ
සිතාරා සේනානි
ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්ත ම ආයෝජන ව්‍යාපෘතිය වන සිංගප්පූරුවේ සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සහ ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් සමාගම් එක්ව හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කරන අපනයන තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා ආරම්භ කෙරෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණඩාර මහතා පවසයි.
අමෙරිකානු ඩොලර් මිලියන 3850ක වියදමින් ඉදි කරන මෙම නව තෙල් පිරිපහදුව අක්කර 200ක භූමි භාගයක ඉදිකෙරෙන බවද, එහි ඉදිකිරීම් මාස 44ක් ඇතුළත නිම කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.
මේ මඟින් ඍජු රැකියා අවස්ථා 1500කට ආසන්න ප්‍රමාණයක් ද, ඉදිකිරීම් කාල පරිච්ඡේදයේ රැකියා 750ක් ප්‍රමාණයක් ද, වක්‍ර රැකියා සහ වක්‍ර ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ද නිර්මාණය වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙම තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 7කින් වැඩි වන බවත්, මෙරට අපනයන ශක්තිමත් වී රටට මුදල් ගලා ඒම වැඩි වී රටේ රුපියල ද ශක්තිමත් වන බවත් නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 17ක්ව තිබූ බවද සඳහන් කරයි.
මීට අමතරව, ලංකා වානේ සංස්ථාව සහ ඔනික්ස් ගෘෘප් ඔෆ් කම්පනීස් (UAE) ආයතන එක්ව ඩොලර් මිලියන 100.08ක වියදමින් අක්කර 64ක භූමි ප්‍රමාණයක සිමෙන්ති නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. මෙහි පළමු අදියරේ ඉදිකිරීම් නිම කිරීම සඳහා වසර 2ක් සහ දෙවැනි පියවර සඳහා වසර 3ක් වශයෙන් මුළු ඉදිකිරීම සඳහා වසර 5ක් ගත වන බවද පවසයි. එයට සමගාමීව පෙරසවි කොන්ක්‍රීට් නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බව ද නියෝජ්‍ය අැමැතිවරයා සඳහන් කරයි. මෙම කර්මාන්ත මඟින් ඍජු රැකියා 1000ක් සහ වක්‍ර රැකියා 1500ක් පමණ නිර්මාණය වන බවද කියයි.
සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අැමැතිවරයා මේ බව පැවසීය.
- http://www.dinamina.lk/2019/03/20/පුවත්/70613/දැවැන්ත-ආයෝජන-ව්‍යාපෘති-2ක්-පළමු-අදියර-24
උබ මගුලක් කතා කරනව... ඊයෙ Oman government එකෙන් Announcement එකක් දීල කිවුව උන් ලංකාවෙ කරන investment එකක් ගැන දන්නෙවත් නෑ කියල.. Oman වලින් එහෙම investment එකක් කරන්නෙ නැහැ කියල ඒ රටෙන් කියනව..

මේ තියෙන්නෙ Reuters එකේ ගිය news එක.. International media සේරම මේ news එක දාල තිබුන..
(Reuters) - Oman's oil ministry on Wednesday denied being part of a $3.85 billion plan to build an oil refinery in Sri Lanka, a day after the government in Colombo announced the Arab country's participation.
Sri Lankan officials told a news conference on Tuesday that a joint venture between the Oman oil ministry and a Singapore investment vehicle owned by India's Accord Group had agreed to build the 200,000 barrel per day refinery near Chinese-controlled Hambantota port on the island's south coast.
The ministry was to take a 30 percent stake, the officials said, representing what would be Sri Lanka's biggest single foreign direct investment.
"No one on this side of the panel is aware of this investment in Sri Lanka," Salim al-Aufi, undersecretary of Oman's ministry of oil and gas, told a news conference on Wednesday.
"It came as news to me, I don't know who is signing the cheque for $3.8 billion."