
අනාත ජීවිත!! කාගේ උනත් දරුවෝනේ.. 


lol ඕයි.. අනාත ජීවිත... මහා උන් කකා බිබී ආතල් එකේ ඉන්නවා... පොඩි උන් දෙකට බෙදිලා මරා ගන්නවා උගේ මහා එකා හොදයි කියලා... Typical ලන්කන්ස්..
අතිදක්ෂ රනිල් මැතිඳු... 03-23-2019 03:24 PM![]()
මොන්සෝන් ගේ ත්රෙඩ් එකේ තියෙන වැඩි හරියක් මහින්ද/ගෝටා පටන් අරන් දැන් මුන් කරගෙන යන ඒවානේ බන්.. එකක් පෙන්නපන් රනිලා පටන්ගත්ත..
![]()