සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    54432942-783840928657326-8889104434538217472-n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    :lol::lol: lol ඕයි.. අනාත ජීවිත... මහා උන් කකා බිබී ආතල් එකේ ඉන්නවා... පොඩි උන් දෙකට බෙදිලා මරා ගන්නවා උගේ මහා එකා හොදයි කියලා... Typical ලන්කන්ස්..



    reputation_neg.gif
    සංවර්ධන News 03-24-2019 01:33 AM ube ammage huththa man bite ekata ganne. ponilage guu kana wesige putha. kochchara dagaluwath thoge ponila thawa tika kalayai raja wela inne. thotath ekkama hukonawa wadiya dagaluwoth.
     
    • Like
    Reactions: skymicro

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    reputation_neg.gif
    අතිදක්ෂ රනිල් මැතිඳු... 03-23-2019 03:24 PM :lol:




    :lol::lol::lol:


    මොන්සෝන් ගේ ත්‍රෙඩ් එකේ තියෙන වැඩි හරියක් මහින්ද/ගෝටා පටන් අරන් දැන් මුන් කරගෙන යන ඒවානේ බන්.. එකක් පෙන්නපන් රනිලා පටන්ගත්ත..


    :lol::lol::lol:

    bp
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙට සිට විදුලි කප්පාදුව කාලසටහනකට අනුව!!!!!
    ==========================================

    55457288_2215507595139375_1258067659837145088_o.jpg



    ඔබ සිහිපත් කරගතයුතු කරුණ නම් 2007-2009 සමයේ යුද්ධය එහි උපරිම අවස්ථාවට පත්ව තිබූ අවධියේ, බොරතෙල් බැරලය අන් කවරදාටත් වඩා මිල අධිකව පැවති සමයේ, මුලු ලෝකයම ආර්ථික අවපාතයේ අඳුරු වලාවෙන් පීඩා විඳිමින් පැවති අවධියේවත් මෙවැනි විදුලි කප්පාදු සිදුනොකිරීමට එවකට පැවති මහින්ද රාජපක්ශ රජය කටයුතු කල බවය.

    බලය හා බලය, ආලාපාළු ආර්ථිකය වැනි සූරවීර අදහස් ග්‍රන්ථාරූඪ කල චම්පික රණවකයාණෝත්, නලුවෙක් නොවන මොලයාණනුත්, වෝක්ස්වැගන් ආචාර්‍යවරුනුත්, ගූගල් හරීනුත් යන එකී මෙකී නොකී සියලු ගුණ කදම්භයන්ගෙන් සමන්විත පාලක මඬුල්ලක් යටතේ සහ පොලොන්නරුවේ සරල සුගම ගොවි මහතකුගේ නායකත්වයක් යටතේ පාලනය වන මේ අසිරිමත් යහපාලන සමයේ ඔබට අඳුරේම ඉටිපන්දමක් දල්වාගෙන මැනවින් හූල්ලමින් සිටීමට මඟ පාදා දුන් ඒ අසිරිමත් ඡන්ද දායකයන්ටත්, ඔවුන් විසින් පත් කරගන්නා ලද අසිරිමත් පාලකයන්ටත් පිදෙන උපහාරයයි මේ!


    bp
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යෝධ ව්‍යාපෘති අහෝසි කරමින් රටේ සම්පත් විකුණා දමමින් එදා වේල සරිකරගත් ඒ දුර්වල පාලකයාට සහ ඔහු නියෝජනය කරන මුග්ධ මතවාදයට නැවත වරක් 'ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්' කඩේ ගිය බුද්ධිමතුනි........ඔබ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට දැල්වූ ඉටිපන්දම් වල කොට ඇත්නම් ඒවා එකතු කොට රෑට රෑට දල්වණු මැනවි!

    54436726_2215542778469190_4929633548178030592_n.jpg
     
    Last edited: