සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    නෑ බන්. සිරාවටම කළකිරිලා ඉන්නේ. :sorry:

    watch-bajaj-qute-review-test-drive.png


    මේකත් හොඳය්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඉන්න ඉන්න හිකෙන රටක්

    ඇලොසියස්ට අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට... :shocked:

    gossiplanka_2019-04-02-2398.png


    වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත්ව තිබූ නුවරඑළියේ කන්දේපොළ අක්කර 450ක තේ විත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියස්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක වැනි සුළු පරිමාණ බද්දකට අවුරුදු 30 ක කාලයකට බදුදී ඇතැයි කියන සිද්ධියක් මෙවර ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් හෙලි කර තිබේ.

    මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තය. :(:(


    අක්කර 450කින් යුත් මෙම වත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ්රි ඇලෝසියස් මෙම තේ වත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති. අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියගේ සභාපතිත්වයෙන් සෙරන්ඩිසිටි ප්ලාස්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.මෙම තේ වත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක්ද එහි ඇතැයි වාර්තා වේ.

    පරිපවුල්වෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුමිකර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ගෝල් ෆේස්1ට ගෙනත් පණ පිටින් පුච්චන්න ඕන මුන්.. බලපන් රටේ සම්පත් කොල්ලකන හැටි.

    source - source demmama spam wenawa.. gossiplanka and sundaytimes balanna :nerd:

     
    Last edited:
    • Like
    Reactions: D_Mad