සංවර්ධන News

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක රන් කරපු පොන්සන් මරාගෙන මැරිලද බං?


    උන් තාම ගෙවල් වල හැංගිලා ඉන්නෙ මචන්.. බෝම්බ බය අඩු උනාම කට්ටිය එලියට එයි.. :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    59709415_10216980104728184_3363503410505580544_n.jpg
    මු පොළොවට පස් වෙන්ඩ කලින් අපිව පොළොවට පස් කරන්ඩ යන්නේ
    :angry::angry::angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl::rofl::rofl::rofl:

    ලස්සනයි ලස්සනයි ...තව ටික දවසක් යනකොට වල්ල බිම ගෑවෙයි

    මේක update කරන්න හිතෙන් නැහැ බන් monson නැතුව..කිසි go එකක් නෑ...බැරිද මේකව හොයාගන්න
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ


    :angry::angry::angry::angry::angry:

    බෝම්බ පුපුරවන්න ඕන ගොනෙකුට පුළුවන්...පහුගිය ජනාධිපතිවරු 5 දෙනා කාලෙත් බෝම්බ පිපිරුවා...අවුරුදු 30 ක් යුද්ධ කරපු අපිට මේවා අලුත් දේවල් නෙවි....හි ....හි