මේක රන් කරපු පොන්සන් මරාගෙන මැරිලද බං?
උන් තාම ගෙවල් වල හැංගිලා ඉන්නෙ මචන්.. බෝම්බ බය අඩු උනාම කට්ටිය එලියට එයි..

මේක රන් කරපු පොන්සන් මරාගෙන මැරිලද බං?

ලස්සනයි ලස්සනයි ...තව ටික දවසක් යනකොට වල්ල බිම ගෑවෙයි





මේක update කරන්න හිතෙන් නැහැ බන් monson නැතුව..කිසි go එකක් නෑ...බැරිද මේකව හොයාගන්න




බෝම්බෙකට අහුවෙලා ද මන්ද බං