සංවර්ධන_යෝජනා

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    නාගරික හෝ ප්‍රාදේශීය වශයෙන් සංචාරක හෝ දේශීය පරමාර්ථයන් උදෙසා
    ප්‍රයෝජනයට ගත හැකි නමුත් අවධානය යොමු නොවූ සම්පත් හරහා
    රටට ආදයම් උත්පාදනය කළ හැකි සංවර්ධන ව්‍යාපෘති යෝජනා කරන්න.
    දේශපාලනය මීට ඈඳා නොගෙන ඔබේ යෝජනා පිළිබඳව කතිකාවක් ගොඩ නගමු. :)
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පන්සල්/පල්ලි යන එක නවත්තාපන්.. ආගම බැහැර කරලා සල්ලි හොයන එන්ටර්ප්රිනුවර්ස්ලා වෙයල්ලා. එලොව යන්න කලින් මෙලොව දියුණුව හදාගනිල්ලා.